Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@sl.election: Dammika Patabendi ඇත්තටම ඔයාට නින්ද යනවද #patabadigohome
Sashika Dissanayake
Open In TikTok:
Region: LK
Saturday 17 October 2026 03:31:55 GMT
120431
13588
328
359
Music
Download
No Watermark .mp4 (
21.47MB
)
No Watermark(HD) .mp4 (
23.89MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
Supun Ekanayake 🌀🌀🪬 :
හදවතේ හිටියෙ දෙන්නයි නැදුන්ගමුවෙයි කාවන්තිස්සයි..මාරම දුකයි. . 🥺
2026-10-17 04:36:32
273
360 කොණය :
පාලනයන් දුක්සීල උනොත් රටෙ සම්පත් නැතිවෙනවා ලොක ස්භාවයනෙ
2026-10-17 05:21:02
58
මායාවී super line :
මං පොඩි ඉල්ලිමක් කරන්නම් මෙක දකින හැමොම එකතුවෙලා බලදාරින්ගෙන් ඉල්ලිමක් කරමු මේ ඇත් රජුවත් සංරක්ෂණය කරමු නැදුම් ගමුවේ ඇත් රජු වගේ
2026-10-17 04:53:54
147
Shadow 👁️🖤 :
ඇත්ත කතාව අයියේ මට මාරම දුකයි...😭😭😭
2026-10-17 04:12:35
172
HᎯSH VIᏰE ᥫ᭡ ♫ 🎶 :
වැරදි දේ වැරදි විදිහට අනිවාර්යයෙන්ම දකින්න ඕනි.මේකට රජය වගකිව යුතුයි👊
2026-10-17 06:23:29
32
chami.!x :
අනුරගේ ආණ්ඩුව
2026-10-17 04:53:40
33
Apple User821095 :
යකෝ දැන් ඇතා අල්ලගෙනත් දේශපාලනේ. ආණ්ඩුවයි රාජ්ය සේවයයි දෙකක්. මේ විදිහට මැරිච්ච පලමුවන ඇතා නෙමෙයි. රාජ්ය සේවයේ ඉන්නෙ පරණ සෙට් එකමයි.
2026-10-17 05:35:58
17
Chaminda :
ගොන්..ආණ්ඩුව [Big LOL][Big LOL][Big LOL][Big LOL]
2026-10-17 07:17:42
2
🇱🇰 Dhananjaya deeptha 🇮🇱 :
ජනාධිපති කියලා එකෙක් ඉන්නවා ඌ දන්නවද දන්නේ නෑ එහෙම ඇතෙක් හිටියා කියලවත්
2026-10-17 07:06:08
25
දිනු 👸❤️ :
දුකයි දැක්කාම.
2026-10-17 06:07:56
0
Deepa De Vesser :
පව් අහිංසකයා අකාලයේ නැති උනා. මේ අපරාධ කරන අයට දඩුවම් දෙන්න.
2026-10-17 07:10:37
2
Chasi :
හොදට හිටිය සතා 🥹
2026-10-17 04:15:50
47
𝓐🐉 :
❤️🩹🥺
2026-10-17 06:09:42
11
@ _HasiYa⚡⚓️ :
නීතිය ක්රියාත්මක වී අදාල අයට නිසි දඬුවම හම්බෙනකම්ම මේක අතාරින්නෙපා... සතියෙන් සේරම අමතක කරලා බෑ.
2026-10-17 04:33:34
29
Dinesh Sandeepa :
අවුරුද්දකට කලින් මිනිස්සු කිවුවේ කාවන්තිස්සට ජීවිත අවදානම්ක් තියනවා කියලා. 🥺
2026-10-17 06:33:41
10
V I D U S H A 🏋️ :
atta katawa ayye 💯🤍
2026-10-17 04:07:21
32
💫💫.sameera.💫💫 :
බෙහෙත් කරපු වෛද්ය වරයා වග කියන්න ඕනේ.ඔහුට නිතිය ක්රියාත්මක කරන්න ඕන.
2026-10-17 05:18:56
7
☫ SAKUWA ✮ :
කොන්ද පණ තියෙන කොල්ලෙක් 👌👌 ඇත්ත කතාව 👌👌
2026-10-17 06:11:42
1
👻🌹NP🕊️👻 :
අලි මිනිස් ගැටුමුකියලා මිනිස්සු මොන තරම් ගම්මාන වලට එන අලි පන්නන්න මොනතරම් දුක් විඳිනවද හැබැයි ඒ ගම්වලට එන අලි වගාවෙන් ගෙවල් විනාශ කරලා දැම්මත් ඒ මිනිස්සු කවදාවත් අලියෙක් මරන්න තරම් මානසික වැටිලා නෑ. අලියගෙ වටිනාකමක් දන් නැත්නම් අලියන්ට බෙහෙත් කරන්නැතුව ඉන්න ඕන බෙහෙත් කරන නිසි පුද්ගලයින්ට දෙන්න ඕනේ මොකද ලංකාවට ලෝකෙට ගොඩක් වටින සතෙක් ඒ සතා විතරක් නෙවෙයි ලංකාවේ මේ ලෝකේ හැම සතාම සොබාදහම විසින් මවලා තියෙන්නේ මිනිසුන්ට ඕන ඕන විදියට මරන්න නෙවෙයි😔😔😔😔
2026-10-17 04:27:47
56
🦋Mayomi🦋 :
අපේ ගල්ගමුවේ අහිංසකයා.පවු අනේ🥺
2026-10-17 04:46:56
17
Dinuka :
අනිවාර්යයෙන් මේ වෙනුවෙන් අපිත් එනවා
2026-10-17 04:42:54
13
Mahinda Jayakodi :
ඇත්තටම මේ වගේ වෛද්යවරයෙකුට නිසි දඬුවම් දෙන්න ඕනේ කිසිම හේතුවක් හොයන්නෙ බලන්නේ නැතුව දඩුවම් දෙන්න ඕන
2026-10-17 05:21:02
10
🔥𝕰𝖘𝖍𝖎𝖐𝖆 𝖍𝖎𝖗𝖆𝖓🔥 :
🔥𝕰𝖘𝖍𝖎𝖐𝖆 𝖍𝖎𝖗𝖆𝖓🔥:එක්කොමේ ඇත්තුන්ව සල්ලි තියෙන මිනිස්සුන්ට හීලෑ කරලා දෙන්න ඔනේ නැත්තම් අපි ලොකු වෙද්දී ලන්කාවේ අපිට බලන්න ඇත්තු අලි නැති වෙනවා
2026-10-17 04:37:42
9
vikum pasindu :
aiye kiynna api enwa
2026-10-17 04:14:26
6
[ Eagle_X_Quotes ] :
ඇත්ත 🤧😓
2026-10-17 06:28:59
3
To see more videos from user @sl.election, please go to the Tikwm homepage.
Other Videos
سوره النساء || يوسف #قران_كريم #قران #راحه_نفسيه #صلي_علي_النبي_محمد_صلي_الله_عليه_وسلم
南无阿弥陀佛~六字大明咒~om mani padme hum #BuddhistMantra #唵嘛呢叭咪吽 #ommanipadmehum #adidaphat #功徳回向给我己往生父母
Tesla unveiled the new Roadster on October 15, 2026, at a SpaceX test site near Waco, Texas. This was two weeks later than the planned October 1 date, which was postponed because of weather. It's a long-delayed follow-up to the 2017 concept, and Tesla has missed every delivery date it has targeted since. It comes in Performance, Thrust and Rocket versions. Tesla claims 0–60 mph in under 1.6, 0.9 and 0.59 seconds respectively, plus a top speed above 230 mph and more than 300 miles of range. In the demo, it hit 0–60 in 0.81 seconds and used SpaceX-style cold-gas thrusters to jump and flip. Musk said production starts in 2028, but no price was announced. Reservations require a $5,000 deposit followed by $45,000 within 10 days, and the thruster-equipped version reportedly needs $250,000 down.
🩷💞💓
twitch: mellstroy
About
Robot
API
Legal
Privacy Policy