@adaderanasinhala: 🔴BREAKING NEWS 🚨 | අද, හෙට සහ අනිද්දා දීප ව්‍යාප්ත විදුලි කප්පාදුවකට අවසර ඉල්ලයි

Ada Derana Sinhala
Ada Derana Sinhala
Open In TikTok:
Region: LK
Monday 19 October 2026 11:50:47 GMT
295072
15154
504
3402

Music

Download

Comments

sathyavigrahaya
sathyavigrahaya :
මොකද්ද එහෙම කපන්න හේතුව පැහැදිලිකිරිම් මදි.අලුත්වැඩියා වැඩ සදහාද නැත්නම් වෙන දෙයක් සදහාද🤔
2026-10-19 14:02:43
0
chanudhu1
Aruni Bulathsinhala :
වසර දෙකයි.. රට අදුරුයි....
2026-10-19 12:30:41
603
umayanga016
umayangaperera :
විපක්ෂයේ හිටියනම් කොටුව වට කරලා බෝඩ් උස්සන් 😄😄😄😄
2026-10-19 12:28:54
207
inod.shanuka
•°💙𝑺𝒉𝒂𝒏𝒖_𝒙💙°• :
current giya vithrayi ආය අමුතුවෙන් අවසර ඉල්ලන්න දෙයක් නෑ😂
2026-10-19 12:21:30
197
sasanarathana0
☸️ Ven. S. Rathana 🇱🇰 :
වසර දෙකයි රටට සුබයි 😂
2026-10-19 12:27:43
355
chamodimadumali18
Chamodi Madhumali :
මේක බල බල ඉද්දිම කරන්ට් එක ගියා 😂
2026-10-19 13:05:26
92
sayjal123456789
සේජල් හෙලීෂා :
4.30 ඉදලා 8.30 වෙනකන් කැපුවම පැයයි කියලා දන්නේ adane🤣🤣🤣🤣🤣
2026-10-19 13:03:15
106
janith_sqr3
𝙲Ꮵ𝑎ᶩ𝑎ƞ𝑎 𒆜 :
මදි 10-15 ක් වත් කපන්න ඔනෙ එතකොට තමා ඉස්සර තිබ්බ ආතල් එක එන්නෙ
2026-10-19 13:10:33
85
supernatural1235
Buddhist for Israel 🇮🇱☸️🕎 :
ආපහු ගෝඨාගෙ කාලෙ වගේනෙ දැන් 😂
2026-10-19 13:31:10
13
nvpll7
Ned Ed :
දැන් කරන්ට් ගිහින් පැයකටත් වැඩියි
2026-10-19 13:14:55
4
fergandoofficial
Fergando :
Ratata subai 😁
2026-10-19 11:55:02
94
shashika2228
shashika2228 :
රට අනුරට😂
2026-10-19 12:46:37
27
apex_117art
Apex :
අනුර ජනාධිපති උනාම ඔහොම වෙන්නේ නෑ 😂😂😂
2026-10-19 12:41:43
52
user4522171046622
චන්දන බුවනායක°^| :
සුභ නැකතට රට අදුරට
2026-10-19 12:24:42
41
ishani0318
Maheshi Ishani :
ඕක මොකක්ද දැන් දවස් ගානක් නොකියම කපනවානේ..ඇයි ඉතින් දැන් කියලා කපන්නේ😂
2026-10-19 12:35:23
37
sasvindugothmira
Suha Boy💞😏 :
කරන්ට් ගියා අයෙ අවා අයේ ගියා 😂
2026-10-19 13:04:14
3
dinuw2009
DINU-දිනූ :
රට අනුරට අපි අදුරට 😚💗
2026-10-19 14:04:04
1
cheshani.ranasinghe
cheshani.ranasinghe :
අපෙන්ද ඉල්ලන්නේ 😂😂
2026-10-19 13:11:45
1
chanudhu1
Aruni Bulathsinhala :
කමක් නෑ අනේ....පැයයිනෙ කපන්නේ. තව පැය 23 ක්ම කරන්ට් තියෙනවනේ.ඒ මදෑ........රටට සුභයිනෙ මොනා නැතත්.....😆😆😆😆
2026-10-19 12:29:45
27
_o_s_h_a_a
Osa :
පැයයිනේ අව්ලක් නැ කලින් ඔයිට වඩා ගියානේ 🫠👍
2026-10-19 13:04:11
15
dr_kemi_atapattu
Dr Kemi Atapattu :
විදුලිය කපන එක මහ දෙයක්ද
2026-10-19 12:49:42
16
madhuwa973
madhuwa :
පොහොසත් රටක් ලස්සන ජීවිතයක්
2026-10-19 12:23:25
41
ryaan_911
𝙍𝙮𝙖𝙖𝙣 :
කරන්ට් ගියෝ.. 😓😩💔
2026-10-19 12:38:15
6
_parami06
୨ৎ 파라미 🐰🎀 :
තාම ගියෙ නෑනෙ කියලා ටික් ටොක් එකක් බල බල හිටියා.දැන් ගියා හරි ශෝක් 🙂👍
2026-10-19 13:08:25
12
ireshadil.03.3
🎀 { Dil }🎀♥️🇦🇪🇰🇼 🇱🇰🎀 :
කරන්ට් එක නෑහැ දැනුත්😔😔😔
2026-10-19 12:59:09
6
To see more videos from user @adaderanasinhala, please go to the Tikwm homepage.

Other Videos


About