@hiruni.kariyapperuma: Born and raised in Europe, yet blessed to embrace Sri Lankan roots. My aim is to bring our rich culture to the Western world. Being approached by so many people who admired our dance and were curious to learn about our traditions filled me with pride. We have something truly beautiful that deserves to be seen. ~ A little piece of Sri Lanka in the heart of Milan. 🇱🇰❤️ #fyp #traditional #viral_video #blowup #milan @📷 LS.LahiruShehan 🎥
HIRUNI 💌
Region: IT
Monday 26 October 2026 06:56:46 GMT
Music
Download
Comments
Hasini jay 🇱🇰🍁🇮🇹😇 :
ඒ ඇදුමත් පට්ට නැටුමත් පට්ට ඒ ගෑනු ලමයත් පට්ට 🫶❤️😇🤗
2026-10-26 09:36:42
479
Madhu1206 :
එයා වටේට කට්ටිය එකතු වෙන හැටි 🥺❤️මගේ කලාව දිගුකල් වැජබේවා.....
2026-10-26 15:19:30
202
zoysa :
ලස්සනයි ගොඩක් ..නාපෝලි
තොලේදෝ ගැලරියේ නේද
2026-10-26 08:49:47
117
Tharindu Pamodika :
කියන්න කිසිම වරදක් නෑ. හැඩ, අඩි 👌👌👌 කලාව තුල හිනිපෙත්තටම යන්න ජයම වේවා ආවඩා ආයුබෝවේවා
2026-10-26 14:39:14
19
𝘤𝘩𝘢𝘵𝘩𝘶🌷 :
ඇගත් හිරිවැටෙනව..පුදුම ආඩම්බරයක් දැනෙන්නෙ..අර වට වෙලා ඉන්න පිරිස මොන තරම් ආසවෙන්ද බලාගෙන ඇත්තෙ...ශ්රී ලාංකීය අභිමානය[Red heart]
2026-10-29 10:03:45
12
𝓷𝓪𝓿𝓸𝓭𝔂𝓪❤️ :
ලස්සනයි ඉස්සරහටත් අපේ සම්ප්රදායන් ඉදිරියම අරන් යන්න 😊😊😊
2026-10-26 09:02:36
68
◉┃| 𝗚𝗮𝗚𝗶_𝗤 ࿐ :
2026-10-29 09:35:38
2
𝐒𝐇𝐄𝐍𝐀𝐋 💫 :
අපේ කෙල්ලෝ ලෝකේම දිනින්න ඕන
2026-10-26 09:28:16
16
රූ♥️ | Ruvi ♥️ :
ඔයා ශ්රී ලාංකික අපිට ආඩම්බරයක් 🙏🌸💐
2026-10-27 07:45:59
5
Tharanga Kaushalya :
හරිම අගෙයි ඔබගේ අරමුණ. ශ්රී ලාංකික හෙළ අභිමානය ලෝකෙ පුරා පතුරවන්න ඔබට සියළු හෙළ මුතුන් මිත්තන්ගෙ ශක්තිය ලැබේවා! හෙළය රකින රාවණ අප්පච්චි, දැඩිමුන්ඩ දෙවි, සුමන සමන් දෙවි, ගම්භාර ඩ්ගෙවි, උපුල්වන් දෙවි, පත්තිනි දෙවු රැකවරණයි ඔබට. හෙළ භූමිය දිනේවා!!!
2026-10-26 09:18:18
11
Senak Raja (SR)🧑🍳 :
හෑම අතින්ම ගින්දර ස්රි ලන්කන් අබිමානෙය 🙏♥️
2026-10-27 10:17:17
7
Mikaza :
Gamma yku 🥹✨
2026-10-28 12:18:00
6
Aussie Mate :
🥰🥰 thanks for taking sri lankan traditions to international. appreciate your courage .
2026-10-26 10:14:56
5
Saumi_AA :
Locations
2026-10-26 13:20:28
7
Yes you can✌🏼 :
2026-10-31 04:30:49
1
kfrfr_ :
This was where VOGUE WORLD happened this year r8?
2026-10-26 13:08:33
2
Athma | ආත්මා 🎀 :
Wwahhhha
2026-10-26 08:34:28
15
𝒦ℯ~🎋 :
Milan 😍🇱🇰🇮🇹💪
2026-10-28 04:17:18
1
Chamara Samarathunga :
Real Ambassadors ❤️
2026-10-26 08:49:07
6
diyanajayamanne :
Wow
2026-10-30 22:38:40
1
Jacks :
2026-10-30 07:27:19
1
Sudu nona :
Wow
2026-10-29 04:11:32
1
Navindya ~🤍 :
Wah 💚🥺
2026-10-29 13:09:40
1
sheha 🇮🇱 🇮🇱 🇮🇱 🇮🇱 :
woooowww..👌
2026-10-29 09:54:59
1
SOFEE💞 :
wow💗
2026-10-29 03:32:47
1
To see more videos from user @hiruni.kariyapperuma, please go to the Tikwm
homepage.
© 2021-2026 TikWM. All rights reserved.