@wonderful.stories2: #tiktokscaryhorrorcontest #aianimation #aicartoon #skrek #tiktok

wonderful.stories
wonderful.stories
Open In TikTok:
Region: US
Monday 02 November 2026 08:34:19 GMT
1080
31
1
0

Music

Download

Comments

dahasomslsi
Рома :
прикольно
2026-11-02 11:30:18
1
To see more videos from user @wonderful.stories2, please go to the Tikwm homepage.

Other Videos

සමහර වෙලාවට අපි දෙයක් හෝ කෙනෙක්ව අතනෑර අල්ලන් ඉන්නේ ඒ අයටත් අපිව ඒ තරම්ම ඕන ඇති කියලා හිතලා. ඒත් කාලයත් එක්ක හැමදේම හෙමින් හෙමින් අපෙන් ඈත් වෙද්දී, ඒ අයට ගානක්වත් නෑ කියලා තේරෙද්දී තමයි හිතට මහ පුදුම බරක් දැනෙන්නේ. ඇත්තටම සමහර සම්බන්ධකම්, සමහර මතකයන් අපි විතරයි අල්ලන් ඉදලා තියෙන්නේ. අනිත් පැත්තෙන් කවදාවත් ඒ බැඳීම රැකගන්න ලොකු උත්සාහයක් තිබිලා නෑ. අපි තනියම හිතින් මවාගත්ත ලෝකෙක ජීවත් වෙලා, තනියම රිදෝගෙන, තනියම මහන්සි වෙලා. කමක් නෑ... පරක්කු වෙලා හරි ඒ ඇත්ත තේරුණු එක හොඳයි. තනියම අල්ලන් ඉදලා හිත රිදෝගන්නවට වඩා, හිත තද කරන් ඒ හැමදේම අතාරින එක හිතට හරි සෑහෙන සහනයක්. අතාරින්න ඕන දේවල් වෙලාවට අතනෑරියොත් විතරයි, අපිට ලැබෙන්න ඕන ඇත්තම සතුට අපි හොයාගෙන එන්නේ... 🖤💭 #2007 #trending #newpage #viral #status

About