@artemis.dermatologia: El acné queloideo de la nuca es una foliculitis crónica que forma cicatrices queloideas en la nuca y la región occipital. Es más frecuente en hombres con pelo rizado y se relaciona con el corte con máquina al ras, el roce de cuellos y cascos y el pelo encarnado. Produce pápulas firmes, pústulas y costras en brotes y placas queloideas que crecen y dejan zonas sin pelo. El diagnóstico es clínico. Se trata evitando el corte al ras, con corticoides y retinoides tópicos, corticoides intralesionales y, en placas grandes, láser o cirugía. Dr. Javier Rosero · Dermatólogo · Quito – Ecuador · Contacto: 0982453672 Imágenes clínicas de referencia: Bolognia. Dermatología. © Elsevier España, 2025. Material docente, no son casos propios. #acnequeloideo #foliculitis #barberia #dermatologia #dermatologoquito #quito

artemisdermatologia
artemisdermatologia
Open In TikTok:
Region: EC
Friday 25 September 2026 16:53:53 GMT
95
0
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @artemis.dermatologia, please go to the Tikwm homepage.

Other Videos

මතකද.. ඔයාගෙ ආදරේ විතරක් ඉල්ලපු ඔයාට පන වගෙ ආදරේ කරප ඔයාට වෙන කෙනෙක් ඉන්නවා කියද්දිත් ඔයාවම හොයපු කිසිම වැරැද්දක් නැතුව ඔයා දාලා ගියපු ඔයා කරන බොරු හැමදේම ඉවසන් ඉදපු ඔයාගෙ ආදරේ ලග බාල්දු උන, ඒ අහිංසක පිරිමි ලමයා මතකද Chuty..🙂🫀 ජිවිතේම කරගත්ත කෙනෙක් නැති උනාම මිනිස්සු, මැරෙන්න හදන එක මෝඩ වැඩක් කියලා ඉස්සර හිතුනත් දැන් හිතෙනවා පන වගෙ ආදරේ කරන කෙනෙක් නැති උනාම ඒ මනුස්සයෙග්ගෙ අසරණ කම දැන් මට තේරෙනවා Chuty.. කාලයත් එක්ක මං හිතුවා හිත හැදෙයි කියලා ඒත්. පොටො විඩියෝ delete කරාට මට අදටත් බැරි උනා ඔයාව මගෙ මතකයෙන් මකන්න. මං දන්නවා මට දැන් ඔයාව අයිති නැ ඒත් මට බැ Chuty. ඔයා නැතුව ඉන්න, ඒත්... ඔයාගෙ සතුට මං ලග නැත්තම් මං ඔයාව බලෙන් තියා ගන්නෙ කෝමද Chuty.. ඔයා කාට ලං උනත් කාට ආදරය කලත් කවදාවත්ම ඔයාට මං වගෙ ආදරේ කරන පිරිමි ලමයෙක් හම්බෙන්නෙ නැ Chuty.. ඔයාගෙ සතුට වෙනුවෙන් හිනාව පවා කැපකරපු මටද, ඔයා ආදරේ ගැන කියලා දෙන්නෙ Chuty.. ටික ටික ඔයා වෙනස් වෙද්දි ආදරේ නැති වෙද්දි මට තේරුනා Chuty.. ඔයාගෙ ආදරේ තිබුනේ මං ලග නෙවෙයි වෙන කෙනෙක් ලග කියලා..🙂❤️‍🩹 ඉස්සර පන්සලක් පල්ලියක් ගානෙ ගිහින් දන ගහලා වැදලා ඉල්ලපු ඔයාව අද අමතක වෙන්න කියලා ඒ ඒ තැන් වලටම යන්න තරම් මං අසරණ වුනා Chuty.. මට ඔයා නැතුව බැරි උනත් මං ඔයාගෙ සතුට වෙනුවෙන් ඔයාගෙන් ඈතට වෙලා ඉන්නම් සුදු දවසක මගෙ ආදරේ මතක් වෙලා දුක හිතුනත් ආයෙ කවදාවත් එන්න එපා. එදා රෑ ඔයා ඒ අහිංසක පිරිමි ආත්මය නැති කරලා දැම්මා Chuty..😊🫀 Lahiru Madushan.✍ #fyp #goviral #trending #viral #21Y

About