@soulwhisper_95: දන්නවද, ප්‍රශ්නයක් එද්දී සමහරු Silent Treatment කියන දේ පාවිච්චි කරන්නේ තමන්ගේ සහකරුට දඬුවමක් දෙන්න හිතාගෙන වුණත් ඒක බැඳීමක් නැති කරන්න මුල පිරීමක් කියලා???🚫🗣️ ගොඩක් වෙලාවට ලස්සන ආදර කතා නතර වෙන්නේ ආදරේ නැති නිසා නෙවෙයි, කතා කරලා විසඳගන්න තිබුණු පුංචි ප්‍රශ්න, තමන්ගේ ego එක නිසා අනෙකාව රිද්දන්න ඕනි කමට නිහඬව හිටපු නිසයි 💔 ඉතින්, ප්‍රශ්න එද්දී මඟහැරලා යන්න එපා, කතා කරන්න, රෑ එළි වෙනකම් හරි කතා කරලා වැරදි වටහාගැනීම් නිවැරදි කරගන්න. බැඳීමක් රකින එක ලේසි නැහැ, ඒත් දෙන්නම තමන්ගේ අඩුපාඩු හදාගෙන, කැපවෙලා ඒ බැඳීම් රැකගනිද්දී ඒක හරි ලස්සනයි 💝🌼 ✍️ SoulWhisper #creatorsearchinsights #heartbroken #srilankan_tik_tok🇱🇰 #deepthoughts #fyp
SoulWhisper🦋💫
Region: LK
Wednesday 07 October 2026 15:04:34 GMT
Music
Download
Comments
lasithadamith3 :
Truth ❤️
2026-10-08 02:40:26
1
🫀𝒍𝒊𝒔𝒕𝒆𝒏 𝒕𝒐 𝒎𝒆 🪬 :
මේක හැමටම තේරුම් ගන්න බෑ
2026-10-08 07:12:29
1
Shiwanthi Kawshalya :
Ekanam aththa katha karala wisada gaththanam adatath api sathutin😳😳😳🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
2026-10-08 02:48:13
1
N.Oshiiii🐼💐♥️ :
@දනා✨💕🥰 🥺
2026-10-08 04:47:05
1
💋^04.07^❤️🩹🧿 :
@SL_NIWA 🥀💫❤️
2026-10-08 08:32:40
1
DiLakshi Salon 🧿 :
❤️❤️❤️
2026-10-08 09:49:37
1
𝓜.. :
@𝗢𝗡𝗬𝗫 🚀
2026-10-08 11:07:42
0
06/15___🌎💗💍 :
@06/15😚💗 api ehema imu pnh🥺
2026-10-08 07:42:06
1
💫 අනූ 💫 :
@Izu පේනවා නේද 🥺
2026-10-08 12:29:46
0
MADHU_🧚🏼♀️🧿 :
@ASHEN 🧿🍃💫 Please 🥺
2026-10-08 10:47:36
0
madushan 👽🫶 :
@°°~Nethu gilr~°°🍒🌺
2026-10-08 12:56:24
0
To see more videos from user @soulwhisper_95, please go to the Tikwm
homepage.