@galeridramapjr_clip: KHARISMA PUTRI KAISAR || TELEGRAM: PJR_CLIP | Dracin, Drakor Dan series pilihan lainnya. 🎬 Drama China dan Korea pilihan dengan cerita seru dan penuh kejutan. ✨ Full episode. 📺 Sub Indo. 🚀 Update setiap hari. Gabung sekarang dan temukan drama favoritmu di PJR_CLIP

Galeri Drama PJR_CLIP
Galeri Drama PJR_CLIP
Open In TikTok:
Region: ID
Thursday 08 October 2026 03:26:22 GMT
423
3
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @galeridramapjr_clip, please go to the Tikwm homepage.

Other Videos

ඇත්තටම කවුද වැරදි? කවුද හරි? 😔💔 ශ්‍රී දළදා මාලිගාවේ මැදිහත්වීමෙන් වෛද්‍ය තරිඳු පැමිණෙන තුරු, කාවන්තිස්ස ඇතාගේ මරණය පිළිබඳව වනජීවී නිලධාරීන්ට නිල වශයෙන් ප්‍රකාශ කිරීමටවත් නොහැකි වූයේ ඇයි? මේ සිදුවීම තුළ සැඟවී ඇති සත්‍යය කුමක්ද? ඇතා මිය යනතුරු ඔවුන් නොදැන සිටියේ කොහොමද?? කවුද වැරදි, කවුද හරි කියලා තීරණය කරන්න තරම් සත්‍ය තොරතුරු අපි ළඟ නැහැ. ඒත් මේ ප්‍රශ්නවලට පිළිතුරු ලැබිය යුතුයි. මේ රටේ අභිමානයක් වූ අහිංසක ජීවිතයක් අහිමි වීම ගැන සාධාරණ විමර්ශනයක් සිදුවිය යුතුයි. 💔 ඇතාට ඇත්තටම කතා කරන්න පුළුවන් වුණා නම්… එදා තමන්ට සිදු වූ දේ, තමන් විඳපු වේදනාව, තමන් වෙනුවෙන් කවුරුන් මොනවා කළාද කියන හැමදේම කියන්න පුළුවන් වුණා නම්… අද මේ කතාව මීට වඩා කොතරම් වෙනස් වෙන්න තිබුණාද? අපිට කියන්න බැරි වූ ඒ කතාව, කාවන්තිස්ස ඇත් රජුත් එක්කම සදහටම නිහඬ වුණාද? 😢🐘 කාවන්තිස්ස ඇත් රජුනි, ඔබ වෙනුවෙන් සාධාරණය ඉටු වන තුරු මේ ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම අපේ යුතුකමක්. 🙏💔 ඇත් රජුනි ඔබට නිවන් සුව🙏😪  🙏🐘💔 #කාවන්තිස්ස #කාවන්තිස්සඇත්රජු #Kawanthissa #JusticeForKawanthissa #ElephantJustice         🙏🐘💔

About