@clickmemories: නොලැබෙන මිනිස්සු, දැනෙන්න හොඳ නෑ! ❤️🩹🕊 #clickmemories #sadiranabaranin #couplegoals #trending?song🔥 #viral Video Credit : Magul Malaya
C L I C K
Region: LK
Thursday 22 October 2026 13:47:00 GMT
Music
Download
Comments
🤟🚫සරා ⚡☸️ :
අයිති නැ තමයි එත් එදට එය කොච්චර ලසන්ට ඉදිද 😊💚හොරේන් හරි ගිහින් බලල එන්නෙ අනිවරේන්ම
2026-10-23 08:53:47
3
user6001127110841 :
මනාලයා වි ගියත් ඔබ ඇය කරා මාගෙ
හදවත ඔබෙ ලග ජිවි ඇති තුරා 🥺😞
2026-10-22 17:18:23
13
“𝘔𝘢𝘭𝘴𝘩𝘢𝘯"🤍💋 :
මගේ මැණික එදාට ඔයා ලස්සනට ඉදි නේද. මන් හොරෙන් ඇවිත් බලන් ඉන්නම්. එදාට නම් ඔයාට මාව අමතක වෙලා තියේවි. ඒක කමක් නෑ. ඔයා එයා එක්ක සතුටින් ඉන්න.එච්චරයි මගේ එකම පැතුම..
(මගෙත් වැරදි ඇති මන් නෑ කියන්නේ නෑ.. ඒත් ඔයා හරි යට හිටියා නම් මගෙත් එක්ක ඉතරක් හිටියා නම් අද දෙන්නා සතුටින් ඉන්නවා නේද?..
මන් තාමත් මගේ ලගට ඔයා අවොත් බාර ගන්නවා එකේ කතා දෙකක් නෑ . ඒත් අපේ ගෙදරින් දැන් ඔයාට කොහොමත් කැමති නෑ එදා ඒ උන දෙන් පස්සේ...)
මන් කොහොමද මොන දේ කරත් මට ඔයා මතක් වෙනවා මැණික. ඔයා ඉන්න තැනක සතුටින් ඉන්න මැණික. මං තාමත් ඔයාගෙ (pramuda)
මගේ මැණිකට මන් තාමත් ආදරෙයි රත්තරන්... (Amalsha).... 🥺❤️🩹🫀
2026-10-23 13:25:11
5
xCHAMA :
me drama ekakda kiynnk☺️
2026-10-23 01:51:00
3
❤️NETHU...❤️ :
අයිතියක් කියන්න බැරි තැනක කිසිම හිතක් නැවතෙන්න එපා.!
ආදරේ කියන්නේ අයිති කර ගන්න එකම නෙවෙයි කියලා කිව්වට ඒ හිත් අස්සේ හරි අහිංසක ආසාවක් බලාපොරොත්තුවක් තියෙන්න ඇති ඒ ආදරේ සදහටම තමන්ගෙ කර ගන්න.
තමන්ට දැනුන ආදරේ ළඟ "මෙයා මගේ " කියලා අයිතිවාසිකම් කියා ගන්න බැරිව ලත වෙන හිත් කොච්චරක් ඇතිද?
කරන්නේ පුංචි ප්‍රාර්ථනාවයි අයිතියක් කියන්න බැරි තැනක කිසිම හිතක් නැවතෙන්න එපා.! 🥺💔
2026-10-24 22:21:19
0
𝙒𝙄𝙈𝙐𝙆𝙏𝙃𝙄 ♡🕊️ :
එහෙම වෙන්නෙ නෑ නේද? හිතට දැනෙන්නෙම සමහර විට අයිතියක් කියා ගන්න බැරි දේවල් මොකද? හදවත තෝර ගන්නෙ ඒක ගැබුරටම දැනෙන දේවල් ඉතින් හිත දන්නේ කොහොමද ඒ දේ අයිති වෙයිද නැද්ද කියලා. ටික ටික හිත රිදෙද්දි තේරෙනවා ඇති හිතටත් අපරාදේ ඒ තරම් දැනුනේ කියලා.............🤍
2026-10-24 15:41:19
0
DION THILAKASIRI ❤️🎋🪅 :
ආදරයක් ඇති නොවෙන්න තිබ්බා නම් මගේ හිතට එහෙනම් හිතන්නේ නෑ මුකුත්ම 🙂 ආදරයක් ඇති වෙන්න හොඳ නෑ ආයේ කිසිම හිතකට... 💔
2026-10-27 16:50:08
0
Sumith P Weerasinghe :
එහෙම උනාම හරි අමාරුයි ❤️🩹
2026-10-25 01:28:45
0
kavindu :
මගේ හදවත ඔබෙයි මගේ දිවි ඇති තුරා..😌
2026-10-25 13:13:07
0
🧿" :
Apita oni dewl wenneth nhne 🤍
2026-10-23 04:29:58
2
Nayana :
ඒ කොල්ලාගෙ feeling එක 😞
2026-10-25 05:24:28
0
Shan Madhusha 🇷🇴 🇱🇰 :
මෙක බලන් ඉන්න කොල්ලගේ වේදනාව 🥺🥺🥺🥺
2026-10-24 19:23:06
0
🇱🇰🕊⍣⃝♡PiumiI⍣⃝♡🕊💗🇮🇹 :
ඇත්තටම
2026-10-25 17:28:15
0
chuty ❤🥰 :
aithi wenne naththm aithi karaganna barinm ai deyyane ehema ayawama munagassanne 🥺
2026-10-23 15:04:59
1
𐌀 𐌊 𐌀 𐌔 𐋅 ♨️ :
2026-10-23 05:36:30
2
D16 :
2026-10-30 03:39:51
1
Janith Dhammika 🍃🕊🤍 :
2026-10-23 07:33:28
0
DION THILAKASIRI ❤️🎋🪅 :
2026-10-26 17:01:45
0
කි රි යා 😾💗 :
හැගීම් මරණ අවස්ථාවාදී සමාජයක් මේක හරිම අසාදාරණයි ❤️🩹
2026-10-24 06:16:39
0
ERASTĒS :
True 100
2026-10-24 13:04:35
0
🦋𝘎𝘪𝘮y🦋 :
hmm🥺💔
2026-10-24 14:24:51
0
𝗢𝗟𝗜𝗩𝗜𝗬𝗔💋𝗫𝘅𝘅🌈🌀 :
attk
2026-10-24 10:59:29
0
❤️Harsahani ❤️❤️ :
Hm😢
2026-10-29 05:56:20
0
Nirodha Nuwan :
මටත් ඔය දේ උනා එයට හොරේන් මන් දුර ඉදම් බලන් හිටියා එය වෙනදට වඩා ලස්සනට හිටියා..එද කකුල් දෙක පන නැතුව පරේ ඇදගෙන වැටුනා .මොන කරන්නද ඉතිම් දිග හුස්මක් අරගෙන පිට කරා ..අදට අවුරුද්දක් වෙනවා එය වෙනකෙනෙකුගේ වෙලා 🙂💗 මන් මව කොහොම හරි දරගත්තා ☺️
2026-10-24 15:24:01
0
NILU :
❤️
2026-10-23 09:48:52
0
To see more videos from user @clickmemories, please go to the Tikwm
homepage.