Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@hirunews: #HiruNews #HiruNewslk #TruthAtAllCosts
Hiru News
Open In TikTok:
Region: LK
Friday 18 September 2026 13:37:40 GMT
182079
10057
391
1005
Music
Download
No Watermark .mp4 (
5.87MB
)
No Watermark(HD) .mp4 (
4.49MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
Chanu🇰🇷 :
මනුස්සෙක් ට මරනයක් දෙනවානම් ආගම් විවේචනයක් නිසා. ඒ ආගමෙන් ඇති ඵලේ මොකක්ද?
2026-09-18 15:09:28
241
shashikala :
පවු.අනේ
2026-09-18 17:09:10
0
Tikiri Rajapaksha :
කෝ ජාත්‍යන්තර මානව හිමිකම්
2026-09-18 14:23:21
104
RED STONE :
akd king කරුණාකරලා ඔහුට සමාව දෙන්න කියන්න ඔව්ව බේරා ගන්න
2026-09-18 14:50:13
111
Ahinsa Anarkali :
මාත් අවුරුදු 5ක් හිටපු රටක්, රටත් හොදයි, එහෙ මිනිස්සුත් ගොඩාක් හොදයි, ඒ වගේම ඒ රටේ නීතියත් හැමෝමටම පොදුවේ සිද්ද වෙනවා. ඒයාගෙ පුතාට මරන දඩුවම ලැබුණේ මොන හේතුවක් නිසාද නොදනිමි, මොනවා උනත් අපි අපේ රටෙන් පිට වෙලා වෙන රටකට ගියාම ඒ රටේ නීතියට අනුගත වෙන්න වෙනවා, එයාට සිදුවුන ඉරනම නම් දරාගන්න අමාරුයි තමා, සහනයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
2026-09-18 14:24:44
83
niranga :
මෙවා දකින්නේ නැද්ද පච කියනවට වැඩිය හොඳයි මැදිහත් වෙලා බෙරා දෙන්න ජනාධිපති තුමනි
2026-09-18 14:54:43
28
Madushan Sagara :
සෞදියෙ නීතියට වෙනස් කරන්න එ රටේ ජනාධිපතිට වත් බැ නීතිය හැමෝට එකයි රස්සාව කරන් පාඩුවෙ හිටියම් ඉවරයිනෙ
2026-09-18 14:53:16
48
Bashuni Wijesekara :
මේකෙන් තේරුම් ගන්න රටක නීතිය කොච්චර දරුණුද කියලා. මේ වගේම අපේ රටේ වුනානම්?
2026-09-18 15:00:56
33
😜😜😂නෝටි කොල්ලා 🫣😂😜 :
එකට ලංකාවේ කොච්චර හොදද
2026-09-18 15:59:29
0
DILSHAN :
අඩො ඇයි එහෙම රජය මෙව්වා දකින්නෙ නැද්ද 🥺🥺🥺
2026-09-18 14:29:28
25
Santha Banda :
ඇයි මරන දඩුවම දෙන්නේ
2026-09-18 13:51:53
17
Rasika :
අනෙ මංදා මමත් ඉන්නෙ සෞදියෙ මේ රටේ මිනිස්සුන්ගෙ අංක එක ආගම මේවගෙ නීතීය කාටත් පොදුයි අනික මම නම් කිසිම ආගමකට නින්දා කරන්නෙ නැ මම හදවතින්ම බෞද්ධ
2026-09-18 14:49:56
19
Anju (Anjali wasana )2001 :
ආගමකට දෙයක් කිවා කියලා මරනවනම් ඒ ආගමෙන් ඇති වැඩේ මොකක්ද 😒
2026-09-18 17:40:10
2
ᏁᎧᏖᎩ ᏖᏂᏗᏒᏬᏬ. ✰✰≎💕 :
මොනා උනත් අතල් එකට කරපු දෙයක්නෙ එ උනාට උ කොල්ලෙක් බං පවු
2026-09-18 15:18:24
15
amelia :
ජෙසුස් වහන්සේගේ උතුම් නමෙන් එම දරුවා නිදහස් කල මනව මගේ පියානනි මගේ අදර තාත්තේ ඔබගේ රත්තරන් අත් දේකට බාර කරමි ✝️✝️✝️✝️
2026-09-18 16:39:30
5
darsha :
කිසිම අම්මා කෙනෙකුට මේ දුක දෙන්න එපා .🙏🙏 එයාව නිදහස් කරන්න දෙවියනේ. මා කළ පිනක් ඇත්නම් ඒ දරුවා නිදහස් කරන්න🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-09-18 15:02:04
17
anusha siyamali :
තෙරුවන් සරණින්. ඉක්මනින්. ලංකාවට. එන්න. ලැබේවා 🙏🙏🙏
2026-09-18 15:08:19
3
Nermine N :
ඒ රටේ නීතිය එසේ මෙසේ ඒව නෙමේ 😳😳😳
2026-09-18 15:22:36
2
Suneth Udaya 🇱🇰🇦🇺 :
No excuses 🙏
2026-09-18 15:26:52
5
ابدالله امجه (Abu) :
Well done Saudi Arabia ❤️🩹👌🏻👏 ඒකයි කීයන්නේ post එකක් දානකොට තමංගෙ වටපිටාව බලලා දාන්න කියලා. ලංකාවේ ඉඳල හරි දැම්මනම් කමක් නෑ කියමූ. සවුදි ගිහිල්ලා එහෙ ඉඳන් දානවා කියන්නේ භයානක වැඩක්. එහේ technology අතින් හරිම ඉහළ මට්ටමක තියෙන්නේ. Social media වල කරන දේවල් සේරම track කරනවා.... අහුවෙන්නේ නැතුව බේරුනොත් ගොඩ... නැත්තම් මේ වෙලා තියෙන විදිහට වෙලා ජීවිතේ නාස්ති කරන්න තමා වෙන්නේ....😳😥😥 එ නිසා කොල්ලෝ කෙල්ලෝ රට ගියාම පරිස්සම් වෙයන්... නීතී තදයි.... අහුවුනොත් සොරිම තමා.... වගකීමෙන් කියන්නේ......😥😥😥
2026-09-18 15:22:54
13
Dilz Peirez 🇶🇦✈️🌎 :
මැදපෙරදිග රටවල් ප්‍රජාතන්ත්‍රවාදී නෑ. ඒවා modern රාජාණ්ඩු. යන අය දැනගන්න ඕනි ඒ රටේ නීතියට අනුගත වෙන්න. කවුරු කිව්වත් දැං ඔච්චරයි. රිසානාට උන දේ මතකයිනෙ. චාල්ස් කුමාරයා ඉල්ලීමක් කළත් මෙයාලා ගණන් ගත්තෙ නෑ.
2026-09-18 14:57:03
9
maheshika@77 :
Saudi රටේ enna හැමෝම prissamen enna rata gana therum aragena
2026-09-18 14:25:18
10
chathu ... S ..... S♥️🌹💔🥀 :
අපේ පිනපතිලාට කොන්ද පණ නැ වගේ හිටියාට අනි අරටවල් වල ජනපතිවරු අංක 1 දෙන්නේ තම දහමට .... අපේ රටේ නම් අපේ උන් ම දහමට ගරහනවා ...... කෙසේ වෙතත් නොදැන වූ වරක් නිසා සමස්ථ ශ්‍රී ලංකිකයින්ම ඔහු වෙනුවෙන් සෞදි රජයෙන් සමාව අයදිමු ඔහුව නිදහස් කරන ලෙස ඉල්ලා සියළු පේජ් භාවිත කරන අය ඉල්ලා සිටිමි[Pray][Pray][Pray]
2026-09-18 14:47:01
9
Ayuzz :
මේ වගේ දෙයක් මනුස්සයෙක්ට වෙන්නම ඕන කට තියෙන පලියට ෂෝෂල් මීඩියා වල හැමදේම දාන්නයි කී බෝඩ් වීරයෝ වෙන එකෙයි ආදීනව තේරෙන්න...අනිත් ආගම් අපිට වැඩක් නෑනේ තමන් අදහන ආගම අදහගෙන ඉන්න ඕනේ..මමත් බෞද්ධ එහෙමයි කියලා අනිත් ආගම් වලට අපහස කරන්නෙත් නෑ උන් මන් අදහන ආගම අදහන්න ඕනේ කියලා එකකුත් නෑ 😌 මුන් හිතාගෙන ඉන්නේ හැමෝම තමන් කරන එක කරන්න ඕනේ කියලා පිස්සුද බන් එහෙනම් කොහෙද විවිධත්වයක්..😌 මම හරියටම දන්නේ නෑ කමෙන්ට් වල නම් තියෙනවා එයා ටැමිල් කියලා කොහොමහරි තමන් අදහන එක අදහගෙන හිටියානම් ඉවරයිනේ 😌 අනුන්ගේ ආගම් වලට මොකටද අගෞරව කරන්න යන්නේ 😌
2026-09-18 15:32:35
7
Anu anu ❤️❤️ :
බුදු සරණයි! සියලුම තිස්තුන් කෝටියක් දෙවිවරු මේ දෙස බලලා නිදහස ලැබිලා ඉක්මනින් ලංකාවට එන්න ලැබේවා 🙏🙏🙏
2026-09-18 14:33:27
8
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.
Other Videos
As much as I thought it would never happen to me, I got scammed bad last week. I managed to escape it unharmed, but it happened, my details are out there, and I now need to watch my account like a hawk. Watch the video, dont be next. Huge warning, I hope it helps #fraud #scam #scammers #theft #online #security #onlinesecurity #dont #fyp #foryoupage #important #message #staysafe #safe #becareful #sobad #banking #password #gotme #fellforit #beaware #alert #emergency @vonnie b-sen mum 🩷 #sky #skybroadband @SkyUK
🌾🌱⚘️🌿پنجابی🌾 کلچر 🥀🌾🌿
لا تذكروني بحبيبي اني بالقوه نسيته!! #اغاني_عراقيه #نور_الزين #اكسبلورexplore #حزين #هواجيس
Salah satu lagu tersulit untuk dibawain live. 🫨 #RetrospektifTheConcert
@dramipioker | Escolha ser a virada da sua família! Pegue o livro na bio da @dramipioker O Salmo 91 é uma das passagens mais conhecidas da Bíblia quando o assunto é proteção, confiança e segurança em Deus. Ele começa falando daquele que “habita no esconderijo do Altíssimo”, transmitindo a ideia de alguém que encontra em Deus um lugar de refúgio mesmo quando tudo ao redor parece incerto ou ameaçador. Ao longo do salmo aparecem imagens muito fortes: livramento de perigos, proteção durante a noite e o dia, anjos recebendo ordem para guardar a pessoa em seus caminhos e Deus sendo apresentado como refúgio e fortaleza. A mensagem não precisa ser entendida como uma promessa de uma vida sem dificuldades, mas como uma declaração de que, diante delas, a pessoa não está abandonada. O final é especialmente marcante porque a narrativa passa a apresentar palavras atribuídas ao próprio Deus: Ele promete estar presente na angústia, responder quando for chamado, trazer livramento e mostrar sua salvação. Por isso, para muitas pessoas, o Salmo 91 se tornou uma oração para momentos de medo e incerteza, lembrando que a fé não significa ausência de problemas, mas confiança mesmo quando eles aparecem. #michellepiokercy
#mouride_sadikh_officiell #serignetouba #saamfall❤️🥰 #toubacakanam #saamfall❤️🥰
About
Robot
API
Legal
Privacy Policy