@tiemcoly1: @tiemcoly1 @tiemcoly1 @tiemcoly1

tiemcoly1
tiemcoly1
Open In TikTok:
Region: VN
Saturday 07 November 2026 08:30:50 GMT
210
7
0
6

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @tiemcoly1, please go to the Tikwm homepage.

Other Videos

මම මගේ මුළු හදවතින්ම ඔයාට ආදරේ කරා සහ කරනවා ඒ හැඟීම මම හරියට ශෙයාර් කරාද නැත්ද කියන දේ දන්නෙ ඔයා විතරයි... අවසාන වශයෙන් මට කියන්න ඕන දේවල් ටිකක් තියනවා... ඔයාගෙ ආදරණීයම වචන වල ඉඳන් අවසානයේ කියපු දරුණුම වචන වලටත් ඔයා මේ වෙනකම් මට කියලා හෝ නොකියා කරපු දේවල් මොනවා උනත් ඔයාගෙ හිතේ එදා ඉඳන් මේ මොහොත වෙනකම් මම ගැන තියන හැඟීම මොකක් උනත් ඒ කිසිම දේකින් මගෙ හිතේ ඔයාට තියන ආදරේ දශමෙකින්වත් අඩු උනේ නෑ... මම කෑ ගහලා නොකීවට... හැමදාම ප්‍රාර්ථනා කරේ ඔයාවයි... ඔයාගෙ ජීවිතෙ සතුටයි විතරයි... ඔයා කොහෙ හිටියත්... ඔයා සතුටින් ඉන්නම ඕන... ඔයාට හැමදාමත්ම... හොඳම දේ ලැබෙන්න ඕන... මට පුළුවන්... ඔයාට පේන්නෙ නැති දුරක ඉඳන් ඔයාගෙ සතුට දිහා බලාගෙන... සැනසීමෙ හුස්ම ගන්න... #EmotionalQuotes #DeepFeelings #LifeQuotes #Heartbroken #ValueYourself

About