@1_senu_2: කාලෙකට කලින් මගේ ලඟ බාල්දු උන ඒ කොල්ලා… මාත් එක්කම හැම වෙලාවෙම කතා කරන්න ඕන උන කෙනෙක් හිටියා… බැඳීමක් නැති උනත්, මගෙ msg එකක් call එකක් එනකම් නොඉවසිල්ලක් නැතුව හිටිය වග මම දැනන් හිටියා… හිතේ තියන දේ වචන වලින් නොකිව්වත් ආදරේ වග මම දැනන් හිටියා… ප්‍රශ්නයක් උන හැමවෙලාවකම හේතු නොකියා මගෙ පැත්තෙන් හිටගත්තා… එහෙම බලන් ඉද්දිත්, මං වෙන කෙනෙක් ගාවට ගිය එකත් ඉවසගෙන, හරිම ඉවසීමෙන්, “එයාට ඔයාව එපා කිව්වොත්… දුවගෙන මං ගාවට එන්න, මං ඔයා වෙනුවෙන් බලන් ඉන්නව” කිව්ව කොල්ලා… පටන් ගත්ත බැඳීමෙ ප්‍රශ්න එන්න එන්න… “මම කලේ වැරැද්දක් ද? හැම වෙලාවෙම හිතට ඒ ප්‍රශ්නෙ වද දුන්නා. ඒ අඩුව මට හොඳට දැනුනා… ඔව් මට ඇත්තටම ආදරේ කරපු ඒ කොල්ලාව මට මගහැරුනා....❗️ -සෙනූ 🤍 #creatorsearchinsights #spokenthoughts #1_senu #qeute #spokenwords

>සෙනූ/YaRa<🤍
>සෙනූ/YaRa<🤍
Open In TikTok:
Region: LK
Tuesday 29 September 2026 17:04:20 GMT
11970
1043
33
59

Music

Download

Comments

crecy.sadeeya
~(.𝐄𝐗.)𝐒𝐀𝐃𝐄𝐄🍓" :
අනිවාරෙන් ඒ හැගීම දැනෙනවා මයි මැණිකේ ඔයාටත්..මන් නැති කර ගත්තේ මට අවංකවම වැඩිපුරම ආදරෙන් බලා ගත්ත මනුස්සයව නේද කියලා දවසක වැටහේයි..එදාට මන් හිත හදාගෙන තියෙයි ආයේ ඒ වගේ හිත් තියෙන කිසිම ගෑනු ආත්මයක් එපා කියන තැනට
2026-09-30 01:21:34
3
chathu_o_f_f_i_c_i_a_l
Damsara Nimesh :
මග හැරුනා නෙවෙයි මග හැරියා
2026-10-01 13:32:10
0
tiktok.com___08.21____
@08.21💋❤️‍🩹 :
ඒ කෙල්ල කියලා එයා දවසක කියයි🙂❤️‍🩹
2026-09-30 12:24:52
1
irush__s
irush 🪽 :
එයත් මෙහෙම කියයි ❤️‍🩹
2026-10-03 05:43:47
0
user141437583199
user141437583199 :
එයා දැක්කොත් බලන්න මමත් උබව දෙයියන්ගෙන් පවා ඉල්ලුවා 🥺
2026-10-15 02:55:59
0
neranjan944
Neranjan 🖤✨ :
එයාටත් එක දැනෙනවා එත් දැනුනෙ නැ වගෙ තාමත්ඉන්නවා ✨️
2026-10-05 16:23:57
0
avishka__shiran
99_04 🩶🗽 :
ඇවිදින්න බැරි කාලෙ ඇවිදින්න පුරුදු කලා... 🙂 ඇවිදින්න පුරුදු උනාම එයාට තනියම යන්න ඕනෙ උනා..💔🥀
2026-10-15 10:19:53
0
pasiy4_
Pasi❗️ :
Dawasaka eyatath hithei.habai eya katawath kiyanne nathi wei ☺️❤️
2026-10-13 13:01:24
0
mithum__xx
𝙼𝚒𝚝𝚑𝚞𝚖__🌻🥺❤️ :
මෙවා ඇත්ත ❤️
2026-10-03 09:03:22
0
sudu___mahaththaya8525
𝔼x_𝐒𝕒𝕞𝕒 ¡!💋 :
captain eka
2026-09-30 00:46:40
0
deshan_gunawardhana
ViRaJ_🇸🇬🇱🇰...??✈️🇰🇷 :
Caption eka one
2026-10-19 07:18:20
0
ishu_page73
𝑰𝑺𝑯𝑼_𝑷𝑨𝑮𝑬💫♡̷ :
අනිවාරෙන්
2026-10-06 01:45:37
0
shanika936
shanika N :
😥🫤
2026-10-03 06:39:08
0
tharusha0233
Tharusha :
❤️‍🩹🥲
2026-09-30 13:32:33
0
theeshana2
£ThEeksHaNa√☣️🕷️. :
🙂
2026-09-29 18:07:47
0
sanjayakarunarat9
sanjaya💀sk.💥🇱🇰🇲🇾 :
😊
2026-09-30 04:16:21
0
dazuu2005
DA su-- :
@Amaaa💘🥀 😌
2026-09-30 06:17:30
0
i__am__nirosh__93
니롯 ㋡ ✌︎☜(⌒▽⌒)☞💸 :
අව්ලක් නෑ 😌 @Sapuni Sanjana
2026-10-01 17:46:56
0
rameshekanayake25
Ramesh Ekanayake..🩸👁️ :
❤️
2026-10-28 08:36:07
0
pramila_nirwan
NIRWAN 125R 😈🖤 :
🥺❤️‍🩹
2026-10-20 14:13:28
0
thisar75
M_AD_US_H 🕊️ :
🥺🥺🥺
2026-10-29 02:37:56
0
sad_unknown03
Sad_Unknown🥀❤️‍🩹 :
@sewmini Sathsarani ツ ☹️💔
2026-10-31 13:45:09
0
To see more videos from user @1_senu_2, please go to the Tikwm homepage.

Other Videos


About