@pet_talk: අවසාන මොහොත වෙනකල් ඉඳලා වනජීවී එකෙන් පිට අනුමැතිය ලබා දීමෙන් පසුව එතෙන්ට පැමිණි මාලිගාවේ වෛද්‍ය තරිඳු කියනකල් ඇතා නැති වුනා කියලා කියාගන්නවත් වනජීවී එකේ අයට බැරි උනා 😭😭

Pet Talk - පෙට් ටෝක්
Pet Talk - පෙට් ටෝක්
Open In TikTok:
Region: LK
Friday 16 October 2026 17:00:34 GMT
6255
597
40
36

Music

Download

Comments

withanage07
🦉🔍🦉S.M.U.G.V.S.Withanage🚭 :
මේ වගේ තිරිසන් රටක ඉපදෙන්න එපා 😖💔☸️නිවන් සුව ලැබේවා 😘🥹
2026-10-16 17:34:04
6
nissanka.rohana.n
Nissanka Rohana Nayaka Bandara :
ඊලග ඇතා තමා මුන් මරණ අග්බෝ, සුමේධ රිටිගල කැලේට පැනල බේරුනා, කාලකන්ණි අව ජාතක බල්ලො
2026-10-16 17:31:33
2
user3339709014446
sadamali🌹 :
මේ රටේ මේ තරම් ප්‍රශ්න තියෙද්දී.. සමහරක් පිස්සු නටනවා ඔයේ පිස්සු වැඩ කරන් වෙලාවේ අපිට මේ වටිනා දේවල් වලට අවදානය දෙන්න බැරි ඇයි කියලා හිතෙනවා. නිවන් සුව ලැබේවා.!! මේ සතාව බෙර ගන්න ඉදිරි පත් උන හැමෝටම මේ පිං අත් වේවා.
2026-10-16 20:47:19
2
shehaninawanjali
Shehani ❤️‍🩹 :
ඇතා නැති වෙලා කියන වචනේ ඇහෙනකොටත් ඇග හිරි වැටෙනවා
2026-10-17 04:09:40
2
jj.hidden002
🇨🇭 ༒JJ༒ 🇨🇭 :
බෙහෙත් කරනවා කියලා සෙලයින් දෙන්න විතරයි දන්නේ....!අනිත් දේ තමයි සත්තුන්ට දෙන්න බෙහෙත් නැද්ද දෙන්නේ නැද්ද අනේ මන්දා තේරෙන්නේ නෑ ඉතින් ඇතෙක් ඔහොම මරා ගන්නවා කියන්නේ රටට සුභ නැහැ ඉතින්...
2026-10-16 17:40:29
2
heshi.apsara
Heshi Apsara :
අශ් අයියේ අනේ එයාව මිහිදන් නොකර, සංරක්ෂණය කරන්න කියලා ඉල්ලීමක් කරන්න,,,, 😖🙏🤍
2026-10-17 06:41:17
0
piyalashoka
P°•A°°😎•🤍🖤 :
අන්තිම මොහොත වෙනකන් ඔය සතා ගැන බැලුවෙ නැත්තෙ ඇයි වනජීවී එකෙ අය.😔දැන් ඉතින් මොනා කිවත් වැඩක් නෑ සතා වේදනා විදලම මියගියා...🙏😔
2026-10-16 17:25:28
4
tharuli_him
✨🐹🤍𝐓𝐇𝐀𝐑𝐔𝐋𝐈 🤍🐹✨ :
කිසිම ආත්මෙක දල ඇතෙක් වෙලා ඉපදෙන්න එපා... නිදහස් පරිසරේ දල ඇත්තු වෙලානම් ඉපදෙන්නම එපා 😥🙏 නිවන් සුව 🤍 මාර ආසවකින් ඇස් දෙකෙම බලා ගන්න ඉදපු ඇතෙක්
2026-10-16 17:42:55
4
arosh.nuwantha
Arosh Nuwantha :
එයා ගියා අයියෙ එයා ගියා 💔💔
2026-10-16 18:56:54
0
gayannimsara67
𝓖𝓪𝔂𝓪𝓷..ℱ𝒶𝓁𝒸𝑜𝓃🤍🪽... :
Nathi una neda
2026-10-16 17:04:09
0
wg12280420
G🇱🇰 :
අනෙ දෙවියනෙ 😭💔
2026-10-16 17:32:19
1
user1704686525949
user1704686525949 :
me sathunwa mehema marenna denna ba ekko ath galak hari dala meyala arksha karala kanna bonna dila bala ganna oni dala atthu kiyanne ape rate sampath 😭💔
2026-10-16 18:04:44
1
mariooper.08
Mario Perera :
2026-10-16 18:57:54
1
soyoon.diary7
소윤 Soyoon💗🫰 :
මෙහෙම වෙන්න ඕන කෙනෙක් නෙමෙයී මේ අකාලයේ මියදුනේ 🥺🥺🥺🥺🥺🥺 ආයෙ මෙවන් නරකාදියේ ඉපදෙන්න එපා රත්තරනේ 🙏🙏🙏🙏🙏🙏
2026-10-17 06:01:44
0
kumarigamage4
Kumari :
අහිංසකයා පව් වේදනා විදලා බැරිම තැන යන්න ගියා 🥺🙏
2026-10-17 01:43:17
0
gaya_001_
Gayani Perera :
මේ වගේ රටක ඉපදෙන්නේ නැතිව, මුතු රාජා ඇතා තායිලන්තයේ ඉපදුනා වගේ ඉපදී තිබුනා නම් අදත් කාවන්තිස්ස පරෙස්සමෙන්... ඔයා ඒ තරමට පින් කරලා තියෙන්න නැතුව ඇති. හරිම පව්. මේ විදිහට දුක් විදලා මැරෙන්න තරම්... නමුත් ඔයා වේදනාවෙන් මිදුනා. ඔයා කොහේ ගියත් ආයෙත් ලංකාව වගේ රටක නම් ඉපදෙන්න එපා.
2026-10-17 03:06:28
0
asitha.0026
Asitha Wanniarachchi :
🥹
2026-10-16 22:36:12
0
wifybunny
kaida :
niwan suwa lebewa king 🙏😭
2026-10-17 01:09:16
0
danu78830
Danu.....🌷🌸 :
ඇතා නැති වෙලා 😭😭ඒ වචන ටික ඇහෙන කදුලු වැටෙනවා ..සොබාදහම දඩුවම් දෙයි කාවන්තිස්සව මරා ගත්තු හැම එකාටම උන් හිටි තැන් නැති වෙන්නම 🙏🙏🙏
2026-10-17 14:42:35
0
theeditinghub503
The Editing Hub :
අලි ඇත්තු සේරම මාලිගාවට භාර දුන්නනම් කිසිම ඇතෙක්ට අලියෙක්ට මේ වගේ අකාලෙ මැරෙන්න දෙන්නෙ නෑ... වනජීවී ඉන්නෙ නමට විතරයි... මාලිගාවෙ ඉන්නව නියම වෙද්‍යවරු... නිවන් සුව ලැබේවා ඇත් රජුනි 🙏🙏🙏
2026-10-16 20:20:22
0
malithrukshan51
Malith❤️ :
Ayye pelapali pita pelapali Hari Gihin kamak na me saththu Tika bera gamu ayye 💔
2026-10-17 13:57:45
0
nobodycares_x_1
Praveenn.nnn_02 :
ඔන්න ලංකාවේ වනජීවී එකේ තත්වේ💔
2026-10-16 20:35:49
0
sam961670
sa@m :
අන්තිමට මේව යන්නෙ කරපු උන්ගෙ පිටින් නෙවෙයිනෙ..
2026-10-16 17:40:26
1
gaya_001_
Gayani Perera :
https://vt.tiktok.com/ZSgY5UHVg/ ලංකාවේත් ගන්න වැටුප ගැන විතරක් හිතා වැඩ කරනවට වඩා සත්තුන්ට ආදරේ වනජීවී කාර්‍ය මණ්ඩලයක් හිටියා නම් .....
2026-10-17 03:11:10
0
anuki_dilshani
Anuki🧿 :
අනෙහ් මුන් දන්න බෙහෙත් ..ඒ සතාව මරාගත්තා 😫😭
2026-10-16 17:25:12
1
To see more videos from user @pet_talk, please go to the Tikwm homepage.

Other Videos


About