Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@kavee._6: 🤍 ! #kaveequotes #fypシ #viralvideo #foryoupage #creatorsearchinsights
𝐤 𝐚 𝐯 𝐞 𝐞_🩵🎐°
Open In TikTok:
Region: LK
Friday 18 September 2026 13:00:37 GMT
139581
15887
1158
218
Music
Download
No Watermark .mp4 (
0.56MB
)
No Watermark(HD) .mp4 (
0.51MB
)
Watermark .mp4 (
1.13MB
)
Music .mp3
Comments
Nethuki Dilesha :
හිමි වෙන්නම ඕනද ආදරේ කරන්න......🥺❤️🩹 ඉතින් හමුවී හිමි නොවූ ඒ ආත්මයට මෙසේ ලියමි. අද මෙන් හෙටත් , හෙට මෙන් මතුත් මා ඔබට ප්‍රේම කරමි. 🥺❤️🩹
2026-09-18 15:44:57
600
_Natzzy_🩷🪽° :
“ඔයා මට අයිති නොවුණත්, මේ කතාවේ ලස්සනම පරිච්ඡේදය වුණේ ඔයා… ❤️”
2026-09-18 13:13:30
683
✞ 𝘿 𝙀 𝙒 𝙕 𝙯 🧿🧞♂️💙 :
මේ ආත්මයෙ බඩු කාරෙක් උනාට කමක් නෑ ඊලග ආත්මෙවත් එහෙම වෙන්න එපා !
2026-09-18 19:15:48
211
❤️Ayeshani225107❤️ :
හිඩැස් නොතියා ලියා දුන් පසු මුළු හදවතම අයිතියත් තව වචනයක් විතරමයි මට මැනික...❤️
2026-09-18 23:31:12
3
NISH 🥀🧸 :
වලාකුළු එකෝඩියමක් පහු කරන් ආවාට අයිති නැති බව වැටහුනා.. ඒක නිසාම මන් සමකෙට මෙහායින් නැවතුනා.. ක්ෂිතිජ කිව්වට එකතු නොවෙන බව සයුර නොකියා කිව්වා.. ඉතිං ප්‍රේමිය, සත් ආත්ම නැතත් කම් නැහැ දෙතිස් කඩකට පැළුණු හෘදය උබේ නමටම මන් ලියනවා.. 🙂♥️✍🏻NISH
2026-09-19 03:14:34
126
𝓑𝓵𝓪𝓬𝓴_𝓜𝓸𝓯𝓲 ♡ :
මට හිමි නැති අහසක නුඹ සඳක් වී පායාවී...!! නුඹ හිමි නැති හවසක මා හිරු සේ බැස යාවී!! ❤️🩹
2026-09-19 03:22:31
151
𝚜𝚘𝚜𝚎✨🌸 :
ඊලග ආත්මයක් හම්බුනොත් මුලින්ම එන්න මං ලගට..... ඒ තරම් හොද මනුස්සයෙක් එයා ☹️🥹
2026-09-18 13:13:47
111
Sithara 💐💗 :
ලබන ආත්මෙදිවත් මගේ විතරක් වෙන්න 🥺🫶
2026-09-18 15:22:04
92
Jihu 🎀 :
ඉතින් මේඅපි දෙන්නගේ පරිච්ඡේදයේ අවසානය නෙවෙයි මන් ඔබට කරනා එකපාර්ශවික ආදරයේ ආරම්බයයි... 😊💔@
2026-09-18 19:55:47
51
DiNitHi 🥤 :
බලා හිදිමි මතු බවයක හෝ පසුවදන ලියන්නට එතැයි කියා !..❤️
2026-09-19 06:07:12
6
𝐒𝐇𝐚𝐍𝐔 < | 🩸 :
අයිති නොවන බව දැන දැනම අයිතිය පසෙකලා ආදරේ කල නුබ ලබන ආත්මයකදි වත් මගේම වි ඉපදේවා 🥹🫀
2026-09-18 13:52:58
29
🩵🧚♂️`𝗟𝗮𝗞𝗦𝗵𝗜𝗜´ᴴ 🎀🩵 :
හිමි නොවුනත් හමු විම ගැන සතුටුයි.🤍🫶
2026-09-18 13:27:09
162
rashi_methu✨ :
ආදරේ ඇති වෙන්නෙ සීමාවක් නැතුව උනාට;.. ආදරේ අයිති වෙන්නෙ රාමුවක් ඇතුලත .:... ඉතින්, හමු වී හිමි නොවූ නුබට කොපමණ ප්‍රේම කරනවාද කියා මා ද නොදනිමි . ☺️😌
2026-09-19 16:12:17
7
eshu girl☺️💞 :
අයිති කරගන්න නොහැකි වූ තැන අතහැරීමත් ප්‍රේමයක්🥺❤️🩹
2026-09-18 16:41:09
9
Sanu..❤️🩹 :
" ඉතිම් මගේ ජීවිතේ අයිතියක් නැති ආදරනීයම හමුවීම නුබ විය ...."
2026-09-18 13:34:43
74
𝙇𝙤𝙨𝙚𝙧🖤🥀 :
පෙර ආත්මවල ණය පියවගන්න ජීවිතේට ආපු මිනිස්සු හදවතට දැනුනෙ අපරාදෙ...🥺❤️🩹
2026-09-18 19:23:25
6
𝐬𝐞𝐧𝐮 :🌼 :
ඊළග ආත්මෙකදී කවදාමහරි අයිති වෙනවනම් විතරක් මුණගැහෙන්න 🥹❤️🩹
2026-09-18 15:06:08
5
DONI🙃💖 :
අයිතියක් කියා ගැනීමට නොහැකි හෙයින් මා මෙයින් නවතිමි...🥲❤️🩹
2026-09-18 14:45:38
21
kesh 🕷️ :
"පරිච්ඡේදයක් ඉවර වුණාට ආදරේ එහෙම ඉවර වෙන් නෑ...ඉතිං තාමත් ආදරෙයි!"❤️🩹
2026-09-18 19:06:47
15
z_i_t_h_u_...💕👀🧚♂️ :
ආයෙ හම්බෙන්න එපා ...යාලුවෙක් විදියටවත්..❤️🩹
2026-09-18 13:36:20
38
😚🤗ʂąɾąʝąվąʝìղҽҽ😚🤗 :
අහිමි වීමත් මා වෙනුවෙන්ම කර්මය විසින් මා හට දුන් දෙයක් බැවින්, හේතු නැතිවම විදවීම මා විසින් ම එදා මෙනම අදත් ,හෙටත් නුබගෙන් තෝරා ගනිමි...☺️
2026-09-18 13:59:04
27
08.03 🌎❤️🩹 :
අහිමි වෙන බව දැන දැනත් ඒ මලෙහි සුවද මා වින්දෙමි 🙂
2026-09-18 14:27:15
12
dew_me_ :
සසරක්ම ණයයි ඔයා මට ඒ උණුහුමට ! ඊළඟ වාරෙදි ඔය තුරුල මගේ විතරක් වෙනවා කියන පොරොන්දුව පිට මේ වාරෙදි මං නවතිනවා. ඔයා එනකල් මං එහේ ඉන්නවා ! මාව අඳුරගන්න අමාරු නැති වෙයි මොකද ඔයා දන්නවා ඔයාව දැක්ක තප්පරේම මගේ ඇස් දිලිසෙනවා කියලා. ඔයාට හුරු දිලිසෙන ඇස් ළඟ නවතින්න ! මං ඔය සුවඳෙන් අදුනන්නම් ඔයාව ✨
2026-09-19 01:33:21
22
M🥂°🫀 :
හමු නොවෙන්න නම් ඇයි මුන ගැහුනෙ 🥺
2026-09-18 13:42:11
44
💐❤️DULAKSHIKA💐❤️ :
ඉතීම් ඉබැවින් නවතිමි...... හදීන් පිටමන් නොකරමී...🥺❤️🩹
2026-09-19 06:39:53
20
To see more videos from user @kavee._6, please go to the Tikwm homepage.
Other Videos
#محمد_عبده
So delicious, best tuna I ever tried🍣🍚🥒🥑 #tuna #cannedtuna #pescatarian #sushilover #spicytuna
Monday fit check✏️✨ #TeacherOOTD #TeacherTok #OOTD #SecondGradeTeacher #elementaryschool
❤️🩹 #fyp
Thấy Beso được nghỉ xả hơi cùng Kitkat là nhận thông điệp liền mấy bà ơi. Mệt quá thì cho bản thân nghỉ một chút rồi hãy quay lại chiến với deadline nhennn☺️ #KitKat #NghiXaHoi #XoiKitKat #BàiđăngđượctàitrợbởiNestléViệtNam
About
Robot
API
Legal
Privacy Policy