@boybeyondborder: ගැහැනු ළමයින්ට එක දෙයක් කියන්නම්… 🖤 කෙනෙක් වෙනුවෙන් ඔයාගේ වටිනාකම, ගෞරවය, තත්වය නැති කරගන්න එපා. 🥀 ඔයාගේ වටිනාකම දන්න කෙනෙක්ට, ඔයාගේ වටිනාකම ඔප්පු කරන්න අවශ්ය නෑ. 🤍 #SelfRespect #GirlsPower #KnowYourWorth #SinhalaTikTok #ForYou
Boy Beyond Borders
Region: LK
Monday 05 October 2026 12:41:34 GMT
Music
Download
Comments
T girl✌😍 :
ඇත්ත කතාවක් හැබැයි මේක.මම දන්න අයත් ඉන්නවා එහෙම කරන.
2026-10-27 03:34:41
0
me hithuwak karri 💓💓💞😋😍? :
ඇත්තකතාව කොල්ලෙක් ම කිව්ව එක
2026-10-27 02:48:14
0
❤️ශුි දළදා අභි්යස❤️❤️ :
අනිවාර්යයෙන්ම ඇත්ත කතාව මල්ලි
2026-10-27 09:45:34
0
Namali✨🎀♥️✨🩵⚡️ :
ඔයා ට msg දානවද😁
2026-10-27 05:55:02
0
Sewwandi Rathnayaka ❤️🩹 :
එක ඇත්ත අයියා
2026-10-27 01:35:54
0
Kumari 🥰 :
මල්ලි ඔවා තියෙන්නේ 90...2000....සෙට් එකේ ඉට ඉස්සර ඔවා තිබ්බේ නැ......🥰
2026-10-05 14:54:14
112
sanju❤️🥰 :
අනිවා
2026-10-25 13:54:41
0
dizee :
සුපිරි ..ඔය කතාව කොල්ලෙක්ම කිව්ව එක මරු ..සීයට සියක් කතාව ඇත්ත ..😅🙌❤️
2026-10-06 09:03:46
91
sheharika♾🌊❤️ :
අවසානෙට කියපු කතාව😂❤️
2026-10-05 23:45:55
30
chuti duwa :
සුපිරි කතාවක්
2026-10-05 13:59:40
125
itze me chuty 🤍🎀🥹💋 :
සුපිරි චරිතයක් අයියා කතාව ඇත්ත 👍💗😊
2026-10-06 02:42:22
51
Levia Clothing👗 :
ගැහැණු පිරිමි කියලා නෑ. තමන්ගෙ respect එක තියන් ජීවත් වෙන්න ඕනෙ. හැම මනුස්සයෙක්ගෙම හැඟීම් වලට වටිනාකමක් තියෙනවා. ආදරේ කියන්නෙ ඕනෙම කෙනෙක්ට express කරන්න අයිති feeling එකක්. මුලින් ප්රකාශ කරන්න ඕනෙ පිරිමි කියලා එකකුත් නෑ. අනිත් මිනිස්සුන්ට ගරු කරන එක දෙගොල්ලොම කලා නම් කාටවත් ගැටලුවක් නෑ. ඔය කියන බලෙන් ඇඟෙ එල්ලෙන්න එන අය දෙගොල්ලොම ඉන්නවා. ගැහැණු පිරිමි කියලා වෙන් කරන්න ඕනෙ. නෑ. every person should maintain their self respect and dignity.
2026-10-26 07:38:09
8
wasanty :
හරි එක කියල hitan ette😂
2026-10-06 04:43:16
31
nilu :
අසාධාරණ ය රජ කරන මේ ලෝකේ"...😅😅 ව්ජේ කුමාරතුංග මතක් උනා😅😅😅
2026-10-05 15:16:40
27
Boy Beyond Borders :
@Boy Beyond Borders:තරහා වෙන්න එපා මම එක එක්කෙනාට රිප්ලයි කරන්න තරම් වෙලාවක් තියන මනුස්සයෙක් නෙමෙයි . මේ ඔයාලා ඔක්කොට මගෙන් 🌸🌸🌸🌺🌺🌺🌺
2026-10-05 17:01:29
21
Shriyani Ranathunga :
Aniwaryen මල්ලියො සහතික ඇත්ත ..කෙල්ලො redpet වෙන්නම ඔනි💜💜💜💜
2026-10-05 13:22:54
12
Sachin Jayasiri :
අනිවාර්යයෙන් සර්..... වටින කතාවක් ....
2026-10-05 14:42:54
10
dineth :
යකෝ කෙල්ලොත් එහෙම මැසේජ් කරනවද
2026-10-06 02:04:21
8
🇱🇰꧁༺༽ ꜱᴀɴᴋɪ ༼༻꧂🇮🇱 :
අනිවාර්යයෙන් කෙල්ලෙක් වුනාම තමන්ගෙ වටිනාකම තියෙන්නේ රෙස්පෙක්ට් පිට හිටියාම 💪
2026-10-06 08:18:40
9
🥹🫀 :
ඒක ඇත්ත 😌✅
2026-10-06 04:19:51
1
Sandun Bandara :
හැමකෙල්ලෙක්මත් නෙවෙයි බහුතරයක් ඇයි එහෙම 😇
2026-10-27 03:27:24
0
🧸BUMI🧸 :
respect
2026-10-05 14:31:18
1
Saara..❤️ :
90s tolk😁
2026-10-26 16:33:19
2
අභී... :
හොද පුතෙක් ...❤️
2026-10-08 00:19:32
1
🇱🇰꧁♥️┊𝗠┊𝗨┊𝗗┊𝗨┊♥️꧂🇰🇼 :
අනිවාර්යෙන්
2026-10-06 10:37:28
1
To see more videos from user @boybeyondborder, please go to the Tikwm
homepage.