@rahas568: #ශ්‍රීලංකා #කුවේට්_අහස_යට🤗🇰🇼😘 #ඩුබායි🇦🇪අහස❤යට🇱🇰 #ඉතාලි_අහස_යට

🕉️රොඩී අප්පචිචි🕉️
🕉️රොඩී අප්පචිචි🕉️
Open In TikTok:
Region: LK
Friday 16 October 2026 14:20:39 GMT
165200
19991
572
342

Music

Download

Comments

sri.kalyani.wewel
❤️💛Sri Kalyani Wewel Team💛❤️ :
නිවන් සුව ඇත් රජුනි 💛❤️💛
2026-10-16 15:59:45
2
pethumvihaga
Pethum Vihaga :
මගේ පවුලේ මනුස්සයෙක් නැති උනා වගේ හැගිමක් මට දැනෙන්නෙ ඇයි දෙයියනේ[Innocent][Innocent]🥺🙏
2026-10-16 16:13:54
261
chamma076
chamma 💀 :
නැදුන්ගමුවේ ර්‍රාජා නැති උනාම දැනුන වේදනාවම දැනුනා..පවුලේ කෙනෙක් නැති උනා වගේ 💔💔💔🥺
2026-10-16 17:01:18
100
sam.mod11
Sa Modaya :
එ ඇතාව බේරගන්න යන්තම් හෝ කැපවුන සංඝරත්නය ඇතුලු ජනතාවට ගොඩක් පිං 🥺🙏 අපිට නැති උනේ නිකන් සතෙක් නෙවේ 💔ඇත් රජෙක්
2026-10-16 16:58:05
66
adeesha03191
_~ADEESHA ~_ :
එකද කොහෙ අද දවසම වැස්සෙ 😥
2026-10-16 17:07:57
12
irosan.sampath
Irosan Sampath :
පව් කාර ආත්මෙන් නිදහස්. ඇතෙක් උනත් සතෙක්. හොද ආත්මයක ඉපදේවා. ඇත් රජුනි නිවන් සුව....
2026-10-16 15:29:05
165
neymar.jr84942
කාවන්තිස්ස :
මගේ තාත්තා නැති උන වෙලේ දැනුන දුක හා සමාන දුකක් මට දැනුනේ අද තමයි මගේ තාත්තගෙ නමත් තිස්ස මාරම අවුල් දවසක් අද නම්😔💔😭
2026-10-16 18:01:47
22
thimali.theekshan
neth :
අනේ නිවන් සුව ලැබේවා 🥹🙏
2026-10-16 16:04:10
2
gaya_shan_
𝒗2_Ƭᥱ֟፝ᴅᴅʏ :
අපෙ රටේ ඇත්තු ටිකට ඇයි බන් මෙම වෙන්නෙ❤️‍🩹🥺
2026-10-16 15:34:13
17
udumbaragiri20
💫උදුම්බරගිරි💫 :
නිවන් සුව ලැබේවා! ඇත්රජුනි.
2026-10-16 15:33:31
50
rashmik567
🖤🎀*𝗧𝗵𝗮𝗿𝘂 𝗴𝗶𝗿𝗹*🖤🎀 :
නිවන් සුව ඇත් රජුනි 🥺❤️‍🩹🙏
2026-10-16 15:55:49
1
user127024163305011
user12702416330501chalani :
අනෙ පවු දෙවියනෙ නිවන් සුවය ලැබේවා රජුනි
2026-10-16 15:56:18
5
pasanyasanga
ghost king 👑👻 :
ඔය වහිනවා නෙවයි... කාවන්තිස්ස රජුගේ නැති වීමෙන් අහස කම්පා වීමක්... නිවන් සුව අත්වේවා මහා රජු කාවන්තිස්ස ඇතුනි ! ! ! 🙏💔☸️
2026-10-16 16:38:21
56
ganidu_enterprises_
Ganidu Enterprises ! :
සොබා දහම අඩනවා දැනගන්න ලංකාවේ දුෂ්ට පාලකයෝ විනාස වෙනවාමඉ 😭
2026-10-16 17:39:06
20
dhammikadhammi1976
Dammi :
හිතට ගොඩක් දුකයි මැණික මඩවලක වැතිරිලා ඉන්න විදිහ දැක්කහම ඔයා හොඩේ උස්සල ගිහින් එන්නම් කියලා යන ඒ ගමන අමතක නොවේවි මේ සසරෙන් මිදිලා දෙව් ලොව උපදිවා මැණික අපේ හමුදුරුවනේ ගොඩක් පිං මේ මහා වස්සේ බොසත් ගුණ ඇත් රජුට අවසන් ගෞරව දුන්නට 🙏🙏🙏🙏🙏🙏
2026-10-16 16:51:35
7
prabo156
oki ❤️❤️❤️❤️ :
නිවන් සුව ඇත් රජුනි..ස්වාමීන් වහන්සේලාට ගොඩක් පින් වැස්සේම එම් ස්තානයට වැඩම කලාට.🙏🙏🙏🙏🙏
2026-10-16 15:54:01
39
udithaisuranga1
🎬💫..Uditha Isuranga..💫⏯} :
නුඹට වෙඩි තැබූ වෙඩික්කරුවනි... නුඹ අපට අහිමිකර පාපතරයිනි.. බොන වතුර පොදකින්වත් සිසිලසක් බලාපොරොත්තු වෙන්න එපා... සුබ ගමන් කාවන්...🙏🙏🥹🥹❤️‍🩹
2026-10-16 16:44:43
20
kumara5663
kumara :
නිවන් සුව ඇත් රජුනි. පින්වන්ත අපේ හාමුදුරුවන්ට පින්. රකින්න උතුම් බුදු දහම අපේ හාමුදුරුවනේ තිරිසනුන් විසින් කෙලසන උතුම් බුදුදහම උතුම් චීවරය සියලු සත්වයෝ සසරින් එතෙර කිරීම සඳහා
2026-10-16 15:51:44
19
user5561049223865
🥰❤රුවී🥰❤ :
නිවන් සුව ලැබේවා! ඇත්රජුනි. 🙏🙏🙏
2026-10-16 16:04:16
6
ruvishan_k_maduwantha_18
MADUWANTHA_18 :
නිවන් සුව කවන්තිස්ස ඇත් රජුනෙ
2026-10-16 15:52:08
8
aradyasamadhi
Aradya Samadhi :
නිකන් සත්වයෙක් නෙමෙයි ,මේ අපේ රටේ උරුමය පෞඩත්වය, කියන්නෙ කොහොමද දෙවියනේ 😭 මේ රටේ ජාතික වස්තු ස්භාවයෙන් විනාශ වෙනව නෙමෙයි විනාශ කරනවා 😭😭 සොබාදම් මෑනියන්ගේ දරුවෝ මේ පොලව මත නැගිට ගන්නවත් බැරුව සුසුම් හෙලල මැරිල යනවා අකාලේ...😭😭😭😭 මේ මහා විනාශය ගැන කව්රුත් කතා කරන එකක් නැති වෙයි ,දුක විතරක් හිතයි... ලැබෙයි දඩුවම් ලැබෙයි ...කල් නොයවාම 😭🙏
2026-10-16 16:10:36
5
kanumaleguess
Nevil Buddika 💕🇱🇰🙏🏽🕉️ :
karapu aparaadeta sobaadahamen daduvam lagadima lebei parissamin
2026-10-16 16:03:19
2
akilapriyashantha
shehan akila :
sobadahamath kampa wennawa 🙏🙏🙏
2026-10-16 15:57:15
2
dinu.pagee1
D!NU🗽 :
ගමේ වෙලත් රැකගන්න බැරි උනේ ඇයි🥺💔
2026-10-16 17:00:31
1
abee.and.sajee
abhi@shashi🥰 :
nivansuva. labeva
2026-10-16 15:30:27
1
To see more videos from user @rahas568, please go to the Tikwm homepage.

Other Videos


"ایک تحقیق کے مطابق" پہلی محبت اکثر غلط شخص سے ہوتی ہے، اور دوسری محبت اکثر صحیح شخص سے، مگر غلط وقت پر ہوتی ہے۔ پہلی محبت میں انسان دل ہار بیٹھتا ہے، اُسے لگتا ہے کہ یہی وہ شخص ہے جس کے ساتھ پوری زندگی گزارنی ہے، مگر وقت اُسے سکھا دیتا ہے کہ ہر چاہنے والا نصیب نہیں ہوتا۔ پھر جب زندگی دوسری بار کسی کو دل میں جگہ دینے کا حوصلہ دیتی ہے، تو سامنے ایک ایسا شخص آتا ہے جس میں وہ تمام خوبیاں ہوتی ہیں جن کی کبھی تمنا کی تھی، جس کی محبت میں خلوص ہوتا ہے، جس کی باتوں میں سکون ہوتا ہے، اور جس کے ساتھ زندگی خوبصورت لگنے لگتی ہے۔ مگر افسوس! اس بار حالات ساتھ نہیں دیتے، وقت اجازت نہیں دیتا، اور قسمت دو ایسے دلوں کے درمیان فاصلے کھڑے کر دیتی ہے جو شاید ایک دوسرے کے لیے ہی بنے ہوتے ہیں۔ پہلی محبت ہمیں محبت کرنا سکھاتی ہے، اور دوسری محبت یہ سکھاتی ہے کہ کبھی کبھی صحیح شخص سے مل جانا بھی کافی نہیں ہوتا، اُسے اپنا بنانے کے لیے قسمت کا ساتھ ہونا بھی ضروری ہے۔ 🥀🤍

About