@maishoes94: #maishoes

Maishoes
Maishoes
Open In TikTok:
Region: VN
Sunday 04 October 2026 08:04:54 GMT
18
1
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @maishoes94, please go to the Tikwm homepage.

Other Videos

🚨විශේෂ දැනුම් දීමක්..‼️🫵🏻🇦🇪ඔබත් වැඩ කරන්නේ වීසා දුන්න ආයතයේ නොවේ නම් වැඩ වරදී..🇦🇪 එන්න ඒන්නම ත්තවේ භයානකයි ළමයි ..දිනෙන් දින නීති වෙනස් වෙයි..👇 UAE Sponsor කරන අයට වැදගත් පණිවිඩයක් 🇦🇪 ඔබේ Visa එක යටතේ ඉන්න කෙනා ඇත්තටම ඔබේ Company එකේ වැඩ කරන්නේ නැද්ද?⚠️ UAE නීතිය අනුව, සේවකයෙකු බඳවාගෙන වැඩ නොදී තබා ගැනීම හෝ ව්‍යාජ ලෙස සේවකයෙකු පෙන්වීම බරපතළ නීති උල්ලංඝනයක් විය හැකියි. 💰 දඩය AED 50,000 සිට AED 200,000 දක්වා විය හැකි අතර, ව්‍යාජ සේවකයින් සම්බන්ධ අවස්ථාවල AED 100,000 සිට AED 1 Million දක්වා දඩ පැනවිය හැකියි. 👥 සේවකයින් ගණන අනුව දඩය වැඩි විය හැකි අතර, රජයෙන් ලබාගත් ප්‍රතිලාභ ආපසු ගෙවීමටත් සිදුවිය හැකියි. 👉 ඒ නිසා Visa එක විතරක් දාලා තියමු කියන ආකාරයේ වැඩවලට යන්න කලින් නීතිය හොඳින් දැනගන්න. 📌 UAE Labour Law ගැන දැනුවත් වෙමු — නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් නොවේ. #UAEJobs #DubaiJobs #UAELabourLaw #DubaiVisa #SamVlogs

About