@zehora17: ආදරේ නෑමයි කියලා කෑ ගැහුවේ.. ආදරේම ඇස් ආදරේ නිසාම විදෝනවා බලන්න බැරි නිසා වෙන්න ඇති.. ❤️‍🩹 Zehora #radala #himzyde #foryou #viral #wattpad

zehora
zehora
Open In TikTok:
Region: LK
Friday 18 September 2026 14:56:46 GMT
8785
1406
22
53

Music

Download

Comments

yukii_600
YuKi 🥑💤 :
ශවිරුට කොන්දක් නෑ කියන එකට මන් සම්පූර්ණයෙන් විරුද්ධයි ශවිරුට ඔනි නෑ ප්‍රශ්නගොඩෙ ඉදන් ඒකට ශෞර්යවත් ඇදලා දාගන්න ආදිල් උනත් කියනවනෙ පොලිටිකල් වටල ගැවුනොත් ආයෙ ගැලවීමක් නෑ කියලා ශවිරුට ගෙදරින් දෙන පීඩනෙ හින්දා එයාගෙ අනාගතෙ ගැන ශවිරුට තියෙන්නෙ බයක් ඒ අස්සට අර පොඩි කෙල්ලවත් ඇදලා දාගෙන කෙල්ලගෙ අනාගතෙ විනාස කරන්න ශවිරු කැමති නෑ ඒකයි එයා එච්චර කල් ගන්නෙ
2026-09-19 01:00:48
41
justmesss10
someone you dont know :
ඒත් මන් අහන්නෙ shauryt ඕනෙ වුනේ ඒකද ?? හරි ආදරේ නිසා එහෙම ඉන්නව කියමු. එහෙනම් ඇයි අර ලමයත් එක්ක chat කරල එයට hopes දෙන්නෙ ??මට අහන්න තියෙන්නෙත් ආදිල් අහපු එකමයි. purpose එකක් නැතුව chat කරල hopes දීල ඒ ලමයගෙ හිත රිද්දුවම එයා හිත හදාගන්නෙ කොහොමද ???
2026-09-18 15:12:52
16
rasanga031
R A S A N G A 🪬🤍 :
දන් නැති නිසා අහන්නේ ඒ දෙන්නා අන්තිමට එකතු වෙනවද 🥹💗
2026-09-19 02:56:49
6
harshiiii23
Har_zani🖤 :
දෙන්නටම අමාරු වෙයි හැබැයි මන් ප්‍රාර්ථනා කරනව ඒ දෙන්නගෙ කතාවෙ අවසානෙ ලස්සනට ඉවර වෙන්න ඕනෙ කියල🥹❤️‍🩹
2026-09-19 03:52:10
9
rithu___7
RiThU💜️💫 :
ඒ දෙන්නා එකතු උනාද අපි දන්නේ නෑ නේ
2026-09-19 04:28:30
1
thashi_h
Thashi_H :
We will get the story of theirs soooo ethakota me okkoma wenas Wei..let’s see
2026-09-19 01:38:28
1
chutyy1010
N💗 :
shaviru kavuru mona kivvth lokeperalunath ey shavuryat adarei...aththtma adareii..godak adareii...eyt oneth shavuryage sathuta vtharamai...habai e dennm ita vada eylge ayyai malli una shakyat adareii
2026-09-19 05:14:00
1
shenuu_77
Shenuuu :
Exactly
2026-09-19 04:31:46
1
_aouther_indu_
user7021184781857 :
atta😣
2026-09-20 05:08:26
0
radhyaholic
𝔸𝔸ℝ𝕌 ♡︎🦋🧸🐰💗✨ :
🙂❤️‍🩹
2026-09-18 20:32:51
1
To see more videos from user @zehora17, please go to the Tikwm homepage.

Other Videos


About