@naturally.yasmeen: Like a brr basket for the holidays🎄these always go quick 🥹 #willowboutique #christmasbox #brrbasket #tiktokshopfalldealsforyou

🛍️Always Shopping 🛍️
🛍️Always Shopping 🛍️
Open In TikTok:
Region: US
Monday 05 October 2026 23:28:03 GMT
59
1
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @naturally.yasmeen, please go to the Tikwm homepage.

Other Videos

අපි අතර තරහා ඇති… වෙලාවකට එකිනෙකා නොතේරෙන තැන් ඇති… කතා නොකර නිහඩව ඉන්න දවස් ඇති… සමහර වචන වලට හිත රිදවලා, “මේ හැමදේම මෙතනින් ඉවරයිද?” කියලා හිතෙන මොහොතවල් පවා ඇති…  ඒත් ඒ කිසිම දෙයක් නිසා ඔයා වෙනුවෙන් මගේ හිතේ තියෙන ආදරය, වටිනාකම, සැලකිල්ල අඩු වෙන්නේ නැහැ. මොකද මට ඔයාව ඕනේ වෙන්නේ ඔයා සතුටින් ඉන්න දවස්වල විතරක් නෙමෙයි… ඔයා කඩා වැටෙන දවස්වලත්.  හැමෝම ඔයාගේ හිනාව දකිද්දි, ඔයාගේ ඇස්වල සැගවුන කදුලු දකින්නත් මං ලග ඉන්නම්…  කතා කරන්න වචන නැති වෙලාවක, “මට කවුරුත් නෑ” කියලා හිතෙන වෙලාවක, කිසිම දෙයක් කරන්න බැරිව නිහඩව ඉන්න වෙලාවක පවා මං ඔයා ලගින්ම ඉන්නම්. ඔයාට කවදහරි ලෝකෙම ඔයාට විරුද්දයි වගේ දැනුනොත්, හැමෝම ඔයාව අතහැරලා ගියා වගේ දැනුනොත්, එකම එක දෙයක් මතක තියාගන්න… ඔයාට මොනම ප්‍රශ්නනයක් ආවත්.. ඔයාට මාව ඕනෙ නම්, මං එතන ඉන්නවා. මට ඕනේ ඔයාගේ ජීවිතේ හොදම දවස්වල කොටසක් වෙන්න විතරක් නෙමෙයි… ඔයාගේ නරකම දවසකත් “මට තාමත් කෙනෙක් ඉන්නවා” කියලා හිතට දැනෙන කෙනෙක් වෙන්න.   මොකද සැබෑ බැදීමක් කියන්නේ ප්‍රශ්න නැතිව හැමදාම එකට ඉන්න එක නෙමෙයි… ප්‍රශ්න තිබුනත් එකිනෙකා අතහැර නොයන එක. තරහා තිබුනත් හිතේ දොර වහලා නොදමන එක. දුරස්වීම් තිබුනත්, අවශ්‍යම මොහොතක එකිනෙකා වෙනුවෙන් ලගට එන එක.  ඒ නිසා අපි අතර මොන දේ සිද්ධ වුනත්… කොච්චර තරහා වුනත්… කොච්චර දුර ගියත්… ඔයාට මාව ඕනෙ වෙන එකම එක මොහොතකදී, “මං ඔයාගෙ ඕනෙම දේකට ඉන්නවා” කියලා කියන්න මං ඔයා ලග ඉන්නවා…!! ❤️‍🩹🥺

About