Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@mixvibes.official2: පිච්ච මනාලී අවසන් කොටස #fyp #fyoupage #trending #viralvideo
MixVibes
Open In TikTok:
Region: LK
Friday 09 October 2026 10:31:56 GMT
116194
14512
902
354
Music
Download
No Watermark .mp4 (
25.49MB
)
No Watermark(HD) .mp4 (
25.37MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
Lyrics Page💋💐 :
අවසානේ තමයි ලස්සනම 🥺🤍 මේ වගේම තව කතාවක් ඕනී 🥺🤍
2026-10-09 13:51:32
2
ayesha nethemini :
කී පාරක් බැලුවද ඇවිත්ද කියලා උදේ ඉදාන්🥹❤️
2026-10-09 11:16:56
107
sweetheart :
ගොඩාක් ලස්සනයි . උඩගු කම විනාශය ට මුල වේ.
2026-10-09 12:22:19
1
Ahmet _ Danièl :
happy ending [Red heart]
2026-10-09 14:26:21
2
🙏super kirthi jayalath 🎷🎺🎸 :
අයෙමත් තවත් ලස්සන කතාවක් හදන්න දැනුම ලැබෙින්න පතනවා හදවතින්ම ස්තුති මම හොය හොයා බලපු කතාවක් මෙික
2026-10-09 14:03:55
1
𝗧𝗵𝗮𝗺𝗮𝘀𝘃𝗲𝗲🌊🌀 :
මේ කතාව දැම්ම දවසේ ඉඳන් හැමදාම බැලුවා.. 💗💐 ඇත්තටම Nowel 📚වල ඉන්න Characters අපි imaging කර ගන්න විදියට හරිම Creative 🌀විදිහට ඔයා මේ කතාව හදලා තිබ්බා ♥️ඇත්තටම ඔයා හරිම Talent කෙනෙක් 💐🔥❤️🔥
2026-10-09 14:57:01
11
✨𝔐𝔞𝔥𝔢𝔢 𝔐𝔞𝔥𝔢𝔢✨ :
Account එකට ගිහින් දහ සැරයකට වඩා බලන්න ඇති මේ කොටස ඇවිත්ද කියලා🥹. දාපු හැම කොටසක්ම බැලුවා. අද අවසාන කොටස නිසා කමෙන්ට් එකක් දාන්න හිතුනා🥹. අනේ ඇයි අක්කේ කතාව ඉවර කලේ🥹
2026-10-09 11:48:58
15
𝓶𝓪𝓭𝓾 𝓫𝓸𝓵𝓮🥺❤️ :
අනේ හරිම ලස්සන කතාවක් මම ටික් ටෝක් වීඩියෝ බල බල යද්දී තමයි මට මේ කතාවේ එක කොටසක් හම්බ වුනේ මම එක බලලා ඇත්තටම ඇඩුව 😔ඉතින් මට හිතුනා මේ කතාව මුල ඉදලා කොටස් ටික බලන්න ඕනේ කියලා ඉතින් එදා ඉදන් මේ කොටස් මම බැලුවා 🥰ඒ අතරේ සමහර මිනිස්සුන්ගේ කෙමෙටුත් දැක්ක ඇත්තටම මේ මිනිස්සු ඇයි මෙහෙම කියලා හිතුනා ඔයා වැටෙන්නේ එප මිනිස්සු ගල් ගහන්න ගහන්න අපි ඒ ගල් වලින් මාලිගා හදන්න ඕනේ ඉතින් මේ වගේ ලස්සන කතාවක් ගෙනපු ඔයට ගොඩාක් ස්තුතියි 🙏මේ වගේ නිර්මාණ කරන්න තව තවත් ශක්තිය ලැබෙන්න ඕනේ ඔයාට බුදු සරණයි ❤️🥰
2026-10-09 14:08:07
5
සේපාලිකා මල් ❤️❤️❤️ :
අනේ මේ කතාව පිස්සුවක් වෙලා තිබුනේ .අද කොටස ලස්සනයි.. ඒත් ඉවර උන ඒකට නම් දුකයි ❤️🥹
2026-10-09 10:47:34
65
i.s.s :
සුපිරි සුපිරි සූ...පිරි අද කොටස 🥰🔥🔥
2026-10-09 12:18:48
1
𝐍𝐢𝐬𝐡𝐨𝐫𝐚 🍻💋" :
Ane me kathawanam pissuwak akki. anee aye me kathawe deka kotasak gennako. 🥺e tharan me kathawata man adit una akki. anee oyata me wage video hadanna thawa thawath shakthiya labenna oni. ❤️🥺 man me kathawata marama asai eka kiyanna wachana na 🥰. harima lassana kathawak. 🥹iye ra idala balan hitiye thawa kotasak danakan 🥰. mage fv💕😭❤️
2026-10-09 16:11:41
2
Supun :
දෙවනි කොටස විදියට ආයෙ පටන් ගන්න 😁😁😁😁
2026-10-09 12:08:19
2
Ra :
ඉතිරි කොටස ඉක්මනින්
2026-10-09 10:40:56
4
𝓒𝓱𝓪𝓶𝓮𝓮𝓼𝓱𝓪🧿🕊️ :
Keeparak bluwad awith anee 🙈😂
2026-10-09 10:37:35
14
🦋hiru🦋hello baba🦋 :
අඩෝ දාලා
2026-10-09 10:34:23
7
𝓢𝓪𝓼𝓱𝓲 💗🧚♀️💗🇯🇵 :
thnks akki mn japane inne weda iwara wela gedr apu gmn blnne aluth kotas dald kiyla hrim lssni thnks akki 🥰
2026-10-09 12:35:24
1
1234 :
ane iwarai neda,😫 thawa lassana kathawak onaa
2026-10-09 10:45:46
2
🙏super kirthi jayalath 🎷🎺🎸 :
කතාව කොහොම හැදුවත් ගොඩක් අදර්සමත් කතාවක් සහො මෙිවා මෙිලොව දැනටමත් වෙිනවා සැබැවිිමුත් ඇස්වලට කඳුළු මටනමි අවා සත්තයි මගෙ සහො
2026-10-09 14:02:36
1
ChathuCooray🥀🇦🇪❤️📌️ :
ලස්සන කතාවක් මේක ඉවර වෙනකන්ම බැලුවා end එක ලස්සනයි.තව කතාවක් දාන්න 😍💗
2026-10-09 10:52:24
10
💖💖💖💖💃💃💖චන්දි 💖💖💃💃 :
ගොඩාක් ස්තුති ඉවසිමක් නැතුව හිටියෙ
2026-10-09 11:10:23
1
@meshani77 :
iwaraida
2026-10-09 10:41:46
3
✨𝑨𝑵 𝑮𝑰𝑭𝑻 𝑭𝑨𝑺𝑯𝑰𝑶𝑵✨ :
දවසට කි සරයක් බලනවද ඉතිරි කොටස කෝ කියලා.රැ මැද ඇහැරැනාමත් හොයනවා...ආයෙත් ලස්සන කතාවක් අරන් එන්න..Thanks godak lassanai...❤️❤️❤️
2026-10-09 14:34:31
1
Sa_dali🎀 :
අනේ🥹💗
2026-10-09 10:37:05
1
𝔰𝔞𝔫𝔡𝔲 𝔟𝔟𝔥🤍🌼🕊️ :
මෙච්චර ලස්සන කතාවක් ගෙනාවට thank you [Red heart]
2026-10-09 11:09:27
1
keshuu❤️💞 :
අනේ මුල ඉඳලම මේක බැලුවා ගොඩාක් ලස්සනයි ❤️❤️❤️
2026-10-09 10:58:33
7
To see more videos from user @mixvibes.official2, please go to the Tikwm homepage.
Other Videos
😇#paratiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii #viral
Advance Happy Birthday আবির ভাই❤️🩹 #আমৃত্যু_ভালোবাসি_তোকে🌷 #আবির_ভাই😫 #উপন্যাস🖤 #উপন্যাস_প্রেমী🌸
Happy 64th Independence Day Uganda! 🇺🇬 The Pearl still shines. SHOT BY @DIRECTOR DERRO🎥💫 sponsored @Owa Zi Hardware👷katwe&Nateete #UgandaAt64 #TulinaPearl.. #emielyn37 #ugandatiktok🇺🇬
cara membuat dagangan laris manis ala prindapan #fyppppppppppppppppppppppp #fypシ゚viral #masakanprindapan #resepsimple
From my therapist #SelfCare #therapy #MentalHealth #emotions #anxiety
About
Robot
API
Legal
Privacy Policy