@phng.hong81922: Hộp đựng nhang muỗi 1 năm không dọn tro, quá đỉnh!

Phan Hoa
Phan Hoa
Open In TikTok:
Region: VN
Sunday 20 September 2026 23:42:16 GMT
455
3
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @phng.hong81922, please go to the Tikwm homepage.

Other Videos

අම්මේ… එදා ලස්සන මනාලියක් වෙලා ඔයාගේ ගෙදරින් පිටවෙලා යද්දි, මම හිතුවේ එදා තමයි මගේ ජීවිතේ ලස්සනම පරිච්ඡේදය පටන් ගන්නේ කියලා… ඒත් ඒ දවසේ මට නොතේරුණු එක දෙයක් තිබුණා… මගේ අලුත් ලෝකෙට මම යද්දි, ඒ අරන් ගියේ ඔයාගේ ලස්සන ලෝකෙන් කොටසක් නේද කියලා..... එදා මගේ අත අතහැරලා සතුටු කඳුලින් ඔයා හිනාවුණාට ඒ හිනාව පිටිපස්සේ තිබුණු කඳුළු මට තේරුණේ ගොඩාක් කාලෙකට පස්සේ අම්මේ.... ඉස්සර “අම්මේ” කියලා කතා කළාම ළඟින්ම ඇහුණ “ඇයි පුතේ…” කියන හඬ, අද දුරකථනයෙන් ඇහෙද්දි ඒක හිතට දැනෙන විදිය හරි වෙනස්.... ඉස්සර ඔයා හදලා දුන්න කෑමක අඩුපාඩුවක් හොයපු මට, අද ඒ රස ආයෙත් එක පාරක් විඳින්න තිබුණා නම් කියලා හිතෙනවා.. ඔයා කියපු සමහර දේවල්වලට
අම්මේ… එදා ලස්සන මනාලියක් වෙලා ඔයාගේ ගෙදරින් පිටවෙලා යද්දි, මම හිතුවේ එදා තමයි මගේ ජීවිතේ ලස්සනම පරිච්ඡේදය පටන් ගන්නේ කියලා… ඒත් ඒ දවසේ මට නොතේරුණු එක දෙයක් තිබුණා… මගේ අලුත් ලෝකෙට මම යද්දි, ඒ අරන් ගියේ ඔයාගේ ලස්සන ලෝකෙන් කොටසක් නේද කියලා..... එදා මගේ අත අතහැරලා සතුටු කඳුලින් ඔයා හිනාවුණාට ඒ හිනාව පිටිපස්සේ තිබුණු කඳුළු මට තේරුණේ ගොඩාක් කාලෙකට පස්සේ අම්මේ.... ඉස්සර “අම්මේ” කියලා කතා කළාම ළඟින්ම ඇහුණ “ඇයි පුතේ…” කියන හඬ, අද දුරකථනයෙන් ඇහෙද්දි ඒක හිතට දැනෙන විදිය හරි වෙනස්.... ඉස්සර ඔයා හදලා දුන්න කෑමක අඩුපාඩුවක් හොයපු මට, අද ඒ රස ආයෙත් එක පාරක් විඳින්න තිබුණා නම් කියලා හිතෙනවා.. ඔයා කියපු සමහර දේවල්වලට "හරි අම්මේ" කියලා නෝක්කාඩුවෙන් අහක බැලුවට අද ඒ වචන එකින් එක ජීවිතේ ඇතුලේ ඇත්ත වෙද්දී ඔයා කොච්චරනම් හරිද කියලා තේරෙනවා අම්මේ... අද මටත් ලස්සන පවුලක් තියනවා මගේම වගකීම් තියනවා දවස පුරාවට විසදන්න දේවල් තියනවා ඔයාගෙන් ඉගනගත්තු ආදරේ , ඉවසීම, නිහඬව දරාගන්න හැටි ඒ හැමදේම මගේ හුස්මට මිශ්‍රවෙලා එදා ඔයා ගිය පාරේ අද මම හරි ලස්සනට ආදරණීය හිතකට බිරිඳක් වෙලා චූටි පුංචි හිතකට අම්මෙක් වෙලා ඔයාගේම අඩිපාරේ යනවා ඒ හැමදේම අතරේ, ඔයා වගේම මමත් දැන් මගේ පුංචි ලෝකෙ අතහැරෙන්න නොදී ජීවිතේ තදින් අල්ලගෙන ඉන්නවා අම්මේ ඒත් හිතට මහන්සි දවසක හැමෝම අතරේ හිටියත්, හිත තනිවුණු වෙලාවක, තාමත් මට ඕනේ ඔයා ළඟට ඇවිත් ඔයාගේ උරහිසට ඔළුව තියාගෙන ටිකක් නිහඬව ඉන්න විතරමයි අම්මේ… “ගෙදර” කියන වචනය ඇහුණම අදටත් මගේ හිතට මුලින්ම එන්නේ මම හැදුණු බිත්ති හතර නෙවෙයි… ඒ බිත්ති හතර ඇතුළේ මම වෙනුවෙන් හැමදාම මඟ බලාගෙන හිටපු ඔයාව… මම දන්නවා අම්මේ… අදටත් ඔයාගේ ඇස් මං එන පාර දිහා බලාගෙන ඇති… ඉතිං..එදා මාව තුරුල් කරපු ඒ අත්වලින්ම මගේ පුංචි ලෝකෙත් තුරුල් කරගන්න මට දුන්නු ඒ ආදරේම එයාලටත් දෙන්න ඔයා මග බලන් ඉන්නවා ඇති.. ඉක්මනින්ම එන්නම් අම්මේ… පුරුදු සෙනෙහසින් ආයෙත් ඉස්සර වගේ ඔයාගේ තුරුලේ ටිකක් නවතින්න… එතකම් මඟ බලාගෙන, පරිස්සමින් ඉන්න මගේ අම්මේ… 🤍 -Sachie-✍️ #fypシ #goviral #100kviews #amma #srilanka

About