@clearskinalexa1: started using thea app and found one of my serums was making my acne WORSE #acne #hellothea #skincare #acneproneskin #theapartner 

clearskinalexa
clearskinalexa
Open In TikTok:
Region: US
Thursday 01 October 2026 06:55:44 GMT
5435
311
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @clearskinalexa1, please go to the Tikwm homepage.

Other Videos

🐘❤️ විශ්ව රාජාගේ යහපත වෙනුවෙන් සාධනීය පියවරක්! 🙏 අද මට ගරු පරිසර අමාත්‍යතුමාගෙන් දුරකථන ඇමතුමක් ලැබුණා. විශ්ව රාජා පින්නවලට රැගෙන යාම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටින බව එතුමා මා සමඟ ප්‍රකාශ කළා. මෙම කටයුත්ත සම්බන්ධයෙන් ගරු අමාත්‍යතුමා පෞද්ගලිකවම අවධානය යොමු කරමින්, විශ්ව රාජා වෙනුවෙන් මැදිහත් වීම පිළිබඳව මාගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. 🙏 අපගේ එකම බලාපොරොත්තුව විශ්ව රාජාගේ යහපත, සුවපහසුව සහ නිසි රැකවරණය තහවුරු කිරීමයි. ඒ වෙනුවෙන් වගකිවයුතු සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය සහ මැදිහත්වීම අතිශයින්ම වැදගත්. සතුන් වෙනුවෙන් හඬ නැඟීම පමණක් නොව, ඔවුන්ගේ යහපත වෙනුවෙන් සාධනීය විසඳුම් ක්‍රියාත්මක කිරීමයි සැබෑ මනුෂ්‍යත්වය! ❤️🐘 චක්‍රවර්තී මහරජ 🙏 #විශ්වරාජා #වනජීවීසංරක්ෂණය #සත්වකරුණාව #මනුෂ්‍යත්වය

About