@avishka.prabath22: ගලේ තනියා 🐘🥹❤️

AvIsHkA PrAbAtH
AvIsHkA PrAbAtH
Open In TikTok:
Region: AE
Monday 05 October 2026 10:12:09 GMT
788611
78275
836
1103

Music

Download

Comments

swasthikadasun
Dassa 🐾💊🦕 :
පව් නේද . තනියම ඉන්නවා කියන්නෙ .මද කිපෙන කාලේට ඒම කොම ඉන්නවද දන්නෑ 😪
2026-10-05 18:22:21
2029
renu.ashara
Renu ashara :
ලංකාවෙද
2026-10-24 13:13:06
1
aameera175
🇪🇺🇨🇾𝐇.𝐚.𝐒𝐡𝐚𝐍🇨🇾🇪🇺 :
හෑ යකො කොහොමද බන් උ එතනට ගියෙ ඔලුවත් කුරුවල් වෙන වීඩියො බන් මේවා 😱
2026-10-05 10:46:54
739
r_sanjee___van
Raji 🇸🇬 :
තැනකට යන්න ඕනෙ ගියේ කොහොමද කියල හිතා ගන්න බැරි වෙන්න 😂💔
2026-10-06 08:59:49
1337
kawezz.18
Kawezz💋❤️‍🩹 :
දැම් ඔක්කොම මුව හොයාගෙන පලයන් එතොට කාවන්තිස්සට උන එකෙ අනික වෙන්නෙ 🥺❤️‍🩹
2026-10-17 15:49:19
601
nethu181
මිහිරි :
අනේ එයා තනියම නිදහසෙ ඉදියා දැන නරුමයො එයාවත් හොයන් යයි.. අනෙ මැනික පරිස්සමින් .. ඔයාට බුදු සරණයි🙏🙏🙏
2026-10-24 09:21:33
0
rashmika9319
Rashmika lakshan🔹 :
Location - polonnaruwa පරාක්‍රම සමුද්‍රය
2026-10-24 05:56:46
0
htt...i
Crypto gorilla :
උගෙන් පස්සේ මගේ...😑
2026-10-24 09:02:13
0
malindabandara111
Malinda :
කන්නෙ උයාගනද
2026-10-05 11:23:47
365
tiktokmalki
🎋🌸__Ma_L_Ki__🌸🎋 :
අපේ මිනිස්සුම ත්මා සතා ඉන්න තැනයි චායාරූපයි ඔක්කොම දාන්නෙ එත්කොට මරන උන්ට ලේසි හොයාගෙන යන්න
2026-10-18 14:38:28
52
lightcloudeii2
♡choco✿fair♡ :
ගං වතුර ආවොත් එහෙම
2026-10-05 17:27:59
67
hansibabah01
𝗛 ' シ 🍓☘️ :
කරුම ලොකෙට වඩා දුපතේ තනියම ඉන්නවා සැපයි😚🫴
2026-10-18 11:09:03
32
romeshromesh622
Romes dimuthu :
ali eththu හොඳම පිහිනුම් ශූරයන්
2026-10-05 11:23:31
36
xdobby_quotes
@𝑺𝒉𝒂𝑵𝒖𝒁𝒛 ☁️❕ :
Caption එක අනිත් පැත්තට කියවුනා නේ 🙂😂
2026-10-06 02:14:24
134
user15913812
Dulshan9127 :
අලින්ට පීනන්න පුලුවන් බං.. ගිය විදිහට ඒවි😂
2026-10-06 04:31:54
32
allnor01
Allen :
කොහොමද දන්නෑනේ එතනට ආවෙ 🤣
2026-10-05 12:00:59
15
upula01
upul🧸🥷11:11 :
මේවා ප්‍රසිද්ද කරන්න එපා මචං🥺🥺
2026-10-18 07:52:27
8
thilathilani
N E R U V I H A R A 🌻 :
ඇත්තමට මාරම නිදහස් ඇති...එත් මට කමෙට් කියෝලා තාම හති 😂😂😂😂
2026-10-18 11:08:12
6
lahiru6787
LAHIRU 💘🤍 :
තැනකට යන්න ඔනේ ගියේ කොමද හිතා ගන්න බැරි වෙන්න 🙂
2026-10-05 15:50:50
11
sasvinduranasinge
Sasvindu Ranasinghe ☸ :
real තනියා
2026-10-05 13:02:24
6
imalshamadubhasha7
Imalsha Madubhashana :
location එක කොහෙද කියහන්කො සුද්දා
2026-10-05 11:20:29
8
chanidukavinda
Chaniyah🪬 :
වැරදිලාවත් නම අනිත් පැත්තට කියන්න එපා ... 😓
2026-10-06 02:23:09
69
denura_2005_
~DTL😊~ :
ronaldo මේක ඇත්තද ???
2026-10-06 03:22:12
8
janithachandrakan
chandrakanthi 🥰😍 :
aneපුතෙ උබ ඔහෙ සතුටින් ඉදපන් ,මේ පරිසරෙ ඔයාගෙ 🥰🥰🥰🥰👌👌👌
2026-10-05 15:36:18
7
isuru__sanjana
Mr. ƖȤƲƦƲ🪽 :
මේ පොලොන්නරුවෙ පරාක්‍රම සමුද්‍රයේ මැද දූපත මේකට අලි ඕන තරම් එනවා යනවා හැම වෙලේම ඕකෙ ඉන්නෙ නෑ
2026-10-19 01:31:06
70
To see more videos from user @avishka.prabath22, please go to the Tikwm homepage.

Other Videos


About