@hanan.bestshop: #tiktokshop #tiktokshopblackfriday #offrespourtoi #blackfriday

hananbestshop
hananbestshop
Open In TikTok:
Region: FR
Tuesday 20 October 2026 10:00:00 GMT
157
8
3
16

Music

Download

Comments

khadija.france25
Khadija :
c'est magnifique
2026-10-20 10:52:20
1
ilyassyas6
ilyass el :
Top 👍
2026-10-20 14:34:27
0
khadija.france25
Khadija :
🥰🥰🥰
2026-10-20 10:52:28
0
To see more videos from user @hanan.bestshop, please go to the Tikwm homepage.

Other Videos

🐘💔 කාවන්තිස්ස මහ ඇතා… නුඹටත් රිදෙනවා ඇති නේද? 🥺❤️‍🩹 කතා කරන්න බැරි වුණත් නුඹටත් වේදනාව දැනෙනවා ඇති… නුඹත් මේ මහ පොළොවේ හුස්ම ගන්න, ජීවත් වෙන්න අයිතියක් ඇති ජීවියෙක්. 💔 මිනිසුන්ට තමන්ගේ වේදනාව වචනවලින් කියන්න පුළුවන්. ඒත් නුඹට නුඹේ වේදනාව කියාගන්න බැහැ. 😢 සොබාදහමේ අභිමානයක් වූ නුඹ වැනි සද්ධන්තයෙකුට මෙවැනි විපතක් සිදුවීම ඇත්තටම හදවතට දැනෙන දුකක්… මිනිසත්කම කියන්නේ කතා කරන්න පුළුවන් මිනිසුන්ට විතරක් ආදරය කරන එක නෙවෙයි… කතා කරන්න බැරි සතුන්ගේ වේදනාවත් හඳුනාගන්න එකයි. ❤️‍🩹 මේ සංවේදී මොහොත කැමරා කාචයට හසුකරගෙන අපේ හදවත්වලට කතා කරන මේ ඡායාරූපය අප වෙත ගෙන ආ Ravisara Jayamanna සහෝදරයාටත් විශේෂ ස්තූතියක්! 🙏❤️ ඔබේ මේ ඡායාරූපය තවත් බොහෝ දෙනෙකුගේ හදවත් අවදි කරාවි. 🙏 අනේ කාවන්තිස්ස… නුඹට ඉක්මන් සුවය ලැබේවා! 🐘❤️‍🩹 සතුන්ට ආදරය කරන්න බැරි නම්, අඩුම තරමේ උන්ට හිංසා නොකර ඉන්නවත් අපට බැරිද? 💔 සතුන්ටත් ජීවිතයක් තියෙනවා… ඒ ජීවිතය රැකගැනීම අප සැමගේ වගකීමක්! 🇱🇰🐘 #කාවන්තිස්ස #Kawanthissa #SaveOurElephants #WildlifeSriLanka #WildlifePhotography @Ashen Senarathna @▓▒░ 𝗦𝗠 𝗗𝗥𝗢𝗡𝗘 ░▒▓ @dilmi🥰 @❤️Deshani❤️ @⦁˂ƈԋσƈσ_ɠυɾʅ_✪ __Dιʅα_Ⴆσყ˃⦁🤍

About