Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@tharindu_mihiran_editz: කාවන්තිස්ස රජුනි,නිවන්සුව😓🐘💔🥀. #Kawanthissa #SaveOurElephants #SriLanka #AnimalLove #stopanimalcruelty
𝐅 𝐔 𝐑 𝐘 🦕 "
Open In TikTok:
Region: LK
Thursday 22 October 2026 01:35:52 GMT
54991
9095
159
69
Music
Download
No Watermark .mp4 (
1.75MB
)
No Watermark(HD) .mp4 (
1.86MB
)
Watermark .mp4 (
3.19MB
)
Music .mp3
Comments
kanchana 🤍 :
නිවන් ම දකිත්වා කාවන්තිස්ස මැනික සාදු සාදු සාදු 😭
2026-10-27 04:03:41
2
🇰🇷සංක🇰🇷 :
ලංකාවේ aye asiyawema loku atha enawa aniwarenma
2026-10-22 05:27:23
69
Ishara Udaya :
එ සතාට මොනාවත් කියන්න එපා බන් එ අහින්සකයා වැරදි නැනෙ
2026-10-22 08:45:34
63
baba 😊 :
Kawan thissa kiyanne Asiyawe rajek
2026-10-22 03:58:13
74
This is you :
විව්ස් ගන්න මේවා දාන්න එපා බන් නැති වෙන්නෙ මේ අහිංසකසෝ
2026-10-22 15:31:31
36
Arosh Dulshan 🇱🇰🇲🇻 :
Can’t compare at all 🥲🥲💔
2026-10-22 06:30:13
34
#DULA# DM :
Padaya waged agbo kolla ❤️..daragsnime shakthiy 100% ... 😇
2026-10-22 06:25:52
15
mandakini :
එකම එක වරමක් තිබ්බනම් කරන්නේ කාවන්තිස්සව ගෙනල්ලා ලෙඩක් දුකක් වෙන්න නොදී පරිස්සම් කරන එක 🙂🥺 රටම එපා වෙලා ඉන්නේ මේ වෙන ඒවා එක්ක අපි වගෙ පොඩි මනුස්සයො මොනව කියලා කරන්නද 💔
2026-10-22 04:46:39
12
KANISHKA TESHAN 🏏💗🫀 :
ඉන්නකො ඉන්නකො කාවන්තිස්සගෙ පැටියා ලොකු වෙනකම් 🤥
2026-10-23 18:38:10
14
LEO ツ :
කාවන්තිස්ස හැමදාම ලංකාවේ මිනිස්සුන්ගෙ හිත් වල ජීවත් වෙන්නේ ගල්ගමුවේ කවදාවත් නැවත බිහි නොවන අමරණීය රජෙක් විදිහට...!! කය දිරයි නාමය නොදිරයි !! ❤
2026-10-23 11:44:56
10
♓ansaka :
දැන් මිනිස්සු න්ට අමතකයි දවස් 7 යි න්ර්
2026-10-23 10:42:37
5
𝕴t̶z̶z⃠ 𝖒𝖊 𝓝𝓲𝖒𝒮 💤🫀 :
🙂💔
2026-10-22 06:32:37
25
Minekolla YT :
සොබාදහම විසින් නඩු අහන්න ගත්ත දවසට ඔය අපරඩෙට වගකිය යුතු හැම එකටම බෙරෙන්න බැරි වෙයි.
2026-10-23 11:57:36
5
Tharindu Lakmal Pathirana :
පඩයප්පට වඩා අපේ අග්බෝ ලොකුයි තාම කිරුල අපේ.. මේක සතුටින් කියනවා නෙවේ කාවන්තිස්ස ඇත්රජුන්ගෙන තියෙන්නෙ පපුව පිච්චෙන වේදනාවක් ඒ වගේම කාවන්තිස්ස ටත් වඩා ගොඩක් උසයි 2017 නැතිඋන දලපූට්ටුවා.
2026-10-22 14:27:31
5
Geto🖤🇱🇰 :
කාවන් තිස්ස..
2026-10-22 09:41:39
7
🔮🦋 𝑺𝒉𝒆𝒏𝒂𝒚𝒂 🦋🔮 :
කාවන්තිස්සගෙ තේජස කාටවත් ගන්න බෑ😼
2026-10-22 11:41:01
8
saara :
අනේ එයත් අහිංසකයෙක්. පව්.. තෙරුවන් සරණ ලැබෙන්න ඕන මැණික.. 🙏🙏🙏
2026-10-22 13:29:11
6
CHANDIMA💭 :
පච ආන්ඩුවෙ උන්ට ශොට් එක හම්බෙනවා සොබාදාහමෙන් 🤫
2026-10-22 12:50:29
7
Aᴠɪɪ .liftz_🇱🇰 :
2026-10-24 06:22:53
1
Nuzyy📿🐙 :
😞
2026-10-22 11:08:46
3
ᵀᴺˢ 𝑫𝒊𝒔𝒉𝒊𝒚𝒂 †❕ :
Padayappa අඩි 10ක් නේ මේ ඉන්නේ අපේ උසම ඇත්තු ටික ගල්ගමුවේ දලපුට්ටුවා 10ft කාවන්තිස්ස 11ft මිල්ලන්ගොඩ රාජා10.5ft අග්බො 10.5ft.. අග්බො ඉන්නවා තාම.
2026-10-23 09:09:44
2
La k na da 🪯 :
aniva💐😪😪
2026-10-22 13:14:28
1
⚫️🌺NISANKARA🌺⚫️ :
අනේ දෙයියෝ 😖😖🙏🙏
2026-10-23 01:24:00
1
🌑WELA ☄️🇦🇪 :
ඇත්ත 😓👍
2026-10-22 11:17:41
1
To see more videos from user @tharindu_mihiran_editz, please go to the Tikwm homepage.
Other Videos
✨🏙️#acrylicpainting #paintwithme #canvasart #artist #foryoupage
There was always something up with the SU-27 #aviation #su27 #dcs #viral #fighterjet
හිතේ තියෙන හැමදේම එක පාරක් හරි කියලා නිදහස් වෙන්න තිබුණා නම් හොඳයි කියලා වෙලාවකට හිතෙනවා… ඒත් හිතේ තිබුණු ආදරේ වචන කරලා කියපු දවසේ ඉඳන් අද වෙනකල් ඒ වචනම මගේ හිතට බරක් වෙලා. කෙනෙක්ට ආදරේ කළා කියලා පසුතැවෙන්න ඕන නෑ කියලා හිත හදාගන්න හැදුවත්, ඒ ආදරේ නිසා නින්දක් නැති රෑවල් කොච්චර ගෙවිලා ඇද්ද කියලා දන්නේ මම විතරයි. හිත වෙන දෙයක් ගැන හිතන්න හදලා අන්තිමට නින්දට ගියත්, හීනෙකින් හරි ඒ මතක ආයෙත් එද්දි උදේ වෙනකල් හිත ඇතුළෙන්ම අඬනවා වගේ දැනෙනවා. කවදාවත් මගේ වෙන්නෙ නැති කෙනෙක් ගැන. ඇයි මං මෙච්චර ආදරේ කළේ කියන ප්රශ්නයට අදටත් මට උත්තරයක් නෑ. අතහැරලා දාන්න හිතුවත්, හිතට හුරු වුණු කෙනෙක්ව මතකයෙන් මකා දාන එක එච්චර ලේසි නෑ. දැන් කිසිම දෙයකට කලින් වගේ ආසාවක් නෑ… හිතේ තිබුණු සතුටත් ටික ටික නිහඬ වෙලා වගේ. කෑ ගහලා අඬලා හිත සැහැල්ලු කරගන්න තරම්වත් හයියක් නැති වෙලාවල් තියෙනවා. ඒත් තාමත් හිත ඇතුළේ එකම ප්රශ්නයක් විතරක් ඉතුරු වෙලා… “මගේ වෙන්නෙ නැති කෙනෙක්ට මං ඇයි මෙච්චර ආදරේ කරන්නේ ❤️🩹 #punsara_edits #whatsappstatus #iwasaidamanda #tiktok #lyricsvideo
Lord push mo lang ako sa dereksiyon alam mong tama.🙏🏽#jesuslovesyou #fypp
2 màu ưng quá ạ ....@ShopThuHuong95 #xuhuong #thoitrangnuhottrend #xhhh #titok
About
Robot
API
Legal
Privacy Policy