@actionautoutah: YOUR WEEKEND. YOUR NEXT RIDE. 🏔️🔑 Sedan, SUV, or truck? 🚗 🚙 🛻 Which white ride fits your weekend? Whatever you’re after, Action Auto Utah has you covered at both our Orem and Lehi locations. Browse our inventory, compare your favorites, and let our sales team answer any questions. 👉 Explore available vehicles: https://www.actionautoutah.com/used-cars Found the one? Reach out to schedule your test drive today! 💬 Tell us in the comments: sedan, SUV, or truck? #ActionAutoUtah #WeekendCarShopping #UtahCars #UsedCarsUtah #OremUtah #LehiUtah

actionautoutah
actionautoutah
Open In TikTok:
Region: US
Friday 16 October 2026 16:30:55 GMT
21
0
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @actionautoutah, please go to the Tikwm homepage.

Other Videos

සමහර ආදර කතා ලස්සන වෙන්නේ එකිනෙකා ළඟ ඉන්න නිසාම නෙවෙයි… දුරින් ඉඳගෙනත් එකිනෙකාගේ හිතේ ජීවත් වෙලා ඉන්න පුළුවන් නිසා. 🤍 කොච්චර දුරක හිටියත්, දවසේ අන්තිමට මතක් වෙන්නේ එකම කෙනෙක් නම්… ඒ ආදරේට දුර කියන්නේ නිකම්ම කිලෝමීටර් කිහිපයක් විතරයි…. සමහර දවස්වල ඔයාව මට ගොඩක් ඕන වෙනවා… කතා නොකරත් ළඟින් ඉඳගෙන, කිසිම දෙයක් නොකියා මගේ දවස අහගෙන ඉන්නවා නම් ඇති කියලා හිතෙනවා…. ඒත් ඒ හැම වෙලාවකම මට මතක් වෙනවා, “අපි දුරින් ඉඳගෙනත් මෙච්චර ආදරේ කරනවා නම්, එකම තැනක, එකම අහසක් යට, එකිනෙකා ළඟින් හිටිය දවසක මේ ආදරේ කොච්චර ලස්සන වෙයිද කියලා… “🥹💗🥰 මට ඕනේ හැමදාම ඔයා ළඟ ඉන්න එක විතරක් නෙවෙයි…  දුර කොච්චර වැඩි වුණත්, කාලය කොච්චර ගෙවුණත්, අපි අතර තියෙන මේ ආදරේ ඒ විදිහටම තියාගන්න🫶 කවදාහරි මේ දුර අවසන් වෙලා, “අපි මෙච්චර කාලයක් මේ මොහොත වෙනුවෙන් බලාගෙන හිටියා නේද” කියලා එකිනෙකා දිහා බලලා හිනාවෙන්න පුළුවන් දවසක් එනකම්… මම මේ ආදරේ හිතේ පරිස්සමට තියාගෙන ඉන්නවා🥺💖 මොකද, ඇත්තටම ආදරේ කරන කෙනෙක්ට දුර කියන්නේ වෙන්වීමක් නෙවෙයි… එක දවසක ළඟට එන්න තියෙන ලස්සන බලාපොරොත්තුවක්💖🌙 @DINU 🤍💸🇰🇷 @Hesha_ni:)🎀 #Love #longdistancerelationship #trend #1milionaudition

About