@akinphonk0: RAYA (ULTRA SLOWED) #brazilianphonk #musica #phonk_music #slowed #aveeplayer

AKIN PHONK 🎶
AKIN PHONK 🎶
Open In TikTok:
Region: BR
Monday 28 September 2026 18:37:36 GMT
459553
49090
271
340

Music

Download

Comments

dan.zk_cv
Dannah V. :
Paw Patrol
2026-09-29 22:08:18
153
whoismatt.ae
𝙈𝙖𝙩𝙞𝙭 ↯ :
raya slowed
2026-09-30 02:42:55
5
balazskiss44
balazskiss44 :
Formula 1❌️Formula Max✔️
2026-09-30 14:16:19
100
luis.nava867
💸Luis 💸nava :
🤫
2026-09-29 15:10:22
43
fullney.am
Mess Fx :
2026-09-29 00:35:48
58
ntlla.sab
ɠ⍺ί⍺ ⊹ ࣪ ˖ ໒꒱ 🎃 :
she won this trend
2026-09-30 14:44:56
9
kinantiktok3
KINAN :
the owner
2026-10-10 06:51:41
3
zenitsuprime7
spiderman_v>2 :
2026-09-30 16:25:20
8
siya.m113
Siya M :
2026-09-29 11:45:45
6
mv3_4wdc
DanielVS_14 F1 :
2026-09-29 13:39:50
26
danipros7
danipros😮‍💨💫 :
2026-09-29 00:15:04
25
roses.starlost
roses.starlost :
2026-09-29 03:00:57
7
__david.bds
愛DG :
já dizemos que essa msc é perfeita para fzr edit
2026-10-04 12:12:53
4
juan_diego122379
Juand.1223 :
wldiekrifidi😎😎
2026-10-08 05:22:01
1
king_yrol
Dr_Y :
i like this song
2026-10-07 01:12:31
1
animewallpaperku
✌︎🇱 🇦 🇱 🇦_ ദ്ദി˶˃ ᵕ ˂ )✧ :
2026-09-30 14:35:00
2
fok0337
fok :
2026-10-01 04:37:52
1
mnawar.7
mnawar ✨✨ ༻࿌𖣘 :
2026-09-29 08:41:06
4
ade.riyanza
ℝ𝕪𝕒𝕟 :
sadie sink MBG 😍😍😍
2026-09-30 13:49:30
5
astrix7811
Astrix😌✌️🔥 :
immagina dire di odiare questo capolavoro😭 (immagine tell to hate this master piece😭)
2026-09-29 17:31:38
4
soviados703
CaStElO jR 🇲🇿 :
AURA
2026-10-01 08:32:35
1
jayae00
jay :
Peak sound for a edit cristiano ¥
2026-10-02 08:29:19
2
animalstudios757
animalstudios757 :
2026-10-02 15:59:45
2
yosusbju
JOy :
2026-09-30 02:15:29
1
laso2412
Gran Racing🏎️🇲🇽 :
2026-09-29 02:09:12
3
To see more videos from user @akinphonk0, please go to the Tikwm homepage.

Other Videos

“මල්වතු හිමි කළ ප්‍රකාශය  මහානාහිමිවරයෙකුට මතු නොව  සාමාන්‍ය ප්‍රාදේශීය නාහිමි කෙනෙකුට පවා  නොගැලපෙන, තනතුරට තරම්  නොවන ප්‍රකාශයකි.” මහින්ද පතිරණ.  ඊයේ උන්වහන්සේ බැහැදැකීමට ආ සමගි ජනබලවේගයේ නියෝජිතයන් ඉදිරියේ, මල්වතු පාර්ශ්වයේ මහනායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ හිමි සිදු කළ ප්‍රකාශය මේ වන විටත් රට තුළ යම් ආන්දෝලනයක් ඇති කර තිබේ. සිය ප්‍රකාශය මගින්, තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ හිමියෝ, වත්මන් රජයට එරෙහිව පාර්ශ්ව රැසක් එල්ල කරමින් තිබූ බරපතල ගණයේ චෝදනා කිහිපයක්, ප්‍රතික්ෂේප කළෝ ය.  ඒ හේත-ුව නිසාම, පාර්ශ්ව රැසක් මේ වන විට මහනායක හිමියන්ට එරෙහිව සමාජ මාධ්‍යය ඔස්සේ අදහස් පළ කිරීමට පටන් ගෙන තිබේ.  එම පිරිස අතරට, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් දැඩිව පෙනී සිටින, මහින්ද පතිරණ ද එක්ව සිටියි.  ඔහු මල්වතු පාර්ශ්වයේ මහානයක, අති පූජ්‍ය තිබ්බටුවේ ශ්‍රී සිද්ධාර්ථ හිමියන් සම්බන්ධයෙන් මහින්ද පතිරණ සිය නිල ෆේස් බුක් ගිනුමේ තබා ඇති සටහන අපි පහත උපුටා දක්වමු.   “මල්වතු මහානාහිමියන් නෙරංජන් විජේරත්න සමග තිබෙන පෞද්ගලික තරහ හෝ නොරිස්සීම රටේ පොදු අභිලාෂයන් මතින් පා කර හැරීම කිසිසේත්ම පිළිගත නොහැකි තත්ත්වයකි. බෞද්ධයින් මෙහෙයවනු ලබන්නේ මුන් වහන්සේලා විසින් නොවන බව සත්‍යකි. බුදුන් වහන්සේ තමන් වහන්සේගේ අනුප්‍රාප්තිකයෙකු පත් නොකළේ එකී ශ්‍රී සද්ධර්මය බුදුවරයෙකුට හැර අන් කිසිවෙකුට නියෝජනය කළ නොහැකි හෙයින්. බුදුන් වහන්සේ තම ධර්මයම නායකත්වයේ තබා ගන්නා ලෙස වදාළහ. අප ක්‍රියාත්මක වන්නේ ඒ මතිනි.   එහෙත් නායක මාහිමිපාණන් වහන්සේලාට සංකේතීය බලයක් ඇත. එම බලයේ වපසරිය සහ ගැඹුරු උන් වහන්සේලා අවබෝධ කරගගෙන ප්‍රකාශ නිකුත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.  එසේ නොකරගෙන පුද්ගලයින්ගේ නම් පවා ප්‍රකාශ කරමින් මල්වතු හිමි කළ ප්‍රකාශය මහානාහිමිවරයෙකුට මතු නොව සාමාන්‍ය ප්‍රාදේශීය නාහිමි කෙනෙකුට පවා නොගැලපෙන, තනතුරට තරම් නොවන ප්‍රකාශයකි.   ඓතිහාසික කරඬුව මාරු කිරීමේ තත්ත්වය පවා තාමත් බෞද්ධයාට අභිරහසකි. එය සිදු කර අවසන්වන තුරු කිසිවෙකු දන්නෙ පවා නැත. තවද රනින් මතු නොව දියමන්තියෙන් තැනූව ද එම කරඬුව පැරණි ඓතිහාසික වස්තුව තරම් නොවටී. මල්වතු හිමි මේ පිළිබඳ තමන්ට එල්ලවන විවේචනයෙන් සැළී සිටින සෙයකි.   පෘථග්ජන භික්ෂූන්ගෙන් වැරදි අතපසුවීම් සිදුවීම අප අපේක්ෂා කරන්නකි. උන් වහන්සේ ද තම පෞද්ගලික හැඟීම් මතින් කළ ප්‍රකාශයේ බරපතළකම තේරුම් ගනු ඇතැයි අපි සාසනාලයෙන් අපේක්ෂා කරමු.”

About