@bee298865:

Bee
Bee
Open In TikTok:
Region: US
Friday 30 October 2026 15:41:42 GMT
177
4
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @bee298865, please go to the Tikwm homepage.

Other Videos

🖋️ Authors, තවත් challenge එකක්! BEYOND THE LINES  පලවෙනි චැප්ටර් එක අපි නොහිතපු සාර්ථකත්වයක් ලැබුවා.  මොනතරම් දක්ශ, original ideas and creativity එකක් තියෙන ඕතර්ස්ලා මේ platform එකේ ඉන්නවද කියන එක අපේ පලවෙනි challenge එකේ comment section එක බැලුවානම් දැනගන්න පුලුවන්. අපි දැන් තවත් ටිකක් එහාට යමු. ඕතර්ස්ලාගේ කතා වගේම අපි ආසයි ඕතර්ස්ලාවත් අඳුරගන්න.  ඔයාලාගේ කතාවක තියෙන line එකක්ම වෙන්න ඕනි නෑ. අපේ challenge එකට ගැලපෙන විදිහට අලුත් lines නිර්මාණය කරලා comment කරන්න.  ඕතර් කෙනෙක්ම වෙන්න ඕනිත් නෑ. සමහර රීඩර්ස්ලා ඉන්නවා ඕතර්ස්ලටත් වඩා ලස්සනට ලියන. ඕනි කෙනෙක්ට මෙතන තමන්ගේ අදහස් අකුරු කරන්න පුලුවන්. කතාවක් කියවන්න අපි පෙලඹෙන්න ලොකුම හේතුවක් වචන. ඕතර්ස්ලා කියන්නේ වචන වලින් මිනිස්සුන්ව වසඟ කරන මිනිස්සු.  ඉතින්, අපිව වචන වලින් වසඟ කරගන්න. අද challenge එක,
🖋️ Authors, තවත් challenge එකක්! BEYOND THE LINES  පලවෙනි චැප්ටර් එක අපි නොහිතපු සාර්ථකත්වයක් ලැබුවා.  මොනතරම් දක්ශ, original ideas and creativity එකක් තියෙන ඕතර්ස්ලා මේ platform එකේ ඉන්නවද කියන එක අපේ පලවෙනි challenge එකේ comment section එක බැලුවානම් දැනගන්න පුලුවන්. අපි දැන් තවත් ටිකක් එහාට යමු. ඕතර්ස්ලාගේ කතා වගේම අපි ආසයි ඕතර්ස්ලාවත් අඳුරගන්න.  ඔයාලාගේ කතාවක තියෙන line එකක්ම වෙන්න ඕනි නෑ. අපේ challenge එකට ගැලපෙන විදිහට අලුත් lines නිර්මාණය කරලා comment කරන්න.  ඕතර් කෙනෙක්ම වෙන්න ඕනිත් නෑ. සමහර රීඩර්ස්ලා ඉන්නවා ඕතර්ස්ලටත් වඩා ලස්සනට ලියන. ඕනි කෙනෙක්ට මෙතන තමන්ගේ අදහස් අකුරු කරන්න පුලුවන්. කතාවක් කියවන්න අපි පෙලඹෙන්න ලොකුම හේතුවක් වචන. ඕතර්ස්ලා කියන්නේ වචන වලින් මිනිස්සුන්ව වසඟ කරන මිනිස්සු.  ඉතින්, අපිව වචන වලින් වසඟ කරගන්න. අද challenge එක, "ආදරෙන් හිටි චරිත දෙකක් වෙන්වුනු බව ඔයා ලියන්නේ කොහොමද?" ඔයාගේ වචන වලින්ම ලියපු line එක commentsවල දාන්න.  අපිටත් ඔයාගේ ලෝකයට පොඩ්ඩක් එබිලා බලන්න ඉඩ දෙන්න. 🦋📖 කවුද දන්නේ?  සමහරවිට ඔයාගේ එක line එකක් කෙනෙක්ගේ ඊළඟ favourite author ව හොයාගන්න උදව් වෙයි. ✨ #wattpadforyou #wattpadsrilanka #BookRecommendations #unfiltered_quill

About