@_.derin._41: #fyphiraaaaaaa #la ilahe illallah Muhammeden rasulalah 🤲🏻☝🏻

𝐃𝐞𝐫𝐢𝐧  ꯭⅟𝐂ü𝐦𝐥𝐞
𝐃𝐞𝐫𝐢𝐧 ꯭⅟𝐂ü𝐦𝐥𝐞
Open In TikTok:
Region: TR
Sunday 20 September 2026 11:31:44 GMT
46587
1157
5
373

Music

Download

Comments

affetmekyok11
affetmekyok :
aynen kanka
2026-09-20 19:15:08
1
ben68974
sengul :
ya rabbim de onları yari yolda perişan icinde biraksin insallah aminn
2026-09-21 11:09:35
1
userq70bm7onoe
Cennet DOĞAN :
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
2026-09-20 11:40:39
1
affetmekyok11
affetmekyok :
👍👍👍👍👍👍👍👍👍👍
2026-09-20 19:14:40
1
hfh2y5
ابو اكرم :
💔💔💔
2026-09-20 12:14:47
1
To see more videos from user @_.derin._41, please go to the Tikwm homepage.

Other Videos

ඔයා මතක තියා ගන්න ඔයාට ඔනේ වෙලාවක මන් ඉන්නවා...!! 🤍 සම්බන්දයක් ඇතුව හෝ නැතුව, ඔයාට මාව ඕන වෙන තත්පරෙන් මන් ඔයා ලග ඉන්නවා...!! 🤍💐 තව දුරටත් relationship එකක් පවත්වගෙන යන්න තරම් මගේ හිතේ හයියක් නෑ...!! ඒත් එක දෙයක්, දේවල් කොහොම වෙනස් වුනත් මගේ හිතේ ඔයා ගැන තියන ආදරෙ හැමදාම ඒ විදිහටම තියෙයි...!! ❤️‍🩹 පන්සලකට ගියත් හැමදාම මට ඔයාවම මතක් වෙයි. ඔයා වෙනුවෙන් පහනක් පත්තු කරන්න මට කවදාවත්ම අමතක වෙන්නෙ නැති වෙයි...!! 🫶🤍 ඔයා දැනුවත් ව හෝ නොදැනුවත්ව එකදිගට ඔයාගෙ අතින් වුන මට නොසැහෙන්න රිදෙන දේවල් නිසා, ඔනාවටත් වඩා රිද්ද ගත්ත මගේ හිත හදා ගන්න බැරි තැනක දැන් නතර වෙලා...!! 🥀 දෙයක් කරන්න එපා කියන්නෙ හේතුවක් ඇතුව, ඒ දේවලුත් ඔයා දකින්නෙම වැරදි විදිහට නම්, තවත් මේ දේවල් බදලා අල්ලගන්න තරම් මට ශක්තියක් නෑ...!! 🤍🍂 ඔයා ගැන මගෙ හිතේ තියෙන ආදරෙ නැති කර ගන්න, ඔයාව අමතක කරන්න මම කොච්චර උත්සහ කරත්, ඒ හැමපාරම මම කරන්නෙ මටම රිද්දගන්න එක...!! 🤍🥀 ඒ දේ මට කර ගන්න බෑ කියලා තේරෙනකොට අපි හැරෙන්න බැරි තරම්ම ගොඩක් දුර ගිහින්...!! 🤍🍂 වෙන දේට ඔහේ වෙන්න දීලා බලන් ඉන්නවා ඇරෙන්න මේ දේවල් මැද්දට පැනලා වෙනස් කරන්න තරම්වත් මට උවමනාවක් නෑ...!!! 🥀💔 එකම එක දෙයක් විතරක් කරන්න මන් වෙනුවෙන්, ඔයාගෙ හීන වලට යන්න.. මන් නිසා ඒ දේවල් නැති කර ගන්නෙ නැතුව ලස්සනට සතුටින් ජීවත් වෙන්න...!! ❤️‍🩹🫶 එතකොට මට ඔයා දිහා බලලා සතුටු වෙන්න පුලුවන්...!! ඔයා ඒ දේවල් ජිවිතෙට ලබා ගත්තම මාව මතක් වුනොත් අනිවාර්යයෙන්ම මටත් කියන්න...!! ❤️‍🩹💐 මේ නුඹ වෙනුවෙන් මම ආදරයෙන් ලියු අවසාන වචන පෙලයි...!! ඉක්බිති මෙසේ නවතිමි ! 🤍💐 ♥ Randu ♥ #fypシ #viral #1millionaudition #trending #capcut

About