@panpoeeaim2:

Panpoeeaim
Panpoeeaim
Open In TikTok:
Region: US
Sunday 01 November 2026 14:12:40 GMT
87
12
6
0

Music

Download

Comments

gemini.......1
🇲🇲 မမအိ 🇲🇲 :
ဟုတ်ပါ့နော်
2026-11-01 15:40:13
0
toe.toe5850
Toe Toe :
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
2026-11-01 14:16:20
0
aungphyowai7267
Aung Phyo Wai :
❤️😍🥰❤️😍🥰❤️😍🥰❤️😍🥰❤️😍🥰❤️😍🥰❤️😍🥰❤️😍❤️😍🥰❤️😍🥰❤️😍🥰❤️🥰❤️😍🥰❤️😍🥰❤️😍🥰❤️😍🥰❤️😍🥰❤️😍🥰❤️😍🥰❤️😍🥰❤️😍🥰❤️😍🥰🥰❤️😍🥰❤️😍🥰❤️😍🥰❤️😍🥰❤️😍🥰❤️😍🥰❤️😍🥰
2026-11-01 16:13:15
0
To see more videos from user @panpoeeaim2, please go to the Tikwm homepage.

Other Videos

කතරගම දෙවියන් බැල්ම හෙලන විශේෂිත පූජා 🦚🔱 කතරගම දෙවියන්ගේ විශේෂිත බැල්ම වැටෙන පූජා 🦚  ✅ පානක පූජාව එනම් මුන් ඇට තම්බා ගත් වතුරට උක් පැණි උක් හකුරු මී පැණි සූදුරු කුඩු හා වියළි ඉඟුරු ස්වල්පයක්  මිශ්‍ර කිරීමෙන් සාදා ගන්නා ලද පානයකි.  ✅ අත්සුණු එනම් මෙය රස කැවිලි වර්ගයක් වන අතර මෙම අත්සුණු විවිධ ක්‍රමවේද වලට සකසා ගනී.      1. වී පොරි හා සූදුරු කුඩු ස්වල්පයක් හා මී පැණි එක් කර ද      2. වී පොරි වලට බදින ලද තණ හාල් හා හකුරු හෝ සිනි මිශ්‍ර කර ද      3. වී පොරි වලට කජු මද, බැද පියළි කර ගත් මුං ඇට කුඩු, මීපැණි එක් කර හොඳින් කොටා ගුලි වශයෙන් හෝ කුඩු වශයෙන් කොට ගැනීමෙන් අත් සුණු සාදා ගත හැකිය  ✅ තැම්බූ මුන් ඇට වලට මුදවපු කිරි හෝ එළ කිරි, උක් පැණි, සූදුරු කුඩු ස්වල්පයක් එක් කිරීමෙන් සාදා ගන්නා ලද මුන් ඇට බත් වලටත‍් උන් වහන්සේ විශේෂ ප්‍රියතාවයක් දක්වයි. ✅ මීට අමතරව උක්, බෙලි, කෙසෙල්, අඹ පත්‍ර, තල තෙල් හා අබ තෙල් පහන් වලටත් උන් වහන්සේ විශේෂ ප්‍රියතාවක් දක්වයි. #katharagama  #katharagamadeviyo #viral #followers #fyp

About