@olivier6243:

Oli Décor 😱
Oli Décor 😱
Open In TikTok:
Region: CI
Monday 14 September 2026 20:55:44 GMT
968
84
2
4

Music

Download

Comments

user1431498187419
Adrien bositala :
kitoko makasi ndeko nalandakoyo très très bien depuis Kisangani
2026-09-15 07:03:53
0
To see more videos from user @olivier6243, please go to the Tikwm homepage.

Other Videos

මගේ හීන,  මගේ කාලය,  මගේ මුළු ලෝකයම, ඔයා වෙනුවෙන් කැප කරද්දී.. මං හීනෙකින්වත් හිතුවේ නැහැ දවසක මට මේ වගේ තනිකමක් විතරක් ඉතුරු වෙයි කියලා.! 🤍 ඔයා මාව දාලා යන්න හේතු හදද්දී,  මං හැම තිස්සෙම හැදුවේ.. ඔයාව මගේ ළඟ තියාගන්න විදියක්... 🫶 හැබැයි අද මට තේරෙනවා,  බලෙන් ළඟ තියාගන්න හදන කිසිම  දෙයක් කවදාවත් අපේ වෙන්නේ නැහැ කියලා.🤍🥀 මට ඔයා එක්ක කිසිම තරහක්වත්,  වෛරයක්වත් නැහැ.  මොකද මං ඔයාට දීපු ආදරේ ඒ හැම පටු හැඟීමකටම වඩා ගොඩක් පිරිසිදුයි. ❤️‍🩹 ඔයා මාව අතහැරලා ගිය එකෙන් මට මගේ ආදරේ අහිමි වුණේ නැහැ, 💔 ඔයාටයි ඔයා වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න ලෑස්ති වෙලා හිටපු මාව අහිමි වුණේ..❤️‍🩹🥀 දවසක ඔයාට තේරෙයි, මුළු ලෝකෙම හෙව්වත් මං ඔයාට කරපු ඒ අවංක ආදරේ ආයෙමත් කිසිම  කෙනෙක්ගෙන් ලැබෙන්නේ නැහැ කියලා.🤍 එදාට ඔයාට මාව මතක් වෙයි. හැබැයි එදාට මං ගොඩක් ඈතට ගිහින් තියෙයි..!! 🤍

About