@sadew_official_1: boys මේක ඇත්තද..?😪✌️#slmemes#fyp #foryou #viralvideo #blowthisup

_Sadewzzz_🐼
_Sadewzzz_🐼
Open In TikTok:
Region: LK
Tuesday 15 September 2026 15:49:10 GMT
62914
9452
700
506

Music

Download

Comments

primexd86
°||𝙽𝙴𝚃𝙷𝚄𝚂𝙷𝙰||° :
backrooms gahala eka dakina mmaa
2026-11-15 07:51:26
1
urhs4d
𝘴𝘩𝘢𝘯𝘶𝘻𝘻 𝓓 🚭 :
මන් දැක්ක කන්දකින් පල්ලෙහාට මාව තල්ලු කරනවා 😂
2026-09-17 16:03:22
140
chathuwa__quotes
× 𝐂𝐇𝐀𝐓𝐇𝐔𝐖𝐀 ༒ :
මට පේන්නෙ උස තැනකින් වැටෙනව වගේ එක පාරට ගැස්සිලා ඇහැරෙන්නෙ🫠🙃
2026-09-18 09:26:00
46
ni_ms_ar_a
Ni_M_SA_RA :
අලියෙක් එක්කන් හැංගිමුත්තෝ කරා එකපාරක් ඌ මාවම හොයන් ඇවිත් හැමපාරම පාගලා මරනවා 🥹🫶
2026-09-18 16:14:12
18
janith_kankanamge
! 💋 جانيث :
කාලයක් එක දිගට හීන දැක්කා දැන් මොකක් හරි වෙලා 🥲
2026-09-18 15:35:05
13
prime_zeus08
• 𝐊 𝐈 𝐓 𝐓 𝐘 😾🫧 :
අඩේ මන් free fire එකේ අස්සට ගිහිම් මට ඩෙස්ට් පාරක් වැදුන කියහන් කෝ 🥲
2026-09-17 21:28:52
11
.kalharaxx
🌌 itz" KALHARA 🌌 :
mn hinen දනරාජා run game eka gahuwa 😂😂
2026-09-18 02:55:49
16
induwarabhagya65
𝓱𝓲𝓬𝓱𝓲𝔂𝓪 𝓮𝓭𝓲𝓽𝓼 ☠️ :
ඒ මන් සිරා දැක්කා මන් ඉස්කොලේ ඉද්දි සිමෙන්ති කොට්ට වැස්සක් වහිනවා. මන් building එකක් අස්සට ගිහින් බේරුනා.🤧
2026-09-19 19:14:59
11
malisha__444
MAL❗YA_👁️ :
මං දැක්ක මං දොරක් නැති ගෙයක් අස්සෙ හිරවෙලා කොහෙට ගියත් එලියට යන්න බැ😂
2026-09-18 05:09:02
7
bashitha.mg
Bashitha MG :
අඩෙ මන් හිනෙන් දැක්කා මට sniper එක්කින් වෙඩිතියනව
2026-09-17 00:04:23
21
vins_9998
𝗩𝗜𝗡𝗦 フラッシュ ⚡🇯🇵 :
අඩෝ මං දැක්කනේ බං අහසේ ඉඳන් මාව වැටෙනවා 😓
2026-09-17 14:44:57
18
dishiya_tns
ᵀᴺˢ 𝑫𝒊𝒔𝒉𝒊𝒚𝒂 ☸️❕ :
ඉස්සර වගේ ඇයි දැන් මොනාත්ම හින පෙන්නේ නැත්තේ කියලා කල්පනා කරන මම🥲
2026-09-18 08:24:42
5
thiwankanethmal2
Ai ආතල් :
අඩෝ මන් දැක්කා මම පියාබනවා බන්😌
2026-09-17 15:18:20
1
the.fish214
The Fish :
faaahhh
2026-09-18 12:19:06
2
lover__175
Nuri 🦕🎀 :
පිනන්න බැරි මම පණ බේරගන්න පීනනවාත් දැකලා තියෙනවා 😂💗
2026-09-30 11:49:29
7
ffboony
123 :
අඩෝ මං දැක්කේ මම බයික් එකේන් පියාබනවා🤣
2026-09-18 13:31:50
2
theekshanamadush16
madushan :
aththa
2026-09-20 13:27:05
2
romizz19
Sehazz🕊🎭 :
Mama witarada uda idan pallayahata watena hina dakinne😓
2026-09-17 14:59:42
2
darblod__
darkblod__ :
backrooms gahala nidagannawa hinen free firengahana mama😂
2026-09-24 05:46:31
1
anjanaruwanara2
Anjana ruwanara :
me Lagadi mohiniwath Dakka hinen
2026-09-19 02:10:00
1
kaveen765
Kaveen :
backrooms 😰
2026-09-25 18:33:36
1
nexcoretech1
Nex Core Tech :
මගෙ පස්සෙන් ගෙදර බඩු ටිකට පන ඇවිල්ල පැන්නුවා
2026-09-28 14:46:53
1
kkpancha
𝐊-𝐒𝐀𝐂𝐇𝐈𝐈 :
eka aththak bn habai ewa maru heena [Tears of joy]
2026-09-29 17:00:11
1
chutypancha
ʳⁱʸᵃˡ ᴄʜᴜᴛɪ ᴛʜᴀʀᴜᴡᴀʜ 🥵🖤 :
චූටි කාලේ මාව යක්කු අරන් ගියපු ඒක තාම මතකයි 😅💔
2026-09-29 18:11:46
1
niki_podda
Niki~podda_👀❤️‍🩹💫 :
download dipamko 😒
2026-09-18 12:52:07
1
To see more videos from user @sadew_official_1, please go to the Tikwm homepage.

Other Videos


About