@startroper1: горячий супчик с говядиной 3 минуты и обед #суп #говно #дошик #fup #вреки

мразенок
мразенок
Open In TikTok:
Region: KZ
Sunday 08 November 2026 12:27:10 GMT
647
49
0
33

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @startroper1, please go to the Tikwm homepage.

Other Videos

# **💀 සූනියම් යකාට අඬගැසීම**☠️ ** ** 1. මැණික් පාල බිසවගෙ කඳ මැකූ   යකා නාරද නම් මුනිඳුන් දෙස බැලූ      යකා සතර වරම් දෙවි දැක අවෙස් උන  යකා ඉතින් පුදට බැස වර සූනියම්      යකා   1. ලක්දිව මුනිඳු වැඩි මහියන්ගනේ  යකූ එක් සැණෙකින් සිරිපා සමනලය  දැකු ලක්දිව උසට කර ඔසවා බලයි     යකු එක් පියවරට බැසවර සූනියන්     යකු   1. උඩින් බිමින් ඉස ගිනියම් කරයි  යකා අතින් ගිනි කබල පන්දම දරයි  යකා ළඳුන් දෙස බලා නෙත් දෙක රවයි  යකා දෙපියවරට බැසවර සූනියන්   යකා   1. පුන් සඳ ලෙසින් මුනි වැඩ උන්  අනුහසෙකා රන් රස ලෙස මුසුව තෙදබල පෑපූ   යකා පින් කළ මුනිඳුගෙන් විවරණ ගත්තු  යකා තුන් පියවරට බැස වර සූනියන්        යකා   5.      සිව් කොන වාසලේ දුම්මල් පහන්      දැකා         ලොව්තුරු මුනිඳු ගෙන් විවරණ ගත්තු  යකා          ගෞතම මුනිඳු හට තෙද බල පාපු      යකා          සිව් පියවරට බැස වර සූනියන්          යකා   6.      උරේ සකක් ගෙන සක් රජ    දරාලා          වෙරේ කරපු යකු හට ගිනි    මවාලා           සැරේ විෂ්ණු දෙවියන් අණ   දරාලා          වරෙන් යකෝ පස් පියවර    බලාලා   7.      බියපත් බිය දහස් බියපත් කරන   වරේ          බියපත් යකුන් අල්ලා දූපන කළ  සැරේ          ජයගත් දස සීල අනුහස් බලෙන්  වරේ          සය අඩියේ වින යකු සලිත වී      වරේ   1. සප්ත කූට පර්වත ගිනි ඇවිල   වර ගත්තු අනුහසින් යකු දූපන වී   වර ගත්තු දසසීල අනුහස් බලෙන්  වර සත් අඩියට විනයකු සලිතවී    වර #foryou #trending #tiktok #everyone #viral

About