@maison585descaftans:

Maison des Caftans royal 🫅
Maison des Caftans royal 🫅
Open In TikTok:
Region: CI
Sunday 25 October 2026 11:33:43 GMT
13382
599
18
35

Music

Download

Comments

aissatac90
Aissa :
c'est mieux ainsi celui qui veux acheter achètera.
2026-10-25 13:59:01
10
divakkm
Diva :
oui voilà très simple on voit le prix on viendra pas t'écrire si on a pas la somme affichée
2026-10-25 15:12:20
7
cheriffantaepskeita
CHÉRIF FANTA EPSE KEITA :
c'est mieux deh 😂😂😂
2026-10-25 13:15:05
1
user4703120453276
user4703120453276 :
sa mérite son prix même 🥰
2026-10-25 21:20:17
0
doss.camissogo0
Dosso :
J’imagine l’élégance de cette tenue en noir pouaah😍❤️
2026-10-25 16:12:01
0
rokiarokia060
Rokia et nené :
C’est mieux 🤣🤣🤣
2026-10-25 20:10:59
0
awa.kone1055
Miss⚜️kone :
trop joli
2026-10-25 21:27:50
0
jk.conseil
jk conseil :
belle forme
2026-10-25 12:26:49
0
nkboutique24
Nk boutique :
❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰
2026-10-25 11:39:10
0
balbora3
❣️🔥 :
😂😂😂
2026-10-25 12:12:00
0
koniesoumahoroepsedjire
konny Soumahoro :
🤣
2026-10-26 14:42:28
0
To see more videos from user @maison585descaftans, please go to the Tikwm homepage.

Other Videos

බුදුරජාණන් වහන්සේගේ ධර්මය මාගේ දැනුම අනුව හැමෝටම තේරුම් ගන්න පුළුවන් විදියට මම තේරුම් කරන්නම්. බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දුන්නේ ලෝක සත්‍යතාවයි. සියලුම දෙනා ඉපදෙනවා, ලෙඩ වෙනවා, දුක් වෙනවා, මැරෙනවා.  උදාහරණයක් ලෙස, ඔයා තරුණ කාලේ හොඳට වැඩ කරන්න හයිය හක්තිය තියෙනවා. වයසට ගිහින් ලෙඩ ඇඳට වැටුණම තනියම වැසිකිළිවත් යන්න බැරි තත්වයක් ආවම ඔයාට මොන වගේ වේවිද දරාගන්න බැරි දුකක් නේද?  තව උදාහරණයක්,  ඔයාට පෙම්වතෙක් හෝ පෙම්වතියක් ඉන්නවා කියලා හිතමු. ඔයා එයාට ගොඩක් ආදරෙයි. එයා ඔයාට හොරෙන් වෙන කෙනෙක් සමඟ යහන්ගත වෙලා කියලා ඔයාට දැනගන්න ලැබෙනවා. එතකොට ඔයාට කොහොමද දැනෙන්නේ ලොකු දුකක් නේද ඔය මම පොඩි දෙයක් කිව්වේ සරලව තේරුම් ගන්න.  මේ ලෝකේ සියල්ල අනිත්‍යයි ස්ථිර කිසිම සතුටක් නැහැ. ස්ථිර කිසිම දෙයක් නැහැ. අපිට ඕන දෙයක් කරන්න පුළුවන් මුදල් හොයන්න පුළුවන් ආදරේ කරන්න පුළුවන් නමුත් අපි තේරුම් ගන්න ඕන මේ කිසිවක් ස්ථිර නොවන බව ලෝබ වෙන්න හොද නැ අපි දෙකට ලෝබ වෙන තරමට එය අපිට නැති උනාම අපිට දැනෙන දුක වැඩි  එම නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ සියල්ල අනිත්‍ය බව ඔලුවේ තියාගෙන හොදින් ජිවත් වෙන්න කියල  අපි මේ සංසාරේ මැරෙනවා, උපදිනවා, මැරෙනවා, උපදිනවා. අපි ඉපදෙනකොට අපි කලින් ආත්ම වල කරපු හොද දේවල් අනුව හොඳ දේවල් අපිට හම්බ වෙනවා. ඒ වගේම අපි කරන පව් අපිත් එක්කම එනවා. හොද දේවල් විතරක් කරන්න ඔයා මැරෙන්න ලං වෙලා අන්තිම මොහොතේ ඔයා කරපු පව් සේරම මතක් වෙනවා එතකොට ඔයාව ගලවගන්න කාටවත් බැ ඒක නිසා හොද දේවල් කරන්න අන්තිම හුස්ම යන වෙලාවේ ඔයාට එතකොට ඒ කරපු හොද දේවල් මතක් වෙන්නේ එතකොට  මැරෙන්න බය වෙන්න ඕන නැ  බුදුරජාණන් වහන්සේ නමකට කල්පයක් උවත්  ජීවත් වීමට හැකියාව තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවේ ලෝකයේ අනිත්‍යභාවය බුදු හිමිටත් පොදුයි කියන එක තේරුම් කරන්න. ඒ වගේම උන්වහන්සේ බුදු වීමෙන් පසුව වුවද, උන්වහන්සේ කලින් ආත්මවල කළ පව් පටිසන් දුන්නා. බුදුරජාණන් වහන්සේට උන් වහන්සේගේ ශක්තියෙන් ඒ දේවල් යටපත් කරන්න පුළුවන් උවද උන් වහන්සේ එලෙස කරේ නැත්තේ ලෝක සත්වයාට කර්මයෙන් ගැලවිමට‍ නොහැකි බව සියලු දෙනාට පෙන්වීමටයි  කර්මය සත්‍යයි. ඔයා මොන ආගමේ වුණත් කමක් නැහැ. හොඳ දේවල් විතරක් කරන්න. මොකද බුදු දහමේ ඔයා බෞද්ධයෙක් වෙන්නම ඕන කියලා නැහැ. බුද්ධ දර්ශනයක් තියෙනවා. ඒ දර්ශනය අනුගමනය කරන ඕනෑම කෙනෙකුට උතුම් නිර්වාණය ළඟා කරගන්න පුළුවන්.☸️ තෙරුවන් සරණයි  #srilanka #buddhastory #buddhist #budhism #trending

About