@dilaisha_milan: අම්මා තාත්තා ❤️🌍 #creatorsearchinsights #howtoreachmorepeoplefast #viral #fyp #trending

DM 🇱🇰🇯🇵
DM 🇱🇰🇯🇵
Open In TikTok:
Region: JP
Sunday 13 September 2026 14:14:23 GMT
118437
9693
382
458

Music

Download

Comments

itx_dobby
doBBY🚬 :
හැමදේම අම්මයි තාත්තයි නිසාමයි ලැබුනෙ 💗🥹
2026-09-18 14:36:00
1
dilshan_jeewantha_
_디lsh아n_ 🇰🇷 :
කොන්ද කැඩෙනකන් වැඩ කරත් ගෙදරට කියන්නෙ වැඩ අව්ලක් නැ ශේප් 🥺
2026-09-14 05:02:54
276
achii124
𝐀𝐂𝐇𝐈𝐘𝐀 🇱🇰🇯🇵 :
තාත්තා ගහන ගේම අදටත් මට අභිරහසක් 🥺❤️
2026-09-14 18:39:37
96
sasii925
sasii🕊️🇷🇴 :
රට ආවත් හරි හොදින් ඉන්නවද කියලවත් ඇහුවෙ නෑ නේද කියලමතක් උනාම. මේ වගේ තාත්තල නම් රත්තරං🥺💗 මට කවදාවත් එන්නෙ නැති call 😣
2026-09-14 09:24:39
63
ujiya00
Ujiii 💥㊙️... :
රට ආවත් හරි හොයලා බැලුවෙ නෑ එක බල්ලෙක් දවස් 8 වතුර වලින් හිටියෙ කන්න නැතුව මේක දැක්කම ඇස් වලට කදුලු ආවා උබ කැරිම ලකී මනුස්සයෙක් බන්ග්😊
2026-09-14 15:50:25
51
chathu_x909
chathu_x909 :
මෙහෙම තාත්තා කෙනෙක් මටත් හිටියා නම් 🙂💔
2026-09-14 09:37:29
45
dinoo_rathnasinghe
Dinoo_Rathnasinghe 🇵🇱 :
ඔයා මල්ලි කෙනෙක් කියලා හිතනවා. මං ස්ටුඩන්ට් දාලා තාත්තට කිව්වා මට ඔප්පුව තියලා ලොන් එකක් අරන් දෙන්න කියලා. එදා තාත්තා මට හොද වචනෙකුත් කියලෙ බෑ කිව්වා මට අද වගේ මතකයි. මට විසා වැදුනෙත් නෑ. හැබැයි මං දැන් ඉන්නේ යුරෝප් රටක තාත්තගේ ඉඩම ගන්න මට දැන් අවුරැදක් වැඩ කරන්න ඕනෙත් නෑ මට. මං කියන්නේ ඔය තාත්තව ඇස් දෙක වගේ බලා ගන්න ඕන ඔයා. හරිම වාසනාවන්ත දරැවෙක් ඔයා. ♥️
2026-09-16 12:28:20
12
ovindu_heshan
Ovindu Heshan :
මගෙ තාත්තත් ඔය වචන ටික ඔහොමම කිව්වා 🥺🫂
2026-09-14 22:07:58
9
shoneperera
panda බෝයි :
අහන්න ආස වචන හැබැයි කවදාවත් අහල නෑ එහෙම [Teary eyed]
2026-09-15 16:44:04
8
ravindu821
Ravindu 🫡 :
රට ගිහින් කට්ටක් කාලා ගෙමක් ගහන කොල්ලොන්ට මහන්සියක් නම් දැනෙන්න එපා 🥺❤️
2026-09-14 16:16:57
16
anugajanayaka
Ki*llerBunny :
අනේ මගේ තාත්තත් එහෙමයි... 🥹🥹 " ඔය රස්සාව බැරිනම් අයින් වෙන්න. වෙන රස්සාවක් හොයා ගන්න, ගෙදර එන්න ඕනත් නෑ. දෝණි බය වෙන්න එපා මම සල්ලි එවනවා... කිසිම වෙලාවක හිතන්න එපා මේ තාත්තයි අම්මයි ඔයාව අතහරී කියලා..." මට ඇඬෙනව ඒ වෙලාවට 😭😭... මන් රටත් නෙමේ,කොලඹ ඉන්නෙ... මට බය මේ කරන දේවල් වලට ඒ මිනිස්සුට සලකන්න මන් පරක්කු වැඩි වෙයිද කියල...
2026-09-15 17:24:08
6
malingalakshan457
한국 පිස්සා 🇰🇷🥰 :
අපි අමාරුකම් ගැන හිතුවොත් ගෙදර අයට කන්නත් නැ දැන් මේ කන්නේ කට්ටක් ද කියලා වත් තෙරෙන්නැ ඒ තරම් හුරු වෙලා 💔🇰🇷✊
2026-09-14 06:59:44
29
user1213sandunika
Sandunika Ekanayake :
තාත්තා තමයි ජිවිතේ ❤️
2026-09-17 02:18:59
1
imvishuu.__04
V I S H U🇯🇵 🍓 :
Ane thaththa🥹🫶🏻
2026-09-13 23:07:20
8
yash21999
Yash :
ළමයි හදන්න ඕනෙ එකෙක්ට පුලුවන්.තාත්තෙක් වෙන්න හැමෝටම බෑ බන් ❤️උබ ලකී
2026-09-16 08:31:42
6
nilmini8838
Darsha Rathnayaka :
තාත්තා 🌏💐
2026-09-17 13:01:53
1
lahirubro28
Subhashana💜 :
❤️Thaththa🌏
2026-09-18 16:02:09
1
teddywooh
Hiru Wijesooriya 🇨🇦🇱🇰 :
අනේ මගෙ තාත්තා වගේ!! 🙌🏼🙌🏼 කැනඩා ආපු දවෙස ඉදලා මේක තමයි මට කිව්වේ!! 🙏🏼
2026-09-15 05:06:08
5
kavi4006
kavi :
මගෙ තාත්තාත් ඔහොම්ම කිව්වා ♥️
2026-09-14 04:48:26
7
shaggyf777
🔳🆂🅷🅰🅶🅶🆈🔳 :
ඇත්ත 🥺💔
2026-09-15 16:47:17
1
chamod817gmai0
ČħâmøÐ R Śtẽfñ 🇦🇪🦅 :
තාත්තා❤️
2026-09-17 14:59:55
1
lasandamanupiya
Lasanda🥷🏻 :
Adatath karapu samhara dewal ammala thaththala dannewath na . 🫶 duka hithei kiyla nokiyapu godak dewal gallery eke hangan thiyan innawa adatath . ❤️
2026-09-17 09:19:45
1
avex_perera2005
Avex Pereira 🇩🇪 :
මගෙ තාත්තත් හිටියනම් මෙහෙම කියයි..[Red heart]
2026-09-15 19:29:52
2
ashan.nimantha84
𝚂𝚑𝚊֟፝𝙽𝚎_•𓆃 :
තාත්තා තමයි බන් ඩයල් එක 🤍
2026-09-17 09:23:20
2
wildfelx
𝑻𝒉𝑨𝑹𝒆🐊 :
Sira kathawa ♥️
2026-09-17 21:36:04
1
To see more videos from user @dilaisha_milan, please go to the Tikwm homepage.

Other Videos


About