@eranga_d_karunarathna: දරුවන් නොදැක දුකෙන් නාමල් සංවේදී වෙයි ! මිහිපිට අපාය බන්ධනාගාරයේ වැසිකිළිවලින් දුටුවලු .. බන්ධනාගාර තුළ පවතින දැඩි ඉඩකඩ මදිවීම සහ වැසිකිළි කැසිකිළි පහසුකම් නොමැතිකම ඇතුළු බන්ධනාගාර පද්ධතියේ පවතින අමානුෂික තත්ත්වයන් පිළිබඳව රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අද සංවේදී හෙළිදරව්වක් සිදු කළේය. "මේ බන්ධනාගාර මිහිපිට අපායවල් වගේ. 20ක් දාන්න පුළුවන් කාමරේ 300ක් ඉන්නවා. වැසිකිළි කැසිකිළි පහසුකම් හරියාකාරව නැහැ. ඒවාට යන්න දැඩි තදබදයක් තියෙනවා. ඒවා ගැන හොයන්නේ නෑ. හැබැයි ආණ්ඩුව තමන්ගේ ක්රියාකාරීත්වය පෙන්වන්න අහිංසක මිනිස්සු රිමාන්ඩ් කරනවා," යැයි රිමාන්ඩ් බන්ධනාගාරයේ පවතින තත්ත්වය විස්තර කරමින් මන්ත්රීවරයා ප්රකාශ කළේය. තවදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, තමන්ට තම දරුවන් බලාගැනීමට නොහැකි වීම පිළිබඳව දුකින් පසුවනවා සේම, තමන්ගේ අතට මාංචු දමන ආරක්ෂක අංශවල සාමාජිකයන්ටද තම රැකියාව හේතුවෙන් දින හතක් යනකම් තම දරුවන් බලාගැනීමට නොහැකි වී ඇති බවයි. "එයා රිමාන්ඩ් වෙලා නෙවෙයි, රස්සාව කරන්න ඇවිල්ලා," යනුවෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියේය. #foryou #foryoupage #trending #viral #erangakarunarathna ❶❻❻❼
⚜️⫷🄴🅁🅰️🄽🄶🄰🔺🄳⫸⚜️
Region: IL
Friday 23 October 2026 07:15:02 GMT
Music
Download
Comments
Surangi Depika :
තාජුඩීන් දරු දෙන්නෙකුගෙ පියෙක් ඒ දරුවෝ නෙමේද ඒ අසරන උනු තරුන බිරිද මොන තරම් දුක් වේ දනාවක් හිතේ ඇතිද 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
2026-10-23 12:56:14
29
sujee :
අපි නාමල් රාජපක්ෂ සමගයි ඔබට තෙරවන් සරණයි ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹
2026-10-23 09:02:45
12
💃💃ක්රීෂානී💃💃 :
තාත්තා බලයේ හිටියා, බාප්පා ලා බලයේ හිටියා බන්ධනාගාර ය අලුත් වැඩියා කරන්නේ තිබුනේ
2026-10-24 06:23:56
16
nisha :
කාන්තාවන් ,දරුවන් දූෂණය කරලා හිරේට යන සල්ලාලයන්ටයින් කුඩු මත්ද්රව්ය විකුණලා අහිංසක දරුවෝ විනාස කරන එවුන්ටයින් පට්ට පල් හොරුන්ටයිමොකටද පහසුකම් දෙන්නේ වැරදි කරලා හිර ගෙදර යන එවුන්ට කිසිම පහසුකමක් නොදිය යුතුයි..එතකොට තමයි වැරදි දෙයක් කරන්න බය වෙන්නේ
2026-10-23 16:42:21
15
YC @$$ 🚍🚍😉😉 :
දැන් ඉතින් විපක්ෂයේ ඉදන් හිරෙන් ආවම ඕව හදන්න තේරෙනවා නෙ හොදට දැන්
2026-10-23 12:40:08
6
lak weerawardana :
හිර ගෙදර ඉන්න හැමොටම දරුවන් ඉන්නවා
2026-10-23 14:42:31
11
Nelka Ann :
ඔයාලගෙ කාලෙ හිතුවෙ නෑනේ බන්දනාගාර පහසුකං ගැන කීදෙනෙක් නං කෑගගහ කිව්වද තමන්ට උනාම තමයි දැනෙන්නෙ
2026-10-24 05:12:27
5
Dilan ®️adika :
මේ ආන්ඩුවට බැනපල්ලා ඉතින් ඕවා හදලා නෑ කියලා.
2026-10-24 07:12:57
3
Nilu :
ලෛකු දෙයක් A අත් දැකිම ගත්ත එක නම්
2026-10-24 18:03:12
2
🛑m🛑a🛑l🛑l🛑i🛑k🛑a🛑 :
හිර ගෙදර දිවි්්ය විමානයක් සුරපුරයක් නොවන බව දැනුන නම් ඒඇති
2026-10-24 05:55:48
3
roopaweerasinghe :
අනෙක් අයගෙ දුක
ව නොදුටු අය
2026-10-25 08:43:22
0
Achintha Oshan :
ඒක තේරුනනන් හොදයි
2026-10-23 22:52:19
2
rukmali1965 :
දෙන් ශෙපද?
2026-10-24 13:33:30
1
👑රවිදු🎸🎶 :
2026-10-23 19:36:28
1
T. H. Manoj warunapriya Thena :
ඔවුන් හොරු
2026-10-24 00:59:54
1
Dilhani :
api innawa oba samaga🙏🙏🙏
2026-10-23 08:50:29
0
faas :
karma
2026-10-23 10:33:50
1
මැනී... :
කරුමෙතමයි
2026-10-23 11:15:00
1
dayani pushpalatha :
2026-10-23 15:18:41
0
dinojpansilu :
c
2026-10-24 09:35:32
0
Gamage Rohan {가므게 로한} 🇱🇰🇰🇷 :
anukampawa dina gannada hadanne...waraddak karana
m mata unath ekai ...ae jeevithe ath vidinna onaa..
2026-10-24 15:47:29
0
Nisha :
Budusarani
2026-10-23 20:00:52
0
Pahan Wijayatunge :
What about fathers who left the country because of the economic crisis,?
2026-10-24 18:45:58
0
user3470506245470 :
හොදයි
2026-10-25 10:53:24
0
Kein josse :
sadu
2026-10-23 09:31:07
0
To see more videos from user @eranga_d_karunarathna, please go to the Tikwm
homepage.