Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@hg_nhunz_0304: Lân cạp đầu :)) #xuhuong #trungthu
Hồng Nhunz
Open In TikTok:
Region: VN
Friday 25 September 2026 13:13:24 GMT
253
17
4
1
Music
Download
No Watermark .mp4 (
4.73MB
)
No Watermark(HD) .mp4 (
4.73MB
)
Watermark .mp4 (
5.06MB
)
Music .mp3
Comments
HUYqN :
Nó lại cắn cho
2026-09-25 13:20:26
0
Quang Trọng :
Nhổ bè nước dãi vào xem có dám cạp kh
2026-09-25 16:24:06
0
To see more videos from user @hg_nhunz_0304, please go to the Tikwm homepage.
Other Videos
#onthisday #پخوانی_یادونہ😭😭 #زاڑہ___یادونہ
يا صاحب الزمان.. #مجتبى_الكعبي . . . . . . . . . . . . . . . . . .#🔸المصمم_مسـلُم🔸
#klimkeef_life #klimkeefedit #edit #up #гироскутер
ඔයා අදින් අවුරුදු පහකට කලින් ගියපු ලස්සන ගමනක්, නැත්නම් පොඩි කාලේ අහපු සින්දුවක පද පේළියක්, එහෙමත් නැත්නම් අතීතයේ වුණු අමිහිරි සිදුවීමක් මේ මොහොතේ මතක් වෙනකොට, ඒ මතකය මීට තත්පරයකට කලින් තිබුණේ කොහෙද කියලා කවදාහරි ඔයාට හිතිලා තියෙනවද? අපි පුංචි කාලේ ඉඳන්ම හිතන් ඉන්නේ මතකය කියන්නේ අපේ මොළය ඇතුළේ කොහේ හරි Memory Chip එකක Save වෙලා තියෙන දෙයක් කියලනේ.. අපිට හිතෙන්නේ හරියට පරිගණකයක Hard Drive එකක Data File එකක් Save කරලා තියෙනවා වගේ, අපේ මොළයේ සෛල ඇතුළෙත් අතීත සිදුවීම් Photo එකක් හෝ Video එකක් විදිහට තැන්පත් වෙලා තියෙනවා කියලයි. හැබැයි ස්නායු භෞතික විද්‍යාවයි, බුද්ධ දේශනාවේ එන අභිධර්මයයි කියන දෙකම එකතු වෙලා මේ ගැන හරි ලස්සන පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. ලෝකයේ කිසිම තැනක "මතකය" කියලා තැන්පත් කරලා තියෙන භෞතික ද්‍රව්‍යයක් හෝ එක තැනක් නැහැ. මේක තේරුම් ගන්න මෙන්න මේ සරලම උදාහරණය ගැන පොඩ්ඩක් හිතන්නකො. මොළය කියන්නේ රේඩියෝවක් වගේ දෙයක්. මතකය කියන්නේ ඒ රේඩියෝවෙන් ඇහෙන 'සංගීතය'. යම් හෙයකින් ඒ රේඩියෝව බිම වැටිලා කැඩුනොත්, නැත්නම් ඒකේ Circuit එකක් පිච්චුනොත් සංගීතය ඇහෙන්නේ නැති වෙනවා. හැබැයි ඒ කියන්නේ සංගීතය කියන දේ නැත්නම් රේඩියෝ තරංග කියන දේ විශ්වයෙන් සහමුලින්ම නැති වුණා කියන එක නෙවෙයි නේද? රේඩියෝව කළේ අහසේ තියෙන තරංග අරන් අපිට ඇසෙන ශබ්දයක් බවට පත් කරලා දුන්නු භෞතික උපකරණය විතරයි. අන්න ඒ වගේ, අපේ භෞතික මොළය කියන්නෙත් මනසට මේ භෞතික ලෝකය එක්ක සම්බන්ධ වෙන්න, සංඥා ග්‍රහණය කරගන්න උදව් වෙන උපකරණයක් විතරයි. වයසට යද්දී නැත්නම් මොළයට වෙන යම් හානියක් නිසා කෙනෙකුට මතකය නැතිවෙනවා කියන්නේ, මොළය කියන ඒ රේඩියෝ යන්ත්‍රය සෙමින් සෙමින් Tune කරගන්න බැරිව යනවා කියන එක මිසක්, මනසේ තියෙන සංස්කාර ශක්තිය නැතිවෙනවා කියන එක නෙවෙයි. අපි හැමතිස්සේම හිතන්නේ යම් දෙයක් පවතින්න නම් ඒකට භෞතික "තැනක්" තියෙන්න ඕන කියලා. ඒත් මතකය කියන්නේ පෙට්ටියක දාලා මොළයේ මුල්ලක සඟවලා තියෙන්න පුළුවන් ද්‍රව්‍යයක් නෙවෙයි. ඒක අවශ්‍ය හේතු යෙදෙන මොහොතේදී සිද්දවෙන ක්‍රියාවලියක් විතරයි. "ගින්දර තියෙන්නේ කොහෙද?" කියලා කෙනෙක් ඇහුවොත් අපිට ලෝකයේ කිසිම තැනක් පෙන්වන්න බෑ නේද? ගින්දර කියන දේ ගිනිකූර ඇතුළෙත් නෑ, ගිනි පෙට්ටියේ පැත්තෙත් නෑ. හැබැයි ඒ ගිනිකූරයි ගිනි පෙට්ටියයි එකිනෙක ගැටෙන ඒ ක්ෂණික මොහොතේදී, ඊට කලින් නොතිබුණු ගින්දර එකපාරටම උපදිනවා. මතකය කියන්නෙත් අන්න ඒ වගේ දෙයකට. පරණ සුවඳක්, පැරණි රූපයක්, ශබ්දයක්, නැත්නම් හිතට එන පුංචි සිතුවිල්ලක් අපේ ඉන්ද්‍රියයන්ට හමු වූ සැනින්, අතීත අත්දැකීම්වලින් හිතේ ඉතිරි වුණු සංස්කාර ශක්තිය නිසා ඒ මතකය කියන දේ වර්තමාන සිත ඇතුළේ එකපාරටම මතු වෙනවා. තවත් විදිහකට කිව්වොත් ඒක හරියට අහසේ විදුලිය කොටනවා වගේ වැඩක්. වලාකුළු දෙකක් එකිනෙක ගැටෙනකොට අහසේ විදුලිය මතු වෙනවා. ඒ විදුලිය ඊට කලින් අහසේ කොහේ හරි හැංගිලා තිබුණේ නැහැ. එතන සිදුවුණේ යම් යම් හේතූන් එකිනෙක ගැටෙන විට විදුලිය කියන සංසිද්ධිය මතු වෙන එක විතරයි. අභිධර්මයේදී මේක පැහැදිලි කරන්නේ "සමනන්තර ප්‍රත්‍යය" සහ "උපනිස්සය ප්‍රත්‍යය" කියන ලොජික් එකෙන්. සිත ඇතුළේ එක චිත්ත ක්ෂණයක් නිරුද්ධ වී යද්දී, ඒ සිතේ තිබුණු සියලුම අත්දැකීම් සහ ශක්තීන් ඊළඟට උපදින සිතට සම්පූර්ණයෙන්ම ලබා දෙනවා. මතකය කියන්නේ කොහේ හරි තැන්පත් කරලා තියෙන එකක් නෙවෙයි. පෙර සිත පසු සිතට ශක්තිය ලබා දෙමින්, කිසිදු හිස්තැනක් නැතිව අතිවේගයෙන් එක පෙළට ගලාගෙන යන නාම ප්‍රවාහයක යම් යම් හේතු යෙදෙද්දී සිදුවෙන එකපාර මතු වීමකටයි. ස්නායු විද්‍යාවෙන් අද හොයාගෙන තියෙන්නෙත් අන්න ඒ දේමයි. අපේ මොළය ඇතුළේ මතකයන් විදිහට තැන්පත් වුණු "පින්තූර" නෑ. මොළය කරන්නේ අතීතයේ යම් සිදුවීමක් වන විට සක්‍රීය වුණු ස්නායු ජාලයන්, ඒ අදාළ හේතුව හමුවේ නැවත වරක් ඒ සමාන රටාවකට සක්‍රීය කරන එක විතරයි. ඒ කියන්නේ මතකය කියලා කියන්නේ "කොහේ හරි තැන්පත් කරලා තියෙන දෙයක්" නෙවෙයි, ප්‍රත්‍යයන් හමුවේ "නැවත නැවත මතු වෙන" ධර්මතාවයක්. කෙටියෙන්ම කිව්වොත්, මතකය කියන්නේ කොහේ හරි තැන්පත් කරලා "තිබෙන" දෙයක් නෙවෙයි, හේතු යෙදෙන මොහොතේ "හටගන්නා" ධර්මතාවයකට. එතකොට පොඩ්ඩක් හිතලා බලන්න... ඔයා "මගේ අතීතය", "මගේ මතකයන්", "මම විඳපු දුක්" කියලා මුළු ජීවිත කාලෙම පස්සෙන් දුවන්නේ, ඇත්තටම කොහෙවත් තැන්පත් වෙලා නැති, මේ මොහොතේ හිත ඇතුළේ ඉපදිලා ඊළඟ තත්පරයේදී සහමුලින්ම නැතිවෙලා යන හුදු මානසික සිතුවිලි රැල්ලකට විතරක් නෙවෙයිද? 🤷♀️✨ ඔබ සැමට උතුම් ධර්මාවබෝධයම ලැබේවා! ☸️🙏🌕 ලිපිය වැදගත් නම් තව කෙනෙක්ට කියවන්න Share කරන්න. 🙏🙏 #Buddhism #Abhidhamma #MindAndBrain #Neuroscience #MindStream
#fyp #explore
Saudi Arabia National Day Celebrations 🇸🇦💚 Celebrating the 96th Saudi National Day – 2026 🇸🇦 Celebrations have started across Saudi Arabia! 🎉✨ 📍 Dammam • Al Khobar • Riyadh • Jeddah • Al Ahsa • Abha • Al Baha احتفالات اليوم الوطني السعودي 🇸🇦💚 الاحتفال بـ اليوم الوطني السعودي الـ96 – 2026 🇸🇦 بدأت أجواء وفعاليات الاحتفال في مختلف مدن المملكة! 🎉✨ 📍 الدمام • الخبر • الرياض • جدة • الأحساء • أبها • الباحة #اليوم_الوطني_السعودي #اليوم_الوطني96 #السعودية #الخبر #الدمام
About
Robot
API
Legal
Privacy Policy