@younes6blg: 🙈#fyppp

Yunes bl
Yunes bl
Open In TikTok:
Region: ES
Tuesday 10 November 2026 20:19:42 GMT
390
32
6
7

Music

Download

Comments

mhhd.kr
mhhd.kr :
2026-11-10 21:32:38
1
nayraamoliina_
𝒩ᥫ᭡ :
mi guapo
2026-11-10 20:53:57
0
rida_27mii6
rida_27mii :
2026-11-10 20:30:36
0
cest.ye
C'est yä¢ĩñe👻 :
2026-11-10 20:26:25
1
ms.mohaaa
𝓜` :
2026-11-10 20:35:04
1
nayraamoliina_
𝒩ᥫ᭡ :
2026-11-10 20:53:45
1
To see more videos from user @younes6blg, please go to the Tikwm homepage.

Other Videos

මම ඔයාගේ වීඩියෝ හරිම ආසාවෙන් බැලුව..ඔයාල දෙන්නගේ බබා මොන වගේ වෙයිද බලන්න ආසාවෙන් හිටියා..ජීවිතය කියන්නේ හරිම අස්ථිර දෙයක්. අපේ හුස්ම කොයි මොහොතක නතර වෙයිද, අපි ආදරය කරන කෙනෙක් කොයි මොහොතක අපෙන් ඈත් වෙයිද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා අපේ ළඟම ඉන්න මිනිස්සු එක්ක පුළුවන් තරම් ආදරෙන් ඉන්න. හිත රිදවන්න එපා. ආදරය හිතේ හිරකරගෙන ඉන්නත් එපා. පුළුවන් හැම වෙලාවකම ඒ ආදරය ප්‍රකාශ කරන්න. මොකද අද අපිත් එක්ක ඉන්න කෙනෙක් හෙට අපි ළඟ නොඉන්න පුළුවන්. අද අපි එකට ගත කරන මොහොතක් ආයෙත් කවදාවත් අපිට නොලැබෙන්න පුළුවන්. ඒ නිසා ජීවිතය තියෙන තුරා, ආදරය කරන්න. ආදරය ලබන්න. ඔබට වටිනා මිනිස්සුන්ව ආදරයෙන් රැකගන්න.  ජීවිතයේ වටිනාම දේ හෙට දවස නෙවෙයි. මේ මොහොතයී. ඊළග මොහොත නෙවෙයි. අද අපි එකට ගත කරන මේ මොහොතයි. ඔයාට නිවන්සුව🙏 @Nayomichan  #restinpeace #nayomichan #life #srilanka #japansrilanka🇯🇵🇱🇰

About