@nehiircoban: #gaziantep #konser #blok3 #27

Nehir Çoban
Nehir Çoban
Open In TikTok:
Region: TR
Sunday 27 September 2026 00:11:26 GMT
1110
53
0
15

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @nehiircoban, please go to the Tikwm homepage.

Other Videos

බද්දේගම දී ජීවිත දෙකක් බිලිගත් වෙඩිල්ල... සිද්ධිය වූ ස්ථානයේ නවතම දර්ශන පෙළක්... බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.  එම වෙඩි තැබීමෙන් තවත් කාන්තාවක් තුවාල ලබා ප්‍රතිකාර සඳහා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සඳහන් කළේය. අද (27) උදෑසන මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ නිවසක් අසලදී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි කාන්තාවන් ‍දෙදෙනෙකුට වෙඩි තබා තිබුණි.  වෙඩිවැදීමට ලක්වු පිරිමි පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර බද්දේගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයෙකු මියගොස් ඇති බව සඳහන්ය. අනෙක් කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඇය දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

About