@maximiliano.alvar750:

Maximiliano Alvarez
Maximiliano Alvarez
Open In TikTok:
Region: US
Monday 26 October 2026 04:06:56 GMT
169
7
1
0

Music

Download

Comments

yolanda.acosta7551
Yolanda Acosta :
No creo
2026-10-27 04:08:04
1
To see more videos from user @maximiliano.alvar750, please go to the Tikwm homepage.

Other Videos

අතුරුදන් වී ඇති බවට පැවසූ හොරණ ප‍්‍රධාන පෙළේ ජාතික පාසලක ඉගෙනුම ලබන 16 හැවිරිදි සිසුවාගේ සිරුර මොරටුව, එගොඩඋයන වෙරළ තීරයට ගොඩගසා තිබියදී ඊයේ (26) සොයාගැණුනා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, මීවනපලාන දඹර ප‍්‍රදේශයේ පදිංචි මියුරු නිම්සර නැමැති සිසුවෙක්.  ඔහු මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත අයෙක් වනවා. මෙම සිසුවා පසුගිය 25 වැනිදා සාමාන්‍ය පෙළ විභාගයට අදාළ සම්මන්ත්‍රණයකට සහභාගි වන බව පවසා නිවසින් පිටව ගොස් ඇති අතර, එදින සිට ඔහු යළි නිවසට නොපැමිණීම හේතුවෙන් ඥාතීන් විසින් ඊයේ පොලිසියට පැමිණිල්ලක් කර තිබුණා. ඒ අනුව, පැමිණිල්ලට අදාළ විමර්ශන සිදුකරමින් සිටියදී මොරටුව, එගොඩඋයන වෙරළ තීරයට මළසිරුරක් ගොඩ ඇති බවට ලද තොරතුරක් අනුව කළ පරීක්ෂාවේදී එය මෙම අදාළ සිසුවාගේ බවට තහවුරු කරගත් බවයි පොලිසිය සඳහන් කළේ. සිසුවාගේ මළ සිරුර හමුවන අවස්ථාවේදී ඔහු නිවසින් පිටත්ව යන විට ඇඳ සිටි ඇඳුම පිටින් සිට තිබෙනවා. කෙසේ වෙතත් ඔහු මුහුදේ නෑමට ගිය බවට තොරතුරු අනාවරණය වී නොමැති බැවින් මරණ සිදුවූ ආකාරය පිළිබඳව සැකයක් මතුවන බවයි පොලිසිය සඳහන් කළේ. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts

About