@hyfmtlelyz: Police faced a terrifying standoff with two young boys holding a loaded handgun. Even after officers fired a less-lethal round, one boy raised the gun again—but it failed to fire. The incident raised serious questions about how the children got access to the weapon.#bodycamfootage#PoliceBodycam #Bodycam #PoliceStandoff #LoadedGun

hyfmtlelyz
hyfmtlelyz
Open In TikTok:
Region: US
Friday 09 October 2026 14:10:44 GMT
1377
23
1
0

Music

Download

Comments

seth.evans1998
Seth🇺🇸🇺🇸 :
This video is fake
2026-10-09 16:58:02
0
To see more videos from user @hyfmtlelyz, please go to the Tikwm homepage.

Other Videos

සමහර වෙලාවට අපි ආදරේ කරන කෙනාගෙන් ප්‍රශ්න නොඅහා ඉන්නේ, උත්තරේ නොදන්න නිසා නෙවෙයි... ඒ කටුක ඇත්තහමුවේ අපේ ආදරේ තනිවෙනවා බලන් ඉන්න මනස ලෑස්ති නැති නිසා. ඔයාගේ ඇස් දිහා බලන්
සමහර වෙලාවට අපි ආදරේ කරන කෙනාගෙන් ප්‍රශ්න නොඅහා ඉන්නේ, උත්තරේ නොදන්න නිසා නෙවෙයි... ඒ කටුක ඇත්තහමුවේ අපේ ආදරේ තනිවෙනවා බලන් ඉන්න මනස ලෑස්ති නැති නිසා. ඔයාගේ ඇස් දිහා බලන් " එයාවද මාවද?" කියලා අහන්න මගේ හිතේ ලොකු ඕනකමක් තිබුණා තමයි. ඒත් ඒ ප්‍රශ්න ඇහුවොත්, ඔයා නැතිවෙයි කියන බයටත් වඩා, ඔයාගේ තේරීම මම නෙවෙයි කියන ඇත්ත මගේ මූණටම අහගන්න මට බය හිතුණා. මං ඔයා වෙනුවෙන් කරපු කැපකිරීම්, දීපු ආදරේ ඉදිරියේ ඔයාට මාව තෝරාගන්න එක එක තත්පරයක්වත් හිතන්න දෙයක් වෙන්න ඕන නෑ. ඒත් ඔයා වෙන කෙනෙක් එක්ක මාව සසඳද්දී, මං ඔයාගෙ ජීවිතේ කොච්චර අසරණ වෙලාද කියලා මට තේරුණා. ඇත්තටම, රණ්ඩු කර කර පොර බදලා ලබාගන්න ඕන වෙන ආදරයක් මට දැන් පොඩ්ඩක්වත් උවමනා නෑ... තෝරා ගැනීමක් ඉදිරියේ මාව වෙන කෙනෙක් එක්ක සසඳද්දී මගේ ආත්ම ගෞරවය පවා මට අහිමි වෙනවා දැනුණා. මට නැතිවෙන්න දෙයක් ඉතිරිවෙලා තිබුණේ නෑ... ඒ නිසයි මම ඒ ප්‍රශ්න හිතඇතුලෙම හිර කරගෙන නිහඬ වුණේ. "එයාවද මාවද කියලා අහන්න මටත් ලොකු ඕනකමක් තිබුණා... ඒත් ඒ ලැබෙන උත්තරෙන් ආයෙමත් හිත රිදෝගන්න මම හුඟක් බය වුණා..." 🙂❤️‍🩹 #unsaidbyme #creatorsearchinsights #sadsaying #heartbroken #fyppppppppppppppppppppppp

About