@ibrahim.t3interlin: 📣🎁 Message aux Linkers éligibles ! Le moment est venu de vérifier les détails du 10M Linkers Rewards Event 🚀. Plusieurs récompenses sont prévues : 💰 1 ITL 🎨 NFT exclusif 🏅 Badge 10M 🤝 NFT InterLink x OKX Prenez le temps de vérifier les critères et gardez la deadline du 12 octobre 2026 à 23:59 UTC en tête ⏰👀. #InterLink #ITLG #ITL

Ibrahim T3Interlink Ambassador
Ibrahim T3Interlink Ambassador
Open In TikTok:
Region: NE
Wednesday 23 September 2026 01:22:11 GMT
54
0
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @ibrahim.t3interlin, please go to the Tikwm homepage.

Other Videos

මට ඕනෙ පිස්සුවෙන් වගේ ආදරේ කරන්න... කල් ඉකුත්වීමේ දිනයක් නැතුව ආදරේ කරන්න ඕනි මට,  හැම පුංචි පුංචි ඕපදුපයක්ම බෙදාගෙන ඉවරයක් නැතුව කියවන්න ඕනි මට.. සතුටු දවසේ විතරක් නෙමෙයි දුකේන් කලකිරීමෙන් තැලිලා පොඩිවෙලා ඉන්න දවසට එයාව ආදරෙන් අහන් ඉන්න ඕනේ මට, එයාගේ යාළුවෝ එයාට ඉරිසියා කරන තරමට මට එයාට ආදරේ කරන්න ඕනේ,  වැරදි වෙනවා ඒ වැරදි එයාම හිතලා හදාගන්න තරමට මට එයාට මගේ ආදරේ දෙන්න ඕනේ,  ආදරේ දැනෙන තැන මිනිස්සු වෙනස්වෙනවද නැද්ද නතර වෙනවද නැද්ද කියන ඒක මට අත්දකින්න ඕනේ,  රණ්ඩු වේවි යාලු වේවි හුරතල් වේවි හදවත සීතල වෙලා යන තරමට මට ආදරේ කරන්න ඕනේ,    උදේ දවල් රෑ වෙනකන් මට එක හිතක් මත්තේ නැහීගෙන ආදරේ දෙන්න ඕනේ,  තව එකම එක වතාවක් මට මගේ ආත්මේ සූරලා අරගෙන එකම එක මනුස්සයෙක්ට මම මන් විදිහට ආදරේ කරන්න ඕනේ,, 🤍💌 #foryou #fyp#viwes#backgroundvideo#sunset @Vibe 🤍🎧🍃
මට ඕනෙ පිස්සුවෙන් වගේ ආදරේ කරන්න... කල් ඉකුත්වීමේ දිනයක් නැතුව ආදරේ කරන්න ඕනි මට, හැම පුංචි පුංචි ඕපදුපයක්ම බෙදාගෙන ඉවරයක් නැතුව කියවන්න ඕනි මට.. සතුටු දවසේ විතරක් නෙමෙයි දුකේන් කලකිරීමෙන් තැලිලා පොඩිවෙලා ඉන්න දවසට එයාව ආදරෙන් අහන් ඉන්න ඕනේ මට, එයාගේ යාළුවෝ එයාට ඉරිසියා කරන තරමට මට එයාට ආදරේ කරන්න ඕනේ, වැරදි වෙනවා ඒ වැරදි එයාම හිතලා හදාගන්න තරමට මට එයාට මගේ ආදරේ දෙන්න ඕනේ, ආදරේ දැනෙන තැන මිනිස්සු වෙනස්වෙනවද නැද්ද නතර වෙනවද නැද්ද කියන ඒක මට අත්දකින්න ඕනේ, රණ්ඩු වේවි යාලු වේවි හුරතල් වේවි හදවත සීතල වෙලා යන තරමට මට ආදරේ කරන්න ඕනේ, උදේ දවල් රෑ වෙනකන් මට එක හිතක් මත්තේ නැහීගෙන ආදරේ දෙන්න ඕනේ, තව එකම එක වතාවක් මට මගේ ආත්මේ සූරලා අරගෙන එකම එක මනුස්සයෙක්ට මම මන් විදිහට ආදරේ කරන්න ඕනේ,, 🤍💌 #foryou #fyp#viwes#backgroundvideo#sunset @Vibe 🤍🎧🍃" @DILU Beats @Yohan

About