@jcrzmusicnow: My favorite singer jungkook #jungkook #kpop #singer #music #bts

JCRZ
JCRZ
Open In TikTok:
Region: US
Thursday 22 October 2026 16:36:50 GMT
924
85
4
1

Music

Download

Comments

w3enddy
🍭🍦 :
ouuu shii that was good
2026-10-22 17:54:24
2
dramak41
dramak :
Actually yeah
2026-10-22 17:49:53
3
lyn_evelyn0
lyn_evelyn0 :
2026-10-22 21:25:30
1
onlycharfx
Charlotte ⁷ :
2026-10-22 17:42:27
2
To see more videos from user @jcrzmusicnow, please go to the Tikwm homepage.

Other Videos

අසිත ප්‍රනාන්දු නම් පිතිකරුවා ගැන කතා කරද්දී අපිට අමතක කරන්නම බැරි මැච් එක එදා 2022 ආසියානු කුසලානයේ බංග්ලාදේශ මැච් එක.. එදා අපි මැච් එක පැරදුනා නම් මෑතකදී අපේ ක්‍රිකට් දිනපු ලොකුම කුසලානය වන ආසියානු කුසලානයත් අපිට අහිමි වෙන්න තිබුනා. එදා අසිත අපේ බලාපොරොත්තු බිඳ වැටෙමින් තිබුන මොහොතක ඇවිත් බෝල 3කට ලකුණු 10ක් ලබාගෙන අපිව දිනවලා දෙනවා. එතැනින් පස්සේ අද,  එංගලන්තයට එරෙහිව එක්දින පිටියේ ඓතිහාසික හඹායාමක් සිදු කරලා මෙතෙක් එක්දින පිටියේ දෙවෙනි හොඳම ඓතිහාසික හඹායාම කරන්න අවසන් පන්දු 5ට ලකුණු 7ක් අවශ්‍යව තිබියදී වෙල්ලාලගේ සහ එශාන් මාලිංග පිට පිට පන්දු දෙකකදී දැවී යනවා. දැන් ලකුණු 7ට පන්දු 3යි. ඒ වෙලාවේ ආපු අසිත ප්‍රනාන්දු මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකා පිතිකරුවෙක් කල වටිනාම අන්ත හුවමාරුව සිදු කරලා ජනිත් ලියනගේට අන්තය භාර කරනවා. ඊලග පන්දුවට ජනිත් අගනා හයේ පහරක් එල්ල කරලා ලෝක ඉතිහාසයේ දෙවෙනි හොඳම එක්දින ලකුණු හඹායාම සිදු කරනවා. අසිත ලබාගන්නේ එක ලකුණයි. හැබැයි ඒ ලකුණ ලබා නොගන්න පවන්ලා දසුන්ලා අවිශ්කලා ජනිත්ලා මේ හැමෝගෙම මහන්සිය අපතේ යන්න තිබ්බා. Well Played අසියා! ❤️👏 ✍️ | Rishie Bro - copied  #asithafernando #slvseng #imashxeditz

About