@damianesgay: Mr beat,#humor #mrbeast #verity#2000yearslater #fyppppppppppppppppppppppp

Ceperosietesietesiete
Ceperosietesietesiete
Open In TikTok:
Region: MX
Monday 26 October 2026 02:31:51 GMT
241505
37993
113
7728

Music

Download

Comments

j92o1o
￴ ￴ ￴ ￴ ￴ ￴ ￴￴ ￴ ￴ ￴ ￴ ￴ :
im so fucking exited
2026-10-26 15:55:46
1597
adriennewashere242
Number1Historian📚🪖 :
ain't no way I wasted my time waiting so that photo can load in🥀
2026-10-26 11:50:54
1609
matiaz_0ficial
MatiaZ :
#verity
2026-10-26 12:51:24
192
mrtep11
Не убийца синистер марка :
second is just loading screen don't lose your time
2026-10-26 15:45:13
105
gostyboy
TOPIR :
"from you, 2000 years ago" holy peak I'm on that episode
2026-10-27 12:38:23
0
princekhairmangon
𝓘'𝓶 𝓪 𝓹𝓮𝓻𝓼𝓸𝓷 𝓵𝓲𝓴𝓮 :
huh no comment
2026-10-27 13:38:46
0
rith1.0
Rith :
What anime is that it looks interesting
2026-10-26 15:08:51
55
mikotoxun
mikotoxun :
even down to the colors of the spoeaker
2026-10-27 10:49:46
0
mathew7358
Матеи11111111119 :
2026-10-26 09:35:27
57
lakis2809
лаки :
FINE-LEMON DEMON
2026-10-26 15:05:50
8
giggleannator
giggleleanator :
same colors
2026-10-27 03:23:13
0
ardors1
Kaiser :
bro...
2026-10-26 18:58:33
24
user8867423502251
голубь :
Я многое теряю?
2026-10-27 08:28:09
14
cythina94
cythina :
song name
2026-10-26 10:00:51
36
bigmecxxa
BigMec :
then 2036 walk in
2026-10-26 19:44:31
8
nicoro_official
𝐍𝐢𝐜𝐨𝐫𝐨 :
2026-10-26 13:27:02
180
thonyvoid98
thonyvoid :
hermano carga ya
2026-10-26 16:59:27
52
ilyasrahmanov6
Toshka :
вырос
2026-10-26 10:44:38
7
serdinozavr
serdinozavr :
я вижу что оно не загружается
2026-10-26 17:11:21
3
ridaa.rida
رضا :
شني سالفة صورة الي تحت ؟
2026-10-26 12:59:23
1
samoy7931
EVIL pissbaby :
song name tho
2026-10-26 12:50:56
2
69marktraxer
69marktraxer :
они одинаковые
2026-10-26 17:35:04
0
vuk1506
vuk1506 :
there's no middle picture is there
2026-10-26 19:30:05
3
taphoacomic.510
tạp hóa comic horror 𝔩𝔶510 :
2026-10-26 10:16:30
4
To see more videos from user @damianesgay, please go to the Tikwm homepage.

Other Videos

මීගමුව සිද්ධියෙන් මියගිය සහ පූර්ණ ආබාධිත බන්ධනාගාර නිලධාරීන්ට රු:මි: 5ක්, අර්ධ ආබාධිත (ඉපයුම් ශක්තිය නොමැති) රු:මි:4ක් සහ තාවකාලික ආබාධිත අයට රු:මි:3 බැගින් විශේෂ වන්දියක් ගෙවීමට කැබිනට් අනුමැතිය 2026 ජූලි 5 සහ 6 යන දිනවල මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ සහ තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන්ට වන්දි සහ සහන ලබාදීම සඳහා ඉදිරිපත් කළ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව, ජීවිතක්ෂයට පත් වූ සෑම බන්ධනාගාර නිලධාරියෙකුටම රුපියල් මිලියන 5ක විශේෂ වන්දි මුදලක් ලබාදීමට තීරණය කර ඇති අතර, එය රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 22/93 යටතේ ගෙවනු ලබන වන්දි මුදල්වලට අමතරව ලබාදීමට නියමිතයි. එමෙන්ම, පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වූ නිලධාරියෙකුට රුපියල් මිලියන 5ක වන්දියක් ද, උපරිම ඉපයීමේ හැකියාව සියයට 100කින් අහිමි වූ අර්ධ ආබාධිත නිලධාරියෙකුට රුපියල් මිලියන 4ක වන්දියක් ද ලබාදීමට අනුමැතිය හිමිව තිබෙනවා. තාවකාලික අර්ධ ආබාධිත තත්ත්වයට පත් වූ නිලධාරියෙකුට රුපියල් මිලියන 3ක වන්දි මුදලක් ලබාදීමට ද තීරණය කර ඇති බව සඳහන්. මේ අතර, බන්ධනාගාර උපක්‍රමික බලකාය ශක්තිමත් කිරීම සඳහා ද පියවර ගැනීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා. ඒ අනුව, එම බලකායට නෛතික තත්ත්වයක් ලබාදීමට හැකි වන පරිදි බන්ධනාගාර ආඥාපනත සංශෝධනය කිරීම, ප්‍රමාණවත් සහ සුදුසු නිලධාරීන් බඳවා ගැනීම සහ ඔවුන්ට විධිමත් පුහුණුවක් ලබාදීම එම නිර්දේශ අතරට ඇතුළත්. එමෙන්ම, බලකායට අවශ්‍ය නවීන උපකරණ ලබාදීමට සහ සුදුසු ස්ථානයක බන්ධනාගාර උපක්‍රමික බලකා මූලස්ථානයක් පිහිටුවීමට ද අනුමැතිය හිමිව තිබෙනවා. මෙම නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා 2026 අගෝස්තු 3 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තිබූ අතර, එම කමිටුවේ වාර්තාව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts

About