@paris.saintgermai956: @Karbalabongo

Paris Saint-Germain
Paris Saint-Germain
Open In TikTok:
Region: SN
Friday 13 November 2026 14:32:01 GMT
83
10
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @paris.saintgermai956, please go to the Tikwm homepage.

Other Videos

බොහෝ රජයේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබා සුවය ලබන රෝගීන් මුදා හැරීමේදී (Discharge) සිදුවන අධික ප්‍රමාදය හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවයට පත්වන බව රෝගීන් සහ ඔවුන්ගේ ඥාතීන් පවසති. ප්‍රධානතම චෝදනාව වී ඇත්තේ උදෑසන වෛද්‍ය වටය අවසානයේ රෝගීන්ගේ  ටිකට් කැපුවද , අදාළ ලේඛන කටයුතු අවසන් කර රෝගියාට රෝහලෙන් පිටවීමට සවස් වන තෙක් බලා සිටීමට සිදුවීමයි.  බොහෝ විට සවස 5 පමණ වන තෙක් මෙම ලේඛන කටයුතු ප්‍රමාද වන බව රෝගීහු පවසති. සවස් කාලයේ ටිකට් ලැබීම නිසා දුර බැහැර ගම්මානවල සිට පැමිණෙන රෝගීන්ට තම නිවෙස් බලා යාමට බස් රථ හෝ වෙනත් ප්‍රවාහන පහසුකම් සොයා ගැනීමට නොහැකි වී තිබේ.  විශේෂයෙන් තනිව පැමිණෙන වැඩිහිටි රෝගීන් සහ කුඩා දරුවන් රැගත් මව්වරුන් මෙයින් දැඩි ලෙස පීඩාවට පත් වෙති. මේ පිළිබඳව අප කළ විමසීමකදී රෝහල් පාලනාධිකාරීන් පවසා සිටියේ පවතින දැඩි කාර්ය මණ්ඩල හිඟය මෙන්ම පරිපාලනමය ක්‍රියාවලීන්හි ඇති සංකීර්ණතාවය මෙම ප්‍රමාදයට ප්‍රධාන හේතුව බවයි.  වාට්ටු ලිපිකරුවන්ගේ සහ අනෙකුත් සහායක කාර්ය මණ්ඩලයේ හිඟකම නිසා ලේඛන කටයුතු කඩිනම් කිරීම අභියෝගයක් වී ඇති බව ඔවුහු පෙන්වා දෙති. කෙසේ වෙතත්, රෝගීන් සහ ඥාතීන් සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම ක්‍රියාවලිය විධිමත් කර, අවම වශයෙන් දහවල් කාලය වන විටවත් රෝගීන් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙසයි. මෙය රෝගීන්ට මෙන්ම වාට්ටුවල ඉඩකඩ කළමනාකරණය කර ගැනීමටද මහත් පහසුවක් වනු ඇත. #SL #lka #srilanka #News #sinhalanews

About