@sellnowsell:

SellNowSell
SellNowSell
Open In TikTok:
Region: US
Saturday 19 September 2026 02:18:49 GMT
7278
12
1
1

Music

Download

Comments

formerfire2010
formerfire2010 :
how's business been girl!?
2026-09-19 14:46:05
0
To see more videos from user @sellnowsell, please go to the Tikwm homepage.

Other Videos

English බැරි නිසා මට මේ job එක කරන්න බැරි වෙයිද? මටත් එක කාලෙක English ගැන ලොකු confidence එකක් තිබුණේ නැහැ. හැබැයි මම English හදාගන්න මේ දේවල් ටික ටික කරන්න පටන් ගත්තා… ❤️ අද මට තේරෙන දෙයක් තියෙනවා. English කියන්නේ Cabin Crew වෙන්න විතරක් අවශ්‍ය language එකක් නෙමෙයි. මමත් perfect English එක්ක මේ ගමන පටන් ගත්තේ නැහැ. වැරදුණා. ලැජ්ජා හිතුණා. මිනිස්සු හිනා වුණා. ඒත් මම නතර වුණේ නැහැ. අද මම ලෝකයේ රටවල් ගොඩක් travel කරමින්, ලෝකයේ විවිධ ජාතීන්ගේ මිනිස්සු එක්ක confidently communicate කරන කෙනෙක් ✈️❤️ ඒ නිසා English වලට බය වෙන්න එපා. ඔයාට English බැරි නෙමෙයි. ඔයා තාම enough practice කරලා නැහැ. මේ video එක save කරගන්න. English improve කරගන්න කැමති කෙනෙක්ටත් share කරන්න. 👇 #English #LearnEnglish #foryou #EnglishTips #CabinCrew

About