@pinkseer26: 1 level teaspoon salt Fond décran de Jésus #creatorsearchinsights #priere #enfants #Dieu #amen

pinkseer26
pinkseer26
Open In TikTok:
Region: US
Thursday 15 October 2026 05:07:22 GMT
47
15
2
2

Music

Download

Comments

careliminiebella
Careli Ruvalcaba Jenny Rivera :
Amen 🙏🙏🙏🙏🙏🙏
2026-10-15 05:09:28
0
elsagarza25
Elsagarza25 :
🙏🙏🙏
2026-10-15 06:05:11
0
To see more videos from user @pinkseer26, please go to the Tikwm homepage.

Other Videos

තරහ හංගගන්න බෑ… ආදරේ අතහරින්න බෑ.” සමහර වෙලාවට ඔයා කරන පොඩි දේකටත් හිතට තරහා එනවා… කතා නොකර ඉන්න හිතෙනවා… ටිකක් ඈත් වෙලා මගේ හිත හදාගන්න හිතෙනවා… ඒත්… තරහෙන් ඈත් වෙලා ඉන්න හදන හැම මොහොතකම හිතට දැනෙන්නෙ ඔයා නැති හිස්කම… එතකොට තේරෙනවා… මං තරහා වෙන්නෙත් ඔයා මට ගොඩක් වටින නිසා කියලා… වෙන කෙනෙක් කළ දේවල් සමහරවිට නොදැනුණත්, ඔයා කරන පුංචි වෙනසක් පවා මගේ හිතට දැනෙන්නෙ ඒ තරම් ඔයාට හුරු වෙලා නිසා… ඒ නිසා… තරහ ආවම මං නිහඬ වෙනවා… ඒත් ඒ නිහඬකම ඇතුළෙත් ඔයා ගැනම හිතනවා… “ආයෙත් කතා කරයිද…?” “ආයෙත් ඉස්සර වගේ වෙයිද…?” කියලා… මට ඔයා එක්ක හැමදාම සතුටින් ඉන්න බැරි වෙන්න පුළුවන්… සමහර දවස්වල තරහා වෙන්නත් පුළුවන්… ඒත් එක දෙයක් නම් වෙනස් වෙන්නෙ නෑ… තරහ හංගගන්න බෑ… ඒත් ආදරේ අතහරින්නත් බෑ. මොකද… තරහ කියන්නෙ මොහොතක හැඟීමක්… ඒත් ඔයා ගැන තියෙන ආදරේ මගේ හිත පුරුදු වෙච්ච හැඟීමක්.🤍 #fypシ#foryou#viwes#fyyyyyyyyyyyyyyyy#frouyoupage  @දිනූ! 🤍  @PUNSARA EDITZ

About