@user870431445: Need fun Halloween costume ideas for Bloxburg—any suggestions?🎃

﹒:⋆。˚Kenzie୭ ˚. ᵎᵎ
﹒:⋆。˚Kenzie୭ ˚. ᵎᵎ
Open In TikTok:
Region: US
Saturday 24 October 2026 19:13:32 GMT
307
7
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @user870431445, please go to the Tikwm homepage.

Other Videos

ඔයාවමයි ඕනා රත්තරනේ මට…!! 🥺💗🫂 වෙන කවුරුත් එපා මට, ඔයා වගේම මගේ හිත තේරුම් ගන්න පුළුවන්, මගේ පුංචි පුංචි වෙනස්කම් පවා දැනෙන, මගේ නිහඬකම ඇතුළේ තියෙන දුකත් වචනයක් නොකියා තේරුම් ගන්න පුළුවන් ඒ මගේ රත්තරන්ව විතරයි මට ඕනේ…!! 🥺❤️‍🩹 දන්නවද සුදූ, මට ඔයාගෙන් ලොකු ලොකු දේවල් ඕන වුණේ නෑ, මගේ ළඟින් ඉඳගෙන, මගේ අත අල්ලගෙන, “මම ඉන්නවානේ මැණික” කියලා එකම එක වතාවක් කිව්වත් ඇති, මේ ලෝකෙ එක්ක තනියම සටන් කරන්න මට ඒ වචන ටික හොඳටම ඇති…!! 🥹💗 මට ඕන වුණේ හැමදාම ඔයත් එක්ක පුංචි පුංචි දේවල්වලට රණ්ඩු වෙවී, ආයෙත් ඒ විදිහටම යාළු වෙවී, දවසේ වෙච්ච හැමදේම ඔයාට කිය කිය, රෑට නිදාගන්න කලින් ඔයාගේ කටහඬ ටිකක් අහගෙන සැනසීමෙන් ඇස් දෙක පියාගන්න විතරයි…!! 🥺🫶🏻 ඒත් අද සමහර වෙලාවට ඔයාට මාව ඕනද කියලවත් නොදැන, ඔයාගේ ආදරේ වෙනුවෙන් මගේ හිතත් එක්කම තර්ක කර කර, ඔයාගෙන් ඈත් වෙන්න බැරුව මං තනියම දුක් විඳිනවා රත්තරනේ…!! 💔🥀 මට ඔයාව අයිති කරගන්න ඕනේ ලෝකෙට පේන්න විතරක් නෙවෙයි, මගේ ජීවිතේ හැම දුකකදීම, හැම සතුටකදීම, මගේ හීන හැබෑ වෙන දවසකදීත්, මගේ හීන බිඳෙන දවසකදීත්, මගේ ළඟින්ම ඉන්න කෙනා ඔයා කරගන්නයි මට ඕනේ…!! 🥺💗 කවුරු මොනවා කිව්වත්, මගේ හිතට කොච්චර රිදුණත්, මගේ ආදරේ වෙනස් කරගන්න මට තාමත් ලේසි නෑ සුදූ…!! මොකද මං ඔයාට ආදරේ කළේ වෙන කෙනෙක්ව හොයාගන්න බැරි නිසා නෙවෙයි, වෙන කවුරු හිටියත් මගේ හිත ඔයාවම තෝරගත්ත නිසා…!! 🥹❤️‍🩹 ඉතින් මගේ රත්තරනේ, මට අදත් ඕනේ ඔයාවමයි, හෙටත් ඕනේ ඔයාවමයි, මගේ ජීවිතේ ඉතිරි වෙන හැම දවසකම මගේ ළඟින් ඉන්නවා නම් මට ඒ ඇති…!! 🫂💗 මට ලෝකයක් ඕනේ නෑ රත්තරනේ, මගේ පුංචි ලෝකෙම වෙච්ච ඔයාවයි ඕනේ…!! 🥺💗🌍 මොන දේ නැති වුණත් දරාගන්න පුළුවන්, ඒත් මගේ හිත මෙච්චර ආදරේ කරන ඔයාව නැති කරගන්න තරම් මගේ හිත තාමත් ශක්තිමත් නෑ සුදූ…!! 😔💔🫶🏻 #popular #xyow_2 #fypage

About