@dinu_editz01: රශ්ටා වගේද රැජිනගේ ලස්සන ✨💗 #sinhalasong #sinhalaedits #theremarriedempress #goviral #trending

D I N U
D I N U
Open In TikTok:
Region: LK
Thursday 12 November 2026 00:22:19 GMT
56372
6262
69
55

Music

Download

Comments

nyx_mihi
M🪷🐚 :
ඇත්ත කතාව රැජින ලස්සනයි තමයි හැබැයි රෂ්ටාත් ඇත්තටම ලස්සනයි. හැබැයි රැජිනගෙ තියෙන ඒ ඕරා එක වෙනම පෙන්නනවා රැජින අදින ඇදුම් වලින් ඇවිදින විදියෙන් කතා කරන විදියෙන් හැසිරිමෙන් එහෙම රශ්ටා ලස්සන උනාට එයාගෙ ඒ ගැම්ම නැ ඇත්තම කතාව ඒක
2026-11-12 05:44:31
124
anura.shan23official
🥰🥰🥰🥰🌹 officail 🥰 :
අධිරාජීනියට ගැලපෙනම කෙනා තමයි. කුරුලු වෙස් ගත් කුමාරයා
2026-11-12 09:02:12
13
ammuz_x40
╬ مُحَمَّد أَمْهَار !🐼☘️ :
ආවෙත් ලඟදි හැබැයි මුළු ලෝකෙම පිස්සුවක් කළා 😫❤️‍🩹 THE REMARRIED EMPRESS 👑🎀
2026-11-12 14:45:59
3
dilhara_gamage
Dilhara :
ගැලපෙනම song එක 🥰
2026-11-12 03:11:09
25
jennif.chai
Jennifer :
aththama rajinak wage
2026-11-12 06:47:38
15
vishwa_editzz_0.3
Vishwa Creations :
ඊලග එක බලන්න, තව සතියක් ඉන්න වෙනව කියලා මතක් උනාම
2026-11-12 15:52:03
2
dilu.qtz
Dilu Feelings 🤍 :
She is so gorgeous 🥹💝..
2026-11-12 14:19:30
2
chihoo2009
littlemochi :
her aura✨🔥👠👑💋
2026-11-12 18:08:09
0
nethusha874
DAMON🚩 :
Rashta lassanai meyata wada habai rajinage wenama gammak thiyenawa 🥹🔥
2026-11-12 02:12:55
7
dewminiaponsu1
Sanjz_!🦋 :
දැන්නම් පිස්සුවක් 🥹😩
2026-11-12 08:11:35
1
misheeeeeeeez_0x
Ameeshaaaaaa🪬 :
Rajinage wayase hatiyata eya Mara lassanai❤️‍🔥
2026-11-12 05:59:19
4
chamuz05
ChamuZ 🤍🦄🌸! :
Eya shoiii 🥹💐
2026-11-12 03:26:50
3
pragathidanu1
Pragathi :
මේ වගේ ලස්සන ග්‍රාම එකක් කාලෙකින් ආවේ. හැමදාම මෙහෙම එන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 🥺🥺🥺🥺
2026-11-12 08:19:39
1
madhuweer31
KAVI 🩵💫 :
That aura...✨❤️
2026-11-12 05:29:52
1
sanduni4064
𝘀𝗮𝗻𝗱𝘂 𝗴𝗶𝗿𝗹 :
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
2026-11-12 01:47:31
1
hansi_babe_
Hansika :
ragina lassanai rashtata vadiya
2026-11-12 12:54:08
1
dawnjane0101
dawnjane :
2026-11-12 09:26:04
1
sandunikarunarathna0
Sanduni Karunarat690 :
2026-11-12 09:33:20
1
vima2899
vima :
empress is always a empress ❤️
2026-11-12 06:28:46
1
geethanjali1189
geethanjali :
eya harima lassanai ane ❤️❤️👌💯
2026-11-12 16:13:56
0
mahyy08
𓆩 Mahyy يازي 𓆪 🪬✨ :
Matanam rashtata vada lassana rajina ❤️
2026-11-12 17:59:39
0
dinesh.dinesh9048
Dinesh Dinesh :
Raejina kiyanne Raejinatama thama soviyeshuta wenne manikakata pain gahala kalu gala bada ganna 👍👍👍👍 henri thama lucky🥰🥰🥰🥰
2026-11-12 07:58:22
1
yy405013
💀sahan 🖤 :
Meya wayasaka patayi ne
2026-11-12 05:23:31
3
navodya.disanayak2
navodya🇰🇷 disanayaka 🇰🇷💖 :
දන්න මගුලක් කියන්න රස්ටා ලස්සනයි රැජිණට වඩා මොකද එයා පොඩි කාලේ ඉදන්ම රඟපාන දක්ෂ නිළියක් සුජාතා දියණිය එකෙන් තමයි මන් එයාව මුලින්ම දැක්කේ හැබැයි රැජිණගේ ගැම්ම ගන්න බෑ රස්ටාට🌹
2026-11-12 15:04:22
0
dilshan.manahara2
Dilshan manahara :
♥️♥️♥️
2026-11-12 13:02:22
1
To see more videos from user @dinu_editz01, please go to the Tikwm homepage.

Other Videos

සමහර වෙලාවට අපි ආදරේ කරන කෙනාගෙන් ප්‍රශ්න නොඅහා ඉන්නේ, උත්තරේ නොදන්න නිසා නෙවෙයි... ඒ කටුක ඇත්තහමුවේ අපේ ආදරේ තනිවෙනවා බලන් ඉන්න මනස ලෑස්ති නැති නිසා. ඔයාගේ ඇස් දිහා බලන්
සමහර වෙලාවට අපි ආදරේ කරන කෙනාගෙන් ප්‍රශ්න නොඅහා ඉන්නේ, උත්තරේ නොදන්න නිසා නෙවෙයි... ඒ කටුක ඇත්තහමුවේ අපේ ආදරේ තනිවෙනවා බලන් ඉන්න මනස ලෑස්ති නැති නිසා. ඔයාගේ ඇස් දිහා බලන් " එයාවද මාවද?" කියලා අහන්න මගේ හිතේ ලොකු ඕනකමක් තිබුණා තමයි. ඒත් ඒ ප්‍රශ්න ඇහුවොත්, ඔයා නැතිවෙයි කියන බයටත් වඩා, ඔයාගේ තේරීම මම නෙවෙයි කියන ඇත්ත මගේ මූණටම අහගන්න මට බය හිතුණා. මං ඔයා වෙනුවෙන් කරපු කැපකිරීම්, දීපු ආදරේ ඉදිරියේ ඔයාට මාව තෝරාගන්න එක එක තත්පරයක්වත් හිතන්න දෙයක් වෙන්න ඕන නෑ. ඒත් ඔයා වෙන කෙනෙක් එක්ක මාව සසඳද්දී, මං ඔයාගෙ ජීවිතේ කොච්චර අසරණ වෙලාද කියලා මට තේරුණා. ඇත්තටම, රණ්ඩු කර කර පොර බදලා ලබාගන්න ඕන වෙන ආදරයක් මට දැන් පොඩ්ඩක්වත් උවමනා නෑ... තෝරා ගැනීමක් ඉදිරියේ මාව වෙන කෙනෙක් එක්ක සසඳද්දී මගේ ආත්ම ගෞරවය පවා මට අහිමි වෙනවා දැනුණා. මට නැතිවෙන්න දෙයක් ඉතිරිවෙලා තිබුණේ නෑ... ඒ නිසයි මම ඒ ප්‍රශ්න හිතඇතුලෙම හිර කරගෙන නිහඬ වුණේ. "එයාවද මාවද කියලා අහන්න මටත් ලොකු ඕනකමක් තිබුණා... ඒත් ඒ ලැබෙන උත්තරෙන් ආයෙමත් හිත රිදෝගන්න මම හුඟක් බය වුණා..." 🙂❤️‍🩹 #unsaidbyme #creatorsearchinsights #sadsaying #heartbroken #fyppppppppppppppppppppppp

About