@reviewdochoihaychobe: cũng ráp được theo trend nha #conlan #mualan #mualantrungthu #trendtrungthu #longdentrungthu

Review Hottrend
Review Hottrend
Open In TikTok:
Region: VN
Sunday 20 September 2026 12:42:56 GMT
392
1
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @reviewdochoihaychobe, please go to the Tikwm homepage.

Other Videos

🙂මන් මේකට මොනව ලියන්නද කියලා හිතාගන්න බෑ.. ❤️ඒත් මේ දේ ලියන්නම ඕනී.. ගෑනු ලමයෙක්ට වගකීම් වැඩිම වෙන්නේ ඒ ගෑනු ලමයා දවසක කසාද බැන්ඳට පස්සේ.. ඉතිම් ඒ ගෑනු ලමයට බැන්ඳට පස්සෙ තමයි පව්ලේ වටිනාකම වැඩියෙන්ම දැනෙන්නේ..🙂හොඳම යාලුවෙක්ගේ වටිනාකම වැඩියෙන්ම දැනෙන්නෙ.. ඒත් ඔය දෙකම නැතිව ඔය කාගෙවත් උදව් නැතිව මම අද වෙනකල් මගේ ජීවිතේ එන හැම දේකටම මගේ මහත්තයත් එක්ක තනියම මූන දෙනවා.. කොහොමහරි හැමදේම කරගන්නවා ❤️...අපේ පස්සෙන් අදටත් මගේ මහත්තයගේ අම්මයි තාත්තයි ඉන්නව හැමදේටම ..  ඒ නිසා මට  මගේ පව්ලේ අය නැති අඩුව ලොකුවටම දැනෙන්නෑ... අපි දෙන්නගේ ගෙවල්වල වැඩට servent ලා නෑ..බිස්නස්වල වැඩ කරන්න සේවකයො නෑ editor ලා නැ චැනල්වල වැඩ කරන්න..අපේම දේවල් ඉදිකරගද්දි අත් උදව් වෙන්න කාත් කවුරුත් නෑ ..( හස්බන්ගේ අම්මා තාත්තා ඇරෙන්න) මේ වෙනකල් ජීවිතේ මගෙ හැමදේටම එයා එයාගේ හැමදේටම මන් අපේ දේවල් වලට අපි මහන්සි වෙන ගමන් ඉස්සරහට ලස්සනට අරන් යන ජීවිතයක් මේක 🥺❤️.. මීට වඩා කියන්න ඕනි නෑ මොකුත්.. ඔයා මේ වෙනකල් කියෙව්වනම් ..ගොඩක් ස්තූතියි මාව අහන් හිටියට..ආදරෙයි ❤️❤️...ඔයාගේ partner ට හයියක් වෙන්න..ඔයාට වරදින්නෑ කවදාවත්.. #trending #viral #fyp #hardwork #emotional @Heshan Technic

About