@user016444716:

Azhar Ali
Azhar Ali
Open In TikTok:
Region: US
Saturday 17 October 2026 06:54:02 GMT
26
6
1
0

Music

Download

Comments

amanullah1477
Amanullah :
❤️❤️❤️
2026-10-17 07:33:08
0
To see more videos from user @user016444716, please go to the Tikwm homepage.

Other Videos

Dudley Sirisena 🥹🙏 රටේ මහ ඇතාට මේ තරම් අසාධ්‍යයි කියල දැනගත්තෙ අද. ලංකාවෙ නොහිටියත් දවසේ හැම වැඩක්ම පැත්තකට දාලා අද මහන්සි වුණේ කාවන්තිස්සව ගොඩ දාන්න. මොකද ඇතාව ගොඩ දාන්න පුලුවන් කියලා මට මං ගැන ලොකු විශ්වාසයක් තිබුණ නිසා.  වනජීවී ඇමතිවරයාගෙ ඉඳන් ඉහළ බළධාරීන් හැම කෙනෙක්වම පාහේ සම්බන්ධ කරගෙන, ඒ අය හරහා විවිධාකාරයේ බැඳීම් සහ මිනිස් දම්වැල් නිර්මාණය කරගෙන මම කළේ ඇතාට වෛද්‍ය පහසුකම් ලබා දෙන්න තායිලන්තයෙන් හරි ඉන්දියාවෙන් හරි වෛද්‍ය කණ්ඩායමක් ගෙන්වන්න වෑයම් දරපු එක. ඒ අතරේ ඇතාව නැඟිට්ටවන්න ඕන කරපු එස්කැවේටර් මැෂින්, බෙල්ට්ස්, රාත්‍රී කාලයේ ඇතාට බෙහෙත් කරන්න අවශ්‍ය කරන ජෙනරේටර් ආදී දේවලුත් සංවිධානය කරල පනහකින් විතර සමන්විත මගේ සේවක කණ්ඩායමකුත් වේලාසනින්ම එතනට යවලයි තිබුණෙ.  කොහොම හරි ක්‍රිකට් ක්‍රීකඩ Mahela Jayawardena පුතාව දුරකතනයෙන් සම්බන්ධ කරගෙන, ඉන්දියාවේ Vantara හි ඉහළම සෞඛ්‍ය බළධාරීන්ව කාවන්තිස්සගේ ප්‍රතිකාර සඳහා ගෙන්වා ගැනීමට අවසර ලබා ගනිද්දි කාවන්තිස්ස අපිව දාල යන්නම ගිහින්. ඒ නිසා මේ වෙලාවෙ මගේ හිත අහන්නෙ එක දෙයයි. ඒ, ' ඇයි මට කාවන්තිස්සව සනීප කරගන්න තව දවසක් දෙකක් ලැබුණෙ නැත්තෙ ' කියන එක විතරයි.! ඇත්තටම හිතට පුදුමාකාර දුකයි.! 😥

About